මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර සමනය කර ඇති බවත්, එය මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගන්නා බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාරයේදී ඇති වූයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් වුවද, මහර බන්ධනාගාරයේ සිද්ධිය බන්ධනාගාර පරිපාලනයට එරෙහිව එල්ල වූවක් බවයි.
රජය විසින් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීමට ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ඇති වූ අකමැත්ත සහ කෝපය මෙම නොසන්සුන්තාවයට හේතු වන්නට ඇතැයි සැක කරන බව ද ඔහු සඳහන් කළේය.
"අපි හැම බන්ධනාගාරයකම මත්ද්‍රව්‍ය ඇතුළට යන එක පාලනය කරන්න වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. ඒකට තියෙන අකමැත්ත සහ තරහව නිසා මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මූලික වාර්තාව ලැබුණු පසු අපිට මේ ගැන නිශ්චිතවම කියන්න පුළුවන්," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය (STF) තවදුරටත් යොදවා ඇති අතර, හානි වූ දේපළ පිළිසකර කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබේ.
රැඳවියන් මේ වන විට ඔවුන්ගේ සිර මැදිරි වෙත යොමු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබා දෙමින් බන්ධනාගාරයේ දෛනික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික වාර්තාවක් කැඳවා ඇති බවත්, එක් රැඳවියෙකු මියගොස් ඇති බැවින් ඒ පිළිබඳව නීතිමය කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සම්පූර්ණ වාර්තාව ලැබුණු පසු මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට නියමිතය.
Calm Restored at Mahara Prison Following Unrest
The tense situation at Mahara Prison has been completely brought under control, marking a clear distinction from a recent incident at the Mihintale facility, according to Minister of Justice and Attorney General, Harshana Rajakaruna.
While a clash occurred between two inmate factions at Mihintale, Rajakaruna noted that the unrest at Mahara was an attack against prison management rather than a rivalry among inmates.
He suggested that the unrest may have stemmed from dissatisfaction and anger due to rigorous measures implemented by the government to prevent drugs and contraband from entering the prison.
"We have established systems to control the influx of drugs into all prisons. This kind of situation can arise due to dissatisfaction and resentment of those protocols. We'll have a clearer understanding after receiving the initial reports,” he elaborated.
In the meantime, law enforcement and the Special Task Force (STF) have been deployed to ensure security within the prison, and efforts are underway to repair damaged property.
Inmates have now been directed back to their cells, with steps taken to ensure they receive necessary food and beverages, returning daily operations to normal.
Rajakaruna also revealed that an initial report has been compiled concerning the incident, during which an inmate reportedly died, prompting legal actions to be initiated regarding the matter.
Further information is expected to be disclosed following the completion of the full report.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බන්ධනාගාරවල ඉන්න කුඩ්ඩන්ට කුඩු දෙන්නේ බන්ධාගාරයේ ඉන්න ජේලර්ලා? ආණ්ඩුවට අවශ්‍ය නම් සතියෙන් මේක නතර කරන්න පුලුවන් ඒත් කරන්නැ, ඇමැතිතුමා තමයි වගකීම ගන්න ඔීන!
ReplyDeleteane hikis
Deleteමේ බන්ධනාගාර ඇමතිවරයා දැන් වත් ගෙදර යවන්න .
Deleteඑහෙනම් මත්ද්‍රවය පානය හා ඊට සම්බන්ද අය වහා වෙනම සිර ගෙයක රඳවන්න .හැමෝම කුඩු බොනවා වාගේ මෙයා කියන්නේ
Deleteආරියතිලක
Delete"මහර බන්ධනාගාරයේ ඇති වූ
නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර සමනය කර ඇති බවත්, එය මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගන්නා බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි."
සම්පූර්ණ ඇත්ත!
මහර බන්ධනාගාය විනාශ වූ පසු බන්ධනාගාරයක් නැත. නෛතිකව බන්ධනාගාරය ඇත; සම්පත් නැත; විනාශ වීමට තවත් දෙයක් නැත. අමාත්‍යවරයාගේ ඉදිරි කාලයේ ප්‍රකාශය එනකල් බලන් ඉදීම රටේ පුරවැසියන් වශයෙන් ඉවසීම පුරුදු කරමු. ඉතිරි බන්ධනාගාරවල සිදු වීම් ඇති වුවත් කීමට අමාත්‍යවරයාට උත්තර තිබේවි! " මේ බන්ධනාගාරය මීගමුව, මහර බන්ධනාගාර වගේ නොවෙයි" හරි ඇත්ත නොවැ! ඔක්කොම එහෙම තමයි. පුරවැසියන් වශයෙන් හිත හදා ගමු! එහෙම ඉන්න පුරුදු වෙමු! විශ්වාස භංගයෙන් දිනා විශ්වාසය තහවුරු කර ඇති ඇමතිවරුන් ගැන විශ්වාසය තබමු. අවිශ්වාස කිරීම හිඳ හැහැ නොව!
