අනුරාධපුර අටමස්ථානාධිපතිව සිටි පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ බරපතළ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල අලුත්ම තත්ත්වය පිළිබඳව 'Mee Massoo TV' යූ ටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.
ඔහු වාර්තා කරන පරිදි, මෙම සිද්ධියට අදාළව දැරිය විසින් නිවසක වළදමා තිබියදී සොයාගත් ඇගේ යට ඇඳුම් සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේ මූලික වාර්තාව මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර
එම වාර්තාවට අනුව, අදාළ යට ඇඳුම්වලින් DNA පරීක්ෂාව සඳහා යොදාගත හැකි කිසිදු ජෛව සාම්පලයක් හමු වී නොමැති බව අනාවරණය වී ඇති බව පැවසේ.
කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ කටයුතු මෙතෙකින් අවසන් නොවන බවත්, සැකකාර භික්ෂුවගේ රුධිර සාම්පල සහ සිද්ධියට අදාළ තවත් ද්‍රව්‍ය කිහිපයකට අදාල ජෛව සාම්පල සම්බන්ධයෙන් සම්බන්ධයෙන් වන DNA පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බවත් එම නාලිකාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මුල් අවස්ථාවේ සිට කටයුතු කළ මන්දගාමී ස්වභාවය පිළිබඳව මාධ්‍යවේදී බිමල් රුහුණගේ මහතා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු පසුගියදා(22) මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබුණි.
පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බවත්, ඒ හේතුවෙන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් රුහුණගේ මහතා සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබූ බව ද වාර්තාවේ.
ජාතික ළමාරක්ෂක අධිකාරිය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අතර, පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇත.
සැකකාර භික්ෂුව විසින් දැරිය රඳවා සිටි රෝහලේ කාර්ය මණ්ඩලයට බලපෑම් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තාවෙන් හෙළිදරව් කර සිටියි.
මීට අමතරව, අදාළ භික්ෂුව සම්බන්ධයෙන් රුවන්වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය ආශ්‍රිතව සිදුව ඇති බව කියන පුරාවිද්‍යාත්මක හා නීති විරෝධී ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳව ද එම නාලිකාව අවධානය යොමු කර තිබේ.
New Developments in Anuradhapura Child Abuse Case
An alarming situation has unfolded in Anuradhapura, where severe allegations have emerged against Pallagama Hemarathna, the former head monk of the local temple, involving the abuse of a minor girl. Kalpa Gunaratne, a journalist from Mee Massoo TV, recently provided a special update regarding the ongoing investigations into this grave incident.
The investigation reveals that DNA tests conducted on the girl's undergarments, discovered at a residence, have been submitted to the court. Preliminary results reportedly indicate the absence of any viable biological samples that could be linked to the case.
However, authorities emphasize that this investigation is far from over. Further DNA tests are expected to be conducted concerning blood samples taken from the suspect monk and other related materials associated with the incident.
Bimal Ruhunage, who has been closely monitoring the police's sluggish response to this situation, has lodged a complaint with the Human Rights Commission. Recently, he was summoned by the Commission for statements regarding the case.
Ruhunage's complaint highlights the police’s slow approach to enforcing the law, arguing that such delays violate basic human rights. In a related note, officers, including the chief investigator from Nittambuwa, have reportedly been called before the Human Rights Commission to provide information on the matter.
The National Child Protection Authority is also closely monitoring the situation and has urged the police to expedite their investigative efforts.
According to reports, the suspect monk allegedly exerted pressure on hospital staff to influence proceedings regarding the girl. Additionally, the same reports draw attention to various archaeological and legal breaches linked to the monk in connection with the Ruwanweli Seya and the Sacred Bodhi Tree.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
තනිකරම මාලිමා පල්ලි නාට්ටියක්.
ReplyDeleteදැන් උඹ ඔහොම කිව්වට මිනිස්සු විස්වාස කරන්නේ නැහැ. මාලිමාව කියන එක විතරයි මිනිස්සු පිළිගන්නේ.
Deleteමාලිමාවෝ කියන දෙයක් පිලිගන්න එකෙක් දැන් හිටියොත් අටපට්ටමට කියන්න හොදේ.
