පෞද්ගලික බැංකුවකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 250ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු සැකකරුවන් 28 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, ඉදිරි නීතිමය පියවර සඳහා නීතිපති උපදෙස් වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (15) අධිකරණයට දැනුම් දුන්නේය.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළේය.
අදාළ වංචාව සඳහා භාවිත කළ බැංකු ලේඛනවලට අත්සන් තැබූ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සිදුකළ අත් අකුරු පරීක්ෂාවන් මේ වන විට අවසන් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.
එම විමර්ශන වාර්තා ද ඇතුළුව සම්පූර්ණ ගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
නඩු විභාගය සඳහා සැකකරුවන් පිරිසක් අධිකරණයේ පෙනී සිටි අතර, පෙනී නොසිටි 13 වන සහ 17 වන සැකකරුවන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධියට අදාළ නඩුව නැවත කැඳවීම ලබන දෙසැම්බර් මස 09 වනදාට නියම කෙරිණි.
Legal Proceedings Initiated Against 28 Individuals, Including MP Jagath Manuwarna, for Bank Fraud
In a significant development, the Department of Criminal Investigation has informed the court about a case involving 28 suspects, including Parliamentarian Jagath Manuwarna, related to the fraudulent submission of documents to a private bank, resulting in a financial loss amounting to 250 million rupees. The case has been referred to the Attorney General for further legal action.
This announcement was made during a court session held before Colombo Chief Magistrate Pasan Amarasinghe, where investigative officials presented additional reports regarding the case.
The Department revealed that they have completed handwriting analyses aimed at identifying individuals who signed the bank documents involved in the fraud.
The comprehensive case file, which includes these investigation reports, has been forwarded to the Attorney General for review.
Several suspects appeared in court for the hearing, while warrants were issued for the absent suspects numbered 13 and 17, as directed by the magistrate.
The case is set to be reconvened on December 9th for further proceedings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මූ ඉපදුන ගමන් මුගෙ අම්ම මූව කක්කුස්සි වලකට විසිනොකරපු එකේ පාඩුව.
ReplyDeleteගල්කරස් මිනීමරු ජෙප්පන්ට මොනවද කරන්න බෑරි .....හිරේ ඉන්න ඕනා තිරිසන්නු ....
Deleteවිමල්ගෙ පවුලව හිරේ දැම්මෙ කිසිම මූල්‍ය පාඩුවක් නොකර උප්පැන්නෙ දිනය විතරක් වෙනස් කරල පාස්පෝට් එකක් ගත්තයි කියල.
ReplyDeleteඑහෙමනම් බැංකුවකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 250ක මුදලක් වංචා කල මේ අපතයට මොන විදිහේ ඳඬුවමක් දියයුතුද?
බලාගන යනකොට මල්පැල කියල ගෙනත් තියෙන්නෙ නීලකාස හොරු රංචුවක්නෙ.
Deleteලැම්බොගිනියක් ගන්න වෙන්න ඇති.
ReplyDeleteපච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්රචන්ඩත්වය ත්‍රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය.
ReplyDeleteජගත් මනු කියන පකයා..උනේ ගෝල්ෆේස් එකේ පොල්ලක් අරහෙන කැරලි ගහගෙන එතෙනට එන මිනිස්සුන්ට දෙහ්ස්පලක්යෝන්ට පොලුවලින් ගහල ත්‍රස්තවාදී ක්‍රියා කෙරුවේ...ඒ උට්ටිගේ පුට ඉන්න ඕනේ හිරේ. වෙන රටවල ඔය වගේ ත්රස්තව්දී ක්‍රියා කරපු එවුන්ට ජිවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව බලු කුඩුවේ දානවා...එකෙට ලංකාව කියන සක්කිලි දුපතේ පකයෝ උන් පාර්ලිමේන්තු ගිහිල්ල. ඕකව ඇහේ ඉඳන් පට්ට ගහන දවස ළඟ ළඟ එනවා එස බල්ලා. ඕකව පණපිටින් හමගහනවා සක්කිලි පරයා.
ReplyDeleteAmme ow...Api balamuko...Uba gihin ethakan mainata puka deepan
Deleteඑක්කන් පලයන් උඹේ අම්මව පැලවත්තෙ ඩයිමයින ලඟට. ඌ කැමැති ගෑනු පුක්වලටලු.
Delete"එක්කන් පලයන් උඹේ අම්මව පැලවත්තෙ ඩයිමයින ලඟට. ඌ කැමැති ගෑනු පුක්වලටලු."
Deleteඋඹේ අම්මවත් අරන් වරෙන් අවජාතක ජේවීපී අඩුකුලේ සක්කිලි බල්ලා...මම දෙන්නං ඒකිගේ බඩ උඩ නැගල උඹට තව සහෝදරයෙක් හරි සහෝදරියක් හරි හදල දෙන්නම්
අත් අකුරු වියාජ කියලා ෂේප් වෙයි. ශානි ඒක කරයි.
ReplyDeleteමේ පකයා මොකෙක්ද? මාලිමාව කියන්නේ මූ නෙවේනෙ. නඩු අහලා දඩුවම් දෙනවා එච්චරයි.අනික් ආණ්ඩු වගේ නෙවේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවෙත් ඉන්නවා 80කට ආසන්න ගාණක් හිරේ යන්න. 159ම ඇතුලට යන්නත් පුලුවන් ඕන්නම්. අදටත් දුන්න චන්දේ ගැන සතුටුයි
ReplyDeleteKariya lambogini ekak ganna හොරා kanawa... Mun wage awalam sakkili ද inne ආණ්ඩුවේ... ලැජ්ජයි වගේ නේද ඡන්දය දුන් එවුන්ට
ReplyDelete