එම
අංශයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ
ගිනුමට මුදල් බැර නොකර එම
නිළධාරින්ගේ ඥාතීන්ගේ සහ
හිතවතුන්ගේ
ගිණුම්වලට මුදල්
බැර කර ඇති බවට නෝර්වුඩ්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
විගණන අංශය විසින් කල විමර්ෂණයකින්
පසු නෝර්වුඩ් ප්‍රාදේශීය
ලේකම් සමීර ගම්ලත් විසින්
හැටන් කොට්ඨාශ විශේෂ විමර්ෂණ
ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක්
මත එම නිළධාරින් දෙදෙනා සැකපිට
අත්අඩංගුවට ගෙන ඇත.
2025 වසරේ සිට මෙම මුදල් වංචාව සිදු කර ඇති බවත්, මෙම වංචා කල මුදල මීට වඩා වැඩි වන්නට ඇති බවත්, ඒ සදහා එම කාර්යාලයේ තවත් නිළධාරින්ගේ සහයෝගය ලැබී ඇත්දැයි යන්න පිලිබදව හැටන් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකය මගින් විමර්ෂණය කරනු ලබයි.
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් තම අස්වැසුමට අදාළ මුදල් බැංකු ගිණුමට නොලද බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ලිඛිතව දැනුම් දිමෙන් පසු ඒ පිලිබදව සිදු කරන ලද මූලික විමර්ෂණයේදි මෙම මුදල් වංචාව අනාවරණය වි ඇත.
Two Officers Arrested in Money Fraud Linked to Norwegian Local Government Office
In an investigation led by the Special Investigations Unit of the Hatton Police, two officials from the Norwegian Local Government Office's subsidy division were apprehended on the afternoon of the 31st, suspected of embezzlement.
The two were allegedly involved in a scheme where funds allocated for subsidies to beneficiaries were instead channeled into the accounts of their relatives and acquaintances, circumventing the intended recipients. This fraudulent activity came to light following a probe conducted by the accounting section of the Norwegian Local Government Office, which raised concerns leading to a formal complaint lodged by Samira Gamalath, the local government officer.
According to preliminary findings, the fraud may date back to 2025, with the amount involved likely exceeding initial estimates. Investigators are now probing whether other officials within the office may have colluded in this scheme.
Officials alerted Tushari Thennakoon, the District Secretary of Nuwer Eliya, after beneficiaries reported not receiving their subsidy payments. This early inquiry revealed the extent of the financial malpractice, prompting further investigation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අස්වැසුම නොවේ මල්ලී E G N ව්‍යාපෘතිය, කාපු සල්ලි වලින් අදිවේගයක් හදන්න තිබ්බා, කවුර කලේ ඇයි විගණනය නිහඩ, ආන්ඩුව නිහඩ, හොරු අල්ලන්නේ නැත්තේ, ලේකම් සහ ලේකම් ලා කැළණි වන්දනාව නිසාද?
ReplyDeleteඋඹලගේ ආන්ඩුවනේ. හොයාගනිල්ලා. මොකද අපි ඇවිල්ලා හොයල දෙන්න ඕනද.
Deleteලොක්කො හැකරුන්ට පුදනකොට සොක්කොන්ට හිතෙනව ඇති අපි අපේ නෑදෑ පරපුර ගොඩ දාන්න ඕන කියලා.
ReplyDeleteකොහොමත් ගොං හැත්තනේ මාලිමාව කියන්නේ.
ඇයි හුන්දුලන්තේ ඉන්න හැම එකම හොරෙක්, වංචාකාරයෙක්, බොරු කාරයෙක් වුනේ...හුන්ඩු ලන්තෙම් හැම තමන කියන්නේ බුද්ධාගම මහලොවට බදාගෙන ඉන්නවා කියලනේ....පොඩි කාලේ ඉඳලම හොර බොරු වංචාව පුරුදු කරන්නේ...ඉස්කෝලවලට පොඩි එවුන් දන්නා දෙමාපියන් බොරු කියනවා...පොඩි එකට බොරු කියන්න පුරුදු කරනවා...පොසි එක ඉස්කෝලේ ගිහිල්ල අනෙක්ය්ල් ළමයින්ගේ පන් පන්සල් මකන කලි හොරකන් කරනවා...විබගවලට හොර කොළ කලිවල උත්තර ලියාගෙන ගිහිල්ල හොරට කොපි කරනවා...ප්‍රස්න පත්තර හොරට හදල මුදලට විකුණන ටියුෂන් ගුරාල හැම තැනම ආයතනයක රස්සාවක් ගන්න බොරු පොතක් කියනවා...රකිවට ගිය දවසේ ඉඳල හොර බොරු වංචාව, කසාදයක් බඳින්න ගිහිල්ල අනෙකුත් පවුල්වලට බොරු රිත්තක් කියනවා...මට කොල්ලෝ කෙල්ලෝ හිටියේ නැහැ...අනේ මම හරිම අහිංසක විදියට ගුණ ගරුකව අගමනුකුලාව හැදුනේ...බලනකොට කොල්ලට කෙල්ලෝ ගොඩක් ඉඳල බුට් කපු එවුන්, එහෙම නැතිනම් කෙල්ලෝ කොල්ලෝ අතින් අතට ගිය පරණ බස් කැලි...දේශපලකොයෝ හොර කනවා, බොරු පතුරවනවා, වංචා කරනවා....දැන් ඉන්න ත්‍රස්තවාදී නායකයා කියපු පචටික චන්දෙ ගන්න...අමාත්‍යංශ, දෙපාර්තමේන්තුවල නිලදාරීන් කරන හොර බොරු වංචාව සමහර එවුන් මැරෙන්නෙත් හොර බොරු වංචාවල් කරලයි..හතප්මෙන් හැතැප්ම පන්සල් කෝවිල් පල්ලි හැමතැනම පොඩි කලේ ඉන්දමනා අගමැ ඉහෙන ගන්නවා...හරි වැරදි ඉගෙන ගන්නවා...ඉංග්‍රීසි ඉගෙනගන්නවා නමුත් මුළු ජීවිතේටම හොර බොරු වංචාවන කරනවා....ඇයි හුන්ඩුලන්තේ එවුන්ට මෙහෙම වුනේ?
ReplyDelete