හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සහ විරෝධතා මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා (05) තීරණය කළේය.
මෙලෙස අධිකරණයට අපහාස කළ බවට තීරණය කෙරුණේ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, හිටපු ජනාධිපතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන පිරිසට එරෙහිවයි.
පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන සුරේෂ් සලේ ගේ රෝගී තත්ත්වය පිළිබඳව නියෝගයක් ලබාදීමට 2026 ජූනි මස 10 වනදා නියම කර තිබුණි.
එහෙත් ඊට පෙර, එනම් ජූනි මස 07 වනදා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වෙමින් සහ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් මොවුන් අධිකරණයට අපහාස කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ, අදාළ පිරිස 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝනය කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මෙම තීරණය අභියාචනාධිකරණය වෙත දැනුම් දීමට ද කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
Court Rules on Contempt Charges Against Former Officials Linked to Suresh Sale
The Colombo Magistrate's Court, presided over by Pasan Amarasekara, has determined that there has been a contempt of court stemming from statements and protests involving former Chief Intelligence Officer Suresh Sale.
This ruling addresses actions taken against former ministers Vimukthi Weerawansa and Udaya Gammanpila, as well as Sugishwara Bandara, a former personal secretary to a past president, opposition leader Asanka Navarathna, senior lecturer Mahinda Pathirana, and parliamentarian Dilith Jayawira.
Regarding Sale’s health issues related to the Easter attacks, a directive was issued for clarification by June 10, 2026. However, prior to this date, on June 7, they reportedly engaged in a protest outside the Colombo railway station, issuing various statements that were seen as affronts to the court.
The Criminal Investigation Department had thoroughly presented these findings in a detailed report, implicating the group in contempt of court.
After reviewing the evidence, the magistrate concluded that the accused had violated the Contempt of Court Act, numbered 8 of 2024. Subsequently, the court ordered that this decision be communicated to the appellate court for further legal action.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නියම මාකස්වාදය.තමන්ට විරුද්ධව කටක් ඇරියොත් රුසියාව චීනය උතුරු කොරියාව ඌව මරනවා නැත්නම් හිරේ.මෙහෙත් ඒකම නේද,හිරේ නැත්නම් ''සියදිවි නසාගැනීම්'' රටේ කටවහන්න බය කරන්න.70වේ /80වේ භීතිය ආයි ඇවිල්ලා.තුවක්කුවෙන් නොවේ මේ පාර,අල්ලස් කොමිසම තුවක්කුව වෙලා.තමන් නිවරැදියි කියලා අන්තිමට කාලයකට පසු තීන්දුව එනවිට තමන් එතකං හිරේ දුක් විඳලා, ඕකයි මේ ඡඩයෝ කරන්නේ ඒකාධිපති පාලනයක් වෙලා.
ReplyDeleteදැන් පස් කට්ටුවට පුකවල් සෝදගෙන ලෑස්ති වෙන්න වෙනවා. ඩිලිටයා නම් නයෙක්ට කියල ඇරගන්නත් ඉඩ තියෙනවා
Deleteඇත්ත. මේවට උඩගෙඩි දෙන තක්කඩි විනිසුරුවන් සෙට් එකක් ගෙනත් උසස් අධිකරණ වලට දා ගත්තා. සාධාරණ විනිසුරුවන් 80 දෙනෙක් මාරු කරලා ඇරියා. විපක්ශේ මෝඩයෝ ඒ වෙලාවෙම කට ඇරියා නම් සාමාන්‍ය මිනිස්සුන්ට ඕක තේරෙනවා. දැන් ඉතින් පරක්කු වැඩියි. දැන් ඉතින් නඩු තීන්දු දෙන්නේ පැලවත්තටයි, කතෝලික සභාවටයි ඕන විදියට. අන්තිමට පැලවත්තත් කතෝලික සභාවට යටත් නිසා අන්තිමට අගරදගුරු තමයි තීන්දුව ලියල දෙන්නේ.
Deleteදූශිත පසන් අමරසේනයා අගවිනිසුරු පාදිලියාගේ බෝර්න් අගේන් පූජාවකට දායක වෙලා බව පේනවා.
Deleteදූශිත විනිසුරුවන් ගැන ජිනීවා දැනුවත් කරනු.
