මහින්දට තමන්ගේ ඇදුම තියනවාද කියලා සිහි නෑ.. ජැක් ගහගෙන වේදිකාට එනවා.. රාජපක්‍ෂලාගේ වනචර දේශපාලනයට එරෙහිව සටන් කරනවා..


 රාජපක්ෂලාගේ වනචර දේශපාලනයට එරෙහිව සටන් කරන බව ලංකා කම්කරු ජනතා පෙරමුණේ නායක චමීර පෙරේරා මහතා හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා කියා සිටියේ,

“වේදිකාවේ බලන්න එකක් නම් හරිම කණගාටුවක් එක පැත්තකින්, ඒක දැක්කාම හරිම හිරිකිතයක් හිතෙනවා. මේක මං හිතන්නේ අපිට පෙන්නන්නේ මොකක්ද දන්නවාද? මේ 1970 ඉදලා දේශපාලනය කරපු අවුරුදු 45-50ක් පමණ දේශපාලනය කරපු දෙවතාවක් ජනාධිපතිධූරය දරපු, අග්‍රාමාත්‍ය ධූරය දරපු, මැති ඇමතිකම් දරපු මනුස්සයෙක්. අපි රාජපක්ෂවාදය උස්සලා පොළවේ ගහන්න දේශපාලනය කරපු මිනිස්සු, කරන මිනිස්සු ඉසස්රහටත්. නැගිටින්න දෙන්නේ නැ. ඒ රාජපක්ෂලාගේ වනචර දේශපාලනයට අපි එරෙහිව සටන් කරපු මිනිස්සු. අද ඒක පේනවා මොන තරම් අපේ දේශපාලන ස්ථාවරය නිවැරදිද කියලා.

එහෙම තියෙද්දිත් මේක මොන වගේ අසීලාචාර, මේක තමයි මේ පොහොට්ටුවේ මේ මාෆියාව. මේ මාෆියා පවුලේ තියන ජඩකම. උන්ගේ තියන කුපාඩි දේශපාලනය. මේ මැරෙන්න වැටිලා ඉන්න මනුස්සයෙක් නේද? බලන්න ඒ මනුස්සායට තේරෙන්නේ නැ තමන්ගේ ඇගේ ඇදුමක් තියනවාද කියලා. කරු ගහගෙන ජැක් ගහගෙන අරන් එනවා. ඒක බලන්න හොදට, මේ රටේ දේශපාලනය මොන තරම් නරුම තැනකට ගෙනිච්චද කියන එක මේ වනචර පවුල මේ මාෆියා පවුලේ දරුවෝ, උන්ගේ ගෑනු, උන්ගේ ඇම්බැට්ටයෝ මොන නරුම දේශපාලනයක්ද කරන්නේ කියන එක් පේනවා. 

 ඒ මනුස්සයාට තමන්ගේ තොල් දෙකයි කටයි තියනවාද කියලා හිතාගන්න බැ. බලන්න මෙහෙම මෙහෙම කර කර තමන්ගේ තොල් කටවල් තියනවාද කියලා හොයනවා. එච්චරට අස්ථාවර මනුස්සයෙක්. එහෙම මනුස්සයෙක්ව තමන්ගේ දේශපාලන තොරණේ එල්ලන්න එක්කන් එන දරුවෝ මොක්කුන්ද කියන්නකෝ. අම්මා තාත්තව මේ විදිහට ජැක් ගහල් උස්සන් ඇවිල්ලා, දේශපාලන තොරණේ එල්ලන දරුවෝ මොක්කුන්ද? උන් දරුවොද? උන් මොන තරම් සාහාසික ප්‍රයෝජ්‍යතා එවුන්ද කියලා බලන්නකො. මේකට අපි දේශපාලනයේ කියන්නේ මුන්ගේ කර්කෂ, මුන් මේ පෙන්නුවේ මුන් මොනතරම් කරුකෂ, නරුම ප්‍රයෝජ්‍යතාවාදීද කියන එක. 

