ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සඳහා මෙරට බහුතර ජනතාවගේ කැමැත්ත සහ සහයෝගය හිමිව ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් රට තුළ කිසිදු පුළුල් මහජන විරෝධයක් මතු වී නොමැති බවත්, එය ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනතාවගෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
බොහෝ දෙනා මෙම සංශෝධනයට පක්ෂව අදහස් දක්වන බවත්, එය රටේ ඉදිරි ගමනට වැදගත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Majority of Sri Lankans Support 22nd Amendment, Minister Claims
Sirisena Ranasinghe, the Minister of Housing, Construction, and Water Supply, has stated that the 22nd Amendment to the Constitution enjoys considerable support and acceptance among the majority of the population in Sri Lanka.
While addressing the media, he emphasized that there has been no significant public opposition to this amendment throughout the country. He highlighted that the public is not exerting any pressure against its implementation.
Furthermore, the minister noted that many are expressing positive views about the amendment, underscoring its importance for the nation’s future progress.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නන්දා මාලනිය - මැරුණාද, මැරුවාද?
ReplyDeleteහොයන්න, හොඳට
මැරෙන්න සතියකට කළින් හොඳින් ගෙදර හිටියා. මැරෙන්න කලින් දා රාත්‍රියේ ගෙදර සිටියේ එක් කෙනෙයි. ඔහු කවුද?
උසස් දේෂාභීමානි සහ බෞද්ධ ගී. ගායනා කල ඒ අහිංසක උත්තමාවියව විප්ලවීය සහ දෙමළ ගී කියන්න පමණක් ඇද දැමූ කළු උළමා
ReplyDeleteඔව් අන්තිම තෙසතිය තුල නන්දාට සහ උලමාට විරුද්ධව ජන රැල්ලක් ගොඩ නැගෙමින් ආවා '88 තරුණයන් නොමඟ යැවීම ගැන
ReplyDelete3% තමයි ඉතිං.
ReplyDeleteනෑ ගෙදර හිටපු උලමා
Delete