විපක්ෂය කුමන උත්සාහයන් දැරුවද 2029 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ද අනුර කුමාර දිසානායක මහතාම අනිවාර්යයෙන් ජයග්රහණය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා ප්රකාශ කරයි.
අමාත්යවරයා පෙන්වා දුන්නේ, වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය කිසිසේත්ම බිඳවැටී නොමැති බවයි.
"පොහොට්ටුව කළේ මුළු රටෙන්ම මිනිස්සු එකතු කරගෙන ඇවිත් අනුරාධපුරයේ එක රැස්වීමක් තියලා තමන්ට තවමත් බලය තියෙනවා කියලා පෙන්නන්න හදපු එකයි. නමුත් අපි අනුරාධපුර දිස්ත්රික්කය ඇතුළත පමණක් එකම දවසේ, එකම වේලාවක ස්ථාන දෙකකදී දැවැන්ත ජන රැලි පැවැත්වුවා. නොච්චියාගමේදී එක් රැස්වීමකුත්, කහටගස්දිගිලියේදී තවත් රැස්වීමකුත් පවත්වමින් දස දහස් සංඛ්යාත ජනතාවක් ඒකරාශී කර පෙන්වීමට අපට හැකි වුණා.
ඔවුන් රට පුරා විසිරී සිටින පිරිස් එක තැනකට ගේද්දී, අපිට එකම දිස්ත්රික්කයේ තැන් දෙකකදී ඊට වඩා විශාල සෙනඟක් එකතු කරන්න පුළුවන් වුණා. ඒ රැලිවලට ආපු අතිවිශාල ජනකායෙන්ම ඔප්පු වෙන්නේ අදටත් රටේ පොදු ජනතාව ඉන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අපේ ආණ්ඩුව සමඟ බවයි. ඒ නිසා විපක්ෂය මොනවා ට්රයි කළත් වැඩක් වෙන්නේ නැහැ. 2029 ජනාධිපතිවරණයේදීත් ජනාධිපති ධුරයට පත්වෙන්නේ අනුර කුමාර දිසානායක මහතාම තමයි."
Minister Vasantha Samarasinghe Confident of Anura Kumara Dissanayake's Victory in 2029 Presidential Election
Despite the opposition's efforts, Minister of Trade, Commerce, Food Security, and Cooperative Development, Vasantha Samarasinghe, has expressed unwavering confidence that Anura Kumara Dissanayake will secure victory in the presidential elections set for 2029.
Samarasinghe emphasized that public trust in the current government and the president remains intact, despite any challenges posed by rival factions.
The minister highlighted a recent event organized by the ruling Sri Lanka Podujana Peramuna (SLPP) in Anuradhapura, where a gathering intended to showcase their continued influence attracted a significant number of people. However, he pointed out that in a display of solidarity, two massive rallies were held simultaneously in the Anuradhapura district. One took place in Nochchiyagama and another in Kahataweediya, collectively drawing a larger crowd than the opposition event.
The remarkable turnout at these rallies serves as evidence that the public still firmly stands with President Anura Kumara Dissanayake and his government. Consequently, Samarasinghe declared, the opposition's attempts will yield no results, and Dissanayake is the assured candidate for the presidency in 2029.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හැම දෙයක් ගැනම වපර ඇහෙන් බලන්න එපා
ReplyDelete😂😂👏👏
Deleteඑල එල බං. ජයවේවා මාලිමාවට.
ReplyDeleteඅපි පළාත් සභා චන්දය ඉක්මනින් පවත්වා අපේ ජයග්රහණය තහවුරු කර ගම්මු. මාලිමාව දිනේවා
🍒🍌
Delete🍒🍌🍆💧💧💧
Delete🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....
Delete“මේ මොහොත වන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්රී ලංකාව තුළ තහනම් ත්රස්තවාදී සංවිධානයක් ලෙස පවතී. එසේ තිබියදීත්, ඇතැම්
ReplyDeleteපුද්ගලයින් විසින් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන තිලීපන්ගේ ප්රතිමාවක් යාපනයේ නල්ලූර් හි පොදු ස්ථානයක ඉදිකර තිබෙනවා.
යකෝ තාම අවුරුදු 2යි. සතේක වැඩක් කරල නෑ. 2029 ගැන කතාව. රාජපක්ශ ලට ගූ බයයි. විශේශයෙන්ම නාමල්❤ ට. බත බැලුවම හොද්ද පේන එකාට දහය 100ය වගේ පේනවා. පව් ඉතින්. ගොවියෙක් ලගට පලකො ඕව කියාගෙන 😂😂
ReplyDeleteaththatama oya Sri Lankan komis eka
Deletegaththe kawada?
oya LRT project ekata keliye kawda
🐄🐄🐄🐄🐄🐄
ReplyDelete2029 පොට්ටයා හිරේ.
ReplyDeleteනරි හු කිව්වාට මාලිමා කන්ද පාත් වන්නේ නැත.බල්ලෝ බිරුවාට මාලිමව ගැල නියමෙට යනවා
ReplyDeleteජම්පරේ මිම්මට මහගනින් 2029 තොපි හිරේ දානවා.
ReplyDeleteවපර ඇහින් බලා කියන හිත නිවන කතා ...ඕව කියපන් කප්පමෝ 3% නුගත් ජෙප්පොන්ට
ReplyDelete🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....
ReplyDelete