මේ ලෙඩ ඇදේ ඉන්න අම්මා තාත්තව, හරි නම් මේ තාත්තා ඉන්න ඕන විශ්‍රාම සුවයෙන්. තාත්තා කරන්න පුළුවන් උපරිමයෙන්ම කලා මේ රටම හින්දලා. මුළු රටම බන්කොලොත් කරලා හරි උන්ට ගිල්ලෙව්වා. උන්ට කැබුරුවා. පරම්පරා ගානකට, හත්මුතු පරම්පරාවටම ජීවත් වෙන්න හදලා දීපු තාත්තට අඩුම තරමේ ලෙඩඇදේ ඉන්න දීපන්කො. එහෙම නෑ මුන්. මුන්ට ඒ තරම්වත් හිතක් පපුවක් නැ අම්මා තාත්තා ගැන.

අපේ රටේ අම්මා තාත්තා ගැන අපි සළකන්නේ බුදුරදුන් කිව්වා වගේ, අම්මා තාත්තා කියන්නේ බුදුන් වදිනවා වගේ කියලා. බුදුන්ට හා සමානව ගෞරව කරන්න කියලයි උන්වහන්සේ දේශනා කළේ. මුන් උන්ගේ කුපාඩි දේශපාලනයට උන්ගේ අම්මා තාත්තව, මැරිලා වැටෙන්න ඉන්නවා වගේ පේන්න ඉන්න, යා ගන්න බැරි, සිහි කල්පනාවත් නැති ඒ මනුස්සයා දන්නේ නැ (12) දින කොහෙද හිටියේ කියලා. ඇවිල්ලා ලගට කථා කරනකොට බලන් ඉන්නවා. කොහෙද ඉන්නේ කියලා ඒ මනුස්සයට තේරෙන්නේ නැ. ඒ මනුස්සයාව ගෙනල්ලා තොරණක වගේ එල්ලුවා. 

හිතාගන්න දැන් මේ රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න මේ නරුමයා, මේ වනචරයා බැරි වෙලාවකවත් මුන් බලයට ආවොත් තාත්තට මෙහෙම කරපු උන් අපිට කොහමෙ කරයිද? මුන්ගේ ප්‍රයොජ්‍යතාවාදය තාත්තව මෙහෙම එල්ලුවානම් තොරණේ. මුන් අපිව කකුල් දෙකෙන් එල්ලන්නේ බාල්කවල.

ඒ නිසා හිතාගන්න පුළුවන්නේ තාත්තට මේ කරපු දෙයින් මුන් කපිල චන්ද්‍රෙස්නට මුන් මොනවා කරාද කියන එක. හෙරාජ්ට කොහොම කරාද කියන එක, හිතාගන්න පුළුවන්නේ මුන් කොහොම බෝම්බ තිබ්බද කියන එක. මේ රටේ මිනිස්සුන්ට පෙන්නුවේ එක. අපිට කරන්නෙත් ඒ ටික. මුන්ට ඕන නම් තාත්තව මෙහෙම ගෙනවා නම්, අපිට කොහොමද? අමු ගහට මොහම නම් වියළි ගස් වලට කොහොමද?” යනුවෙන් පැවසීය.

- රංජිත් රාජපක්ෂ





Chameera Perera Voices Opposition to Rajapaksa-led Politics at Media Briefing

Chameera Perera, the leader of the Lanka Workers' People's Front, unequivocally declared their commitment to combat the "cynical politics" represented by the Rajapaksa family during a media briefing held in Hatton.

Expressing his views further, Perera lamented the disheartening situation that plays out on political stages across the country. He emphasized a stark reality, saying, "What we are being shown is deeply disappointing. We have a political landscape dominated by figures who have held presidential, prime ministerial, and ministerial positions for nearly five decades, dating back to 1970." He underscored the challenges faced by those striving to challenge the Rajapaksa regime, noting, "We are the people fighting against the Rajapaksa family's destructive politics."

While sharing his observations, Perera called attention to what he labeled the political "mafia" operating under the ruling party. "This mafia family’s grip on power is evident. Just look at the state of those in politics today, who are completely disconnected from reality," he stated, commenting on the unsatisfactory understanding of their political responsibilities among certain leaders.

The leader criticized the new generation entering politics, pointing out their lack of awareness. "Do they even understand their own roles? They parade around without grasping the depth of the issues at hand," he said, questioning the courage and the motivations of those inheriting political positions in the current context.

Perera further highlighted a troubling mindset surrounding certain families in politics, noting that traditional values should not only be upheld for appearances. "Our respect for our parents mirrors the way the Buddha taught respect; it’s about reverence. Yet some politicians seem to forget or disregard those lessons entirely," he remarked.