Deleteදැන් කතෝලික බෝන් අගෙන් පකයන්ට අතේ ගහන්න තමයි වෙන්නෙ
Deleteපල්ලේගම හේමාරතනයාගේ අම්මගේ හුත්තේ ගෑවිලා තියෙන්නේ බලු කැරි
Deleteඅන්න සලේ වෙනුවෙන් මුළු හමුදාවම එකතුවෙන්න යන්නේ. සොල්දාදුවෝ ටික මාලිමාවට දොඹෙන් යන්න දුන්නොත් මොකද කරන්නේ?
Deleteහොඳම වැඩේ. වකුගඩුවක් දන්දීලා, ලේ දන්දීලා, අතේ සතයක් කියා ගන්නෙ නැතුව අටමස්ථාන අවට දියුණු කරලා, නොමිලේ වාහන නැවතුම් පොළ හදලා, ඉස්ටර්ලොක් අල්ලලා ඇවිදින කොට බැලි පෑගෙන්නෙ නැතිව හදලා කරපු සේවයට ඔහොම චෝදනා කරලා මදි. හරිනම් හතරමං හන්දියක එල්ලන්න ඕන.
ReplyDeleteඒකනේ. කාඩිනල් වගේ ලෙල්ලමක් කරගෙන, මාලු මරාගෙන, නගර සභාවේ කාර් පාර්ක් වලින් ටිකට් කඩාගෙන, පල්ලියේ සල්ලි ගාමන්ට් වල ගෑණුන්ට පොලියට දීගෙන හිටියනම් වයින් ගහගෙන ඔය ප්‍රශ්න මොනවත් නෑනෙ.
Deleteපොලීසිය ලවා පල්ලිය දැන් ගණිකාවන්ගේ ජංගි ගොඩදාලා මහ ජාතියට ගහන්න හදනවා. අනිත් පැත්තෙන් හමුදාවට ගහනවා. කොටි ඒ කාලෙත් අටමස්ථාන වලට ගැහුවා. අදත් එහෙමයි.
ReplyDeleteමේ මීමැස්ස තනි කරම පල්ලියේ පච නාලිකාවක්. මොකටද මුගේ වීඩියෝ පල කරන්නේ?
ReplyDeleteසහතික ඇත්ත. ඔය එන්.ජී.ඕ. කුක්කා යූටියුබ් නාලිකාවක් අටවාගෙන දේශද්‍රෝහී, ජාති ද්‍රෝහී, ශාසන විරෝධී වැඩසටහන් මයි කරන්නේ. 😡 මූ මොන මාධ්‍ය වේදියෙක්ද? ගමේ ගෑණන්ගෙන් මූ තමයි ඉස්සරවෙලාම ගුටිකන්නේ. පාහර බල්ලා 😡🤮
DeleteAnurayage Gu Kana meemassa.
Deletepakkali wesawa
සහතික ඇත්ත. මේ මීමැස්සො කියන එකා තනිකරම මාලිමාවටයි පල්ලියටයි කඩේ යන පාහරයෙක් ස්වාධීනයි කියාගෙන. බුද්ධාගම එක්කත් ඌට තියෙන්නේ වෛරයක්. කොහෙත්ම ජෙප්පො නම් බුද්ධාගමට කැමති නැහැනෙ. ලෝගුවේ එල්ලිලනෙ ඉන්නෙ
Deleteමූයි අරලැට් සුදායි තව මාලිමා සක්කිලි ඔක්කොටම ප්‍රසිද්දියේ වෙඩි තියන්න ඕන.
ReplyDeleteපව් අපේ හාමුදුරුවන්ට කොච්චර අපහාස කරාද? උන් වහන්සේ දානෙවත් වලදනවද මන්දා ඒ තරම් ඇග කැහැටුයි. වකුගඩු පවා දන් දුන්න උන්වහන්සේට කරපු අපහාසෙට සියලු බවූද්දයෝ මේ රජය වහා එලවා දැමිය යුතුයි. කාදිනල් බෙල්ලෙන් අල්ලල ලෝගුවෙන් එල්ලන්න ඕන
ReplyDeleteජනාධිපති ලබන මාසෙ එන්න තියෙන නඩු තීන්දු කලින්ම දෙනවා. උගෙ ගොලයොත් අරින්නෙ නැහැ රස පරීක්ෂක වාර්තාවක් හරි කල් ඇතිව දෙනවා. මහදැනමුත්තා සහ ගොලයො රැළ වගෙ.