Reply
එකම දේ දෙපාරක් වෙන්නේ නැහැ කියල ඕන ගොබ්බයෙක් දන්නවා
ReplyDeleteමිගමුව කියන්නේ මහර නෙමේ
මු හොදය photocopy ගහන්න
බන්දනාගාරය විනාස වෙන එක හොදයි. අපි බලාපොරොත්තු වුනේ ඕක සම්පූරනයෙන්ම විනාස වෙයි කියල. එතකොට ලංකාවෙ බංදනාගාරයක් අඩු වෙනව. බංදනාගාර අඩු වෙනව කියන්නෙ වැරදි කාරයො අඩු වෙනව කියන එක. ඒක දියුනු වෙන රටක් ලක්සනයක්. මම අයින් වෙන්නෙ නෑ❤️ යසපාලිත නිර්මානයක් රස සාගරයක්
ReplyDeleteඅනාගත පරපරපුර රටේ ජීවනාලිය බඳු තරැණයන් මර්ධණය සඳහාම පොලීසිය යොදවානා මරි මෝඩ බේබදු නාකි හම්පඩයන්, තරැණයන් කන්සා ලඟ තිබුනාය, කන්සා පැලයක් වත්තේ තිබුනාය යනුවෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර පුරවන ජාතික අපරාධය වහාම නවතා දැමිය යුතුයි,.!
ReplyDeleteජාන විද්‍යාත්මකව කිසිම රටක පුද්ගලයන් සියයට සීයක් මොළය විණාශ කරනා ''ඇල්කොහොල් ජරාවට'' භාවිතයට අකමැති වුවත් දූෂ්ඨ පාළකයන් බදු මුදල් අපේකෂාවෙන් කන්සා තහනම දිගටම පවත් වාගෙන යන අතරතුර ''ඇල්කොහොල් නැමැති හලාහළ වීෂ'' ප්‍රවර්ධණය කරමින් මහජනයා ක්‍රමාණුකූළව විණාශයට පත්කිරීම සඳහා රහසිගතව විශ මත්ද්‍රව්‍ය ජාවාරම් කරනා බවත්,.
ඉතිහාසය තුළ විෂ මත්ද්‍රව්‍ය නොතිබීමට හේතුව වශයෙන්ද, මිනිසුන් වියරැවැටෙනා නව පන්නයේ හලාහළ විෂ මත් ද්‍රව්‍ය ලංකාවේ පුරවැසියන්ට කිසිසේත්ම අවශ්‍ය නොවූයේ පහසුවෙන් ගෙවත්ත අවටින්ම ලබා ගත හැකිව තිබූ අද්විතීය ශාකය ''තෙෙලෝක විජයා'' නිසාවෙන්ම බවත්,..
බදුමුදල් ගැනම නොසිතා සමාජයේ යහපැවැත්ම සඳහා , බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ ඉතිහාසගත යාව ජීව ඹෟෂධය කන්සා ශාකයේ පස්පංගුව ලගතබාගැනීම, භාවිතය සහ පුද්ගලික අවශ්‍යතාවයන්ට අනුගතව යම් පැළ ප්‍රමාණයක් ගෙවත්තේ වගා කර ගැනීමට අවස්ථාව ලබාදීම අතිශයින්ම තීරණාත්මක බුද්ධිමත් සමාජසුභවාදී ක්‍රියාවක් බව නව රජයේ පාළකයන්ගේ දැඩි අවධානය,.!
විශමතද්රව්ය පාළණයට, භාවිතා කරන්නන් විෂ තුළින් මුදවා ගැනීම සඳහා සුදුසුම යාව ජීව ප්රතිකර්මය, නොහොත් ඹෟෂධය කන්සා රට තුළ සුළභ කිරීම වන බැවින්,.
වහාම කන්සා නීත්‍යානුකූළ භාවිතය පුද්ගළික අවශ්‍යතාවයන් සඳහා ගෙවතතේ වගාකර ගැනීමට අවසර දීම, වයස දහ අට ඉක්මවූ පුද්ගළයන් සඳහා නීත්‍යානුකූළ කළ යුතුම බවත් වහාම යල්පැනගිය අධිරාජ්‍යවාදීන්ගේ විණාශකාරී අවනීතිය පෙර කළ පැවැති දේශයට ආවේනික ව තිබූ පරිදි වහාම යාවත්කාළීන කරනාලෙස නැවත නැවතත් බහුතර බළය හිමි නව රජයේ දැඩි අවධානයට,.!