බටහිර ලෝකය දැනුවත් කරන්න බටහිර තානාපතිවරු සහ ප්‍රජාතන්ත්‍රවාදී න් ගෙ ආයතන දැනුවත් කරන්න කොමියුනිස්ට් ඒකාධිපති පාලනයක් ම තු වෙන බව ලෝකයට කියන්න කාළය හරි සජිත් ටබෑ
Deleteකොටුවේ උපවාසයක් කරමුද තුන්දෙනෙක් එක්ක ගිහිල්ලා? 🤣🤣🤣🤣
Deleteපුන්නක්කු එක බෑග් එකෙන් විමලයාගේ සපෝටර්ලා ඔක්කොටම මාසයක් කන්න පුළුවන්ලු. එච්චරට සෙනඟ ඉන්නවා කියන්නේ ඊළඟ පාර සීට් එක ෂුවර්
Deleteවයස වැඩි නොකර කොමද?😂😂😂
ReplyDeleteපසන් අමරසේන පමෝශන් එකක් යදිනවා
Deleteසලේ එක්ක මුං පස් දෙනා පුක පළල් කරන හැටි මැවිලා පෙනේ
Deleteඋඹේ ආතල්එක පුකවල් බලන එකද? හැන්දෑවෙලා වරෙන් අපේ ගෙවල් පැත්තෙ,
Deleteමම අපේ ගෑණිගෙ පුකේ ඇඟිලි ගහල උඹේ කටේ තියන්නම්.
හත් වලාමයි. කැරට් ගොඩයි.
ReplyDeleteඔන්න ඔය පසන් අමරසේන කියන වල් ජෙප්පව කොටුව උසාවියට දැම්මේ අගරදගුරා ඕක කරවන්න තමයි. රටේ ඉන්න දූශිතම විනිසුරුවෙක්. වෙන ආන්ඩුවක් ආවම මෙයාගේ නඩු ඔක්කොම ආපහු අහන්න වෙයි.
ReplyDeleteඅපි ඕකා ගැන කලින්ම කිව්වා මතකයිනේ. නෙත්තිකුමාර මාරුකරලා ගල්කිස්සේ හිටපු එකාව කොටුවට ගෙනාවේ ඕකට තමයි.
Deleteපසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි සලේ ගේ නඩුව විභාග කළ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු ලෙස පත්කොට ඇති බව වාර්තා වෙයි.
වෙනත් වචන වලින් කිවහොත් ඩබල් ප්‍රමෝෂන් වැදී ඇත.
ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන. කොටුවට මාරු කොට ඇත.
හොර ඔප්පුවක් සකසා එමගින් රු මිලියන 3.6 වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් එරෙහි නඩුවක් විය.
එම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙනී සිටිමින් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ පසන් අමරසේනය
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයාගේ නඩුව විභාග කළේද ඔහුය. එකී ගුරුවරයා ණ්ඵ්ඵ් අයෙක් විය.
තණකොළ කැපීමේ යන්ත්‍රයට භාවිතා කිරීම සඳහා ඉන්ධන කෑන් හයක් ළඟ තබාගත් අයකුට රුපියල් 2500ක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කළේද ඔහුය.
පිල්ලයාන්ගේ නඩුවේ වැඩි කොටසක් විභාග වූයේ ඔහු ඉදිරියේය.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නයි වරෙන්තුවක් නිකුත් කළේද ඔහුය.
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසියේ යයි කියා ඩග්ලස් දේවානන්දට වරෙන්තු කරේ ඔහුය.
පියුමි හංසමාලිගේ අයතා ලෙස ඉපයූ වත්කම් පිළිබඳ නඩු විභාග කළේ ඔහුය.
ඥානසාර සාදු ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධ නඩුව විභාග කළේ ඔහුය.
තුසිත හල්ඔලුවගේ නඩුව විභාග කළේ ඔහුය
අනුර සහෝදරයා කොක්කෙන් බැයි නම් කෙක්කෙන් හරි නඩු විසඳන්නයි යන්නෙ....
ආන්ඩුවට වැලේ වැල් නැතිවීගෙන එනකොට විපක්ශ සෙට් එක හිරේ දාන්නයි හදන්නෙ. ඕවට හුරේ දාන ගොන් මහජනතාවට ඕකේ රඟේ තේරෙන්නේ දැන් ආන්ඩුව කෙලවගත්තු ඒවගෙන් සැප්තැම්බර් වල ඉඳලා බඩේ පාර වදිනකොට. ඩොලර් එක 400ට විතර ගියාම ඔක්කොම අමාරු හොඳ වෙයි. එදාට අගවිනිසුරාටයි උගේ ඇම්බැට්ට පසන් අමරසේනටයි, වෙන්න ඕන මොකද්ද කියලා මහජනතාව තීරනය කරයි.
ReplyDeleteමූ පසන් අමරසේන...ඔස්ට්‍රලියාවේ ඉන්නවා බාලගේ අමරසේන, සුදන්ත අමරසේන කියන ජපන් බෙට්ටෝ දෙන්නෙක්. මුන් ඔක්කොම අඩු කුලේ සක්කිලි නෑදෑයෝද?
Deleteදැන් මුන් උතුරු කොරියාව කරන්න හදන්නේ ලංකාව.. වැඩේ වරදිනවා .. ඔහොම යමන් .. ඔවාට රිටන් එන විදිය කොහොම වෙයිද කියලා හිතා ගන්න බැරිවෙයි ..
ReplyDeleteමේ ජෙප්පෝ හුත් තිගේ පුතාල ටික නන්නත්තාර වෙනවා..,.
Deleteනඩුත් කොටාගෙ.
ReplyDeleteබඩුත් කොටාගෙ.