ReplyDeleteහම්මට උඩු, පල්ලේගමගේ සෙට් එකම බැහැලා මෙන්න යකෝ ඌව හෝදනවා. මෙතනින්ම තීන්දුව අරං කේස් එක ක්ලෝස් කරානං වැඩේ සුද්දයි 🤣🤣🤣
ReplyDeleteතනිකරම මැල්කම් රංජිත් මෙහෙයවන නාටකයක්.
Deleteගහප් පරයා කාදිනල් ගෙ කක්ක කන
Deleteතීන්දුව ඉතින් පල්ලි කාක්කො සෙට් එක දැනටමත් දීලා නේ තියෙන්නෙ. පාස්කුවට යුක්තිය හොයන්න, බෝම්බ ගහපු උන්ව විමර්ශන ලොක්කො කරගෙන පිස්සු නටන මෝඩ හැත්තනෙ ඉතින්.
Deleteතව එක දෙයක් කරන්න තියේ. ඔය කෙල්ලව කාමරේට ගෙන්න ගත්ත කාලේ අටමස්ථානාධිපති විදියට කටයුතු කළේ කාදිනල් කියලා පෝස්ට් ටිකක් කොටන්න බැරිද ?
ReplyDeleteඔය කියන්නේ පෝල්රාජ් ගෑණිව කාඩිනල් කාමරේට ගෙන්න ගත්තා කියලද? අන්න BBC සිංහල චැනල් එකට මාට්ටු වෙලා ආණ්ඩුවේ පෝල්රාජ් ගෑණියි ලක්මාලි ගෑණියි ළමාරක්ෂක එක මෙහෙයවනවා කියලා හාමුදුරුවන්ට විරුද්ධව.
Deleteඇහෙන් දැක්කා වගේ බොරු කියන අමනයන්ට හෙන හතම ගහන්න ඕන.
Deleteරට විනාස කරන ලප පච කාදිනල් සාපේ තූ🤢🤢
Deleteහොඳින් හරි නරකින් හරි අටමස්ථානාධිපති හිර කරන්න කියලයි බල කරලා තියෙන්නේ. තව නොබෝ කාලයකින්ම හිරේදාවී. මේවට බේබදු සිං සිංහල නමට පමණක් බෞද්ධ උන් එකෙන්ම කැමතියි. දැන් රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරයි. සිංහල බලයත් ඉවරයි. මනුස්සකමත් ඉවරයි, බුද්ධිමත්ව හින්න පුළුවන් උනුත් ඉවරයි.
Deleteඅනුරයියා පල්ලේගම අපචාරියව නිදහස් කරල තමා නවතින්නෙ. විනිසුරුවන්ගෙ කාලෙ වැඩි කරන්නෙත් ඕකට තමා
ReplyDeleteඅපෝ නෑ. පල්ලි කක්කො කියන ඕනම දෙයක් කරනවා. විනිසුරුවන්ගේ කාලය වැඩි කරේ ඔයාලගේ බෝර්න් අගේන් පල්ලි කාක්කව තියාගන්න. නැත්තන් අගරදගුරු ඉවරයි. ඒකයි
Deleteපල්ලේගමයා මේ ආන්ඩුවෙ උපදේශකයෙක් ඕකාව නිදහස් කරනව
ReplyDeleteඇයි දැන් සිරිල් ගාමිණිය පෙන්ශන් ගිහිල්ලද? අගරදගුරු වලකජ්ජ ගහලද?
Deleteඔය ගනයා ආරක්ෂක ලේකම්ගෙ නෑයෙක්. ඕකා අනිවාරෙන් නිදහස් කරනව.
ReplyDeleteයන්නම් හරි වැරැද්දක් වෙලා තිබුණ නම් පල්ලි වල පිල්ලි ටික කට වහගෙන ඉඳිද? රෙදි කරේ තියාගෙන එන්නේ එහෙමනං. අපි නොදන්න මොනරතැන්න.
DeleteUTube nalikawa karana pakaya palliye pilliyak. Munta kaha siwura ekka thiyenne patta ariyas ekak. Dapiyako palliye sisters lata lamyi hambawena, padiliyo badu gahana ewath oya channel eke. Waraddak karala thiyenawanam usviyen daduwam karavi. Thota ganiyek redda issuwoth arinne nadda kiyapiya.
ReplyDeleteඒ කියන්නේ තියෙන්නේ ජේපි සලකුණක් නේ
ReplyDelete