කක්කුස්සි කඩලා විනශ කරලද? එහෙනම් ඕක ජේවීපී වැඩක්...උන් කක්කුසි එක්ක මාර ඔරෝප්පුවක් තියෙන්නේ....දැකපු තැන කක්කුසි කඩනවා
ReplyDeleteලප පච කොටාගේ සාපය
ReplyDeleteඅදිකරණ ඇමතිය කොළඹ ඉසිපතන වියලයට ගියේ...ඉස්කෝලෙත් නම කැත කරනවා මේ බුරුවා
ReplyDeleteHe went to Royal College, Colombo
Deleteකටින් බතල හිටවනවා කියලා අහලා තිබුනට ඇත්තටම දැක්කේ මූ අවට පස්සේ
ReplyDeleteසිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල සිල්වා කියන පක තවම මොකවත් කියුවේ නැහැ
ReplyDeleteඩෝබි දැක්කෙ නැතුවට අපි දැක්කා. දෙරන හිරු බලන්න..මඩ සිරසේ පෙන්නන්නෙ නෑ.
Deleteමුගේ මුනේ හැටි...අවුරුදු දහයකින් වත් නාල නැහැ වගේ
ReplyDelete900ක් දාන්න ඕන එකේ 4567ක් දාලා.මේගොල්ලො ජරා කතා කියනවා.මුන්ගෙ හැටියට මුන් හැර රටේ ඔක්කොම කුඩ්ඩො. කුඩු කන්ටේනර් 323 කුඩු මුන් යටින් ගානට රට පුරා බෙදලා පෝසත් වෙනවා. 900ක් ඉන්න පුලුවන් තැනක හාරදාස්ගානක් ඉන්නකොට මරාගෙන මැරෙන්නෙ හිතෙනවා අපට උනත්.
ReplyDeleteඑකට පෑක් වෙලා ඉන්න කොට පොකොවල් පලාගන්නවා
Deleteහොරෙක් හොරෙක්
ReplyDeleteලංකාව පාතාලෙට දී මාලිමාව යටත් වෙයි !
ReplyDeleteමේ බන්ධනාගාර ඇමතිවරයා දැන් වත් ගෙදර යවන්න .
ReplyDeleteබෙබි සූට් අදින මැට්ටො එතකොට පෙරෙදා ඉදළාද බන්ධනාගාරයෙ කුඩු නැති වුනෙ. දැන් වත් අන්රයියගෙ නම් කැත නොකර ගෙදර පල.
ReplyDeleteආරියතිලක
ReplyDelete"මහර බන්ධනාගාරයේ ඇති වූ
නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර සමනය කර ඇති බවත්, එය මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගන්නා බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි."
සම්පූර්ණ ඇත්ත!
මහර බන්ධනාගාය විනාශ වූ පසු බන්ධනාගාරයක් නැත. නෛතිකව බන්ධනාගාරය ඇත; සම්පත් නැත; විනාශ වීමට තවත් දෙයක් නැත. අමාත්‍යවරයාගේ ඉදිරි කාලයේ ප්‍රකාශය එනකල් බලන් ඉදීම රටේ පුරවැසියන් වශයෙන් ඉවසීම පුරුදු කරමු. ඉතිරි බන්ධනාගාරයේ සිදු වීම් ඇති වුවත් කීමට අමාත්‍යවරයාට උත්තර තිබේවි! " මේ බන්ධනාගාරය මීගමුව, මහර බන්ධනාගාර වගේ නොවෙයි" හරි ඇත්ත නොවැ! ඔක්කොම එහෙම තමයි. පුරවැසියන් වශයෙන් හිත හදා ගමු! එහෙම ඉන්න පුරුදු වෙමු! විශ්වාස භංගයෙන් දින විශ්වාසය තහවුරු කර ඇති ඇමතිවරුන් ගැන විශ්වාසය තබමු. අවිශ්වාස කිරීම හිඳ හැහැ නොව!
මුන් ඔක්කොම හොඳටම හොඳයි joke film වල රඟපාන්න. Tun Tun වගේ.
ReplyDeleteහික්..හික්...හික්
හිරකාරයන් හිරේ ඉන්න අකමැති නම් මොන මගුලකටද බලෙන් තියාගෙන ඉන්නෙ? සල්ලි වියදම් කරගෙන බලෙන් තියාගෙන ඉන්නෙ නැතුව කැමති අය විතරක් තියාගෙන අකමැති අයට යන්න දුන්නා නම් ඉවරයි. ඒක තමයි පුනරුදය!
ReplyDeleteමීට, මෝඩ ඇමතියා