He concluded with a stark warning about the future of Sri Lanka should such unchecked political opportunism continue. "Imagine if these individuals were ever to gain power; the same disregard they showed to their own families would undoubtedly reflect their governance," Perera warned, emphasizing the urgency of addressing the current political climate for the well-being of the nation.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

32 Comments

  1. Sattambiuyo liyapalla... Hodapiyaw pupu

    ReplyDelete
    Replies
    1. එක එක පඩත්තර නම් වලින් අටමගල් අටවගෙන කාගෙ හරි ඉදුල් කාල ණයට කහින තවත් පාදඩයෙක් මේ

      Delete
    2. සමීර පෙරේරා කියන  මේ වේසිගෙ පුතාව ජාතක කරල තියෙන්නෙ බල්ලෙක් මුගෙ අම්මට පුකේ ඇරල.

      Delete
  2. goo kapan...NGO dollar kakka...

    ReplyDelete
  3. කවුරුහරි මට කියනවද මේන් මේ බල්ලා මොකාද කියල? මේක මේ රටට මොනවද කරලා තියෙන්නේ

    ReplyDelete
  4. මුව ෆෝරම් කරන්නේ චන්ද්‍රිකා සහ හරිනි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මූට ලොල්ලා මූණක් තියෙන්නේ

      Delete
  5. Muta ona burana , muge balu sadde ahanna.. pahara pakaya..

    ReplyDelete
  6. awidaganna beri naki mainawa mala miniya wage ussan yanna tharan pohotuu ballige puthala asarana wela

    ReplyDelete
    Replies
    1. වේසිගෙ පුතා තලුමර මර කාපිය කොටාගෙ ගූ.

      Delete
    2. ඇවිදගන්න බැරි උනත් ඒ මනුස්සයා තාම ගාම්භීරව ඉන්නවා උඹලගේ පචයන්ට වඩා.

      Delete
  7. අඩෝ චමීර මහින්ද අහන්න කීවා උඹ කැමතිද මහින්දගේ ටැටේ උරන්න කියලා.

    ReplyDelete
    Replies
    1. චමීර පෙරේරාSeptember 14, 2026 at 6:45 PM

      මම කැමති කොටාගෙ පුක ලේවකන්ඩ.

      Delete
  8. අඩෝ එන්ජීඕ පක්යා තාම සුද්දගේ ප.. කටට ගන්නවද

    ReplyDelete
  9. චමීර පෙරේරා කියන මේ වේසිගෙ පුතාව ජාතක කරල තියෙන්නෙ බල්ලෙක් උගෙ අම්මට පුකේ ඇරල.

    ReplyDelete
  10. Pelawatte Dye PadayaaSeptember 14, 2026 at 6:51 PM

    Monawa unath Pada Jeppo Apita Epoo!!!

    ReplyDelete
  11. කතන්දරය මේච්චරයි මූ කන වෙලාවට කනවා ඉස්ම වැක්කෙරෙන්න.

    ReplyDelete
    Replies
    1. එකඟයි. මේ සුනඛයට තියෙන්නෙම ගුටිකන මූනක්.

      Delete
  12. මහින්ද මහත්තයා අනුරාධපුරේ රැස්වීමේ ඉන්නවා දැකල චමීරයට රෙද්දේ බඩ ගිහින් කියහන්කො. දැන් ඔය උන හැදිලා උන විකාරෙන් කියවනවා, පව් අප්පා කට්ටඩියෙක් හොයල මූට නුලක් දැම්මොත් මොකද? අනේ මන්ද මහින්ද මහත්තයත් කොරන වැඩ නේද.

    ReplyDelete
  13. වැඩි දුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා කියා සිටි

    වෙනස් කලයුතු වචන "චමීර පෙරේරා හුට්ටා"

    ReplyDelete
    Replies
    1. මොන එහෙකට මේ පකයට මහතා කියනවද? මූට කතාකරන්ඩ ඕනෙ බල්ල කියල.

      Delete
    2. Pakaya Balla honda wadi Ponnaya kiyanna one

      Delete
  14. Who is this bloody bastard?
    He is living thanks to Mr.Mahinda, who saved many lives from the long term war.

    ReplyDelete
    Replies
    1. Chameera Perera, the motherfucker is funded by Tamil diaspora and the catholic church.

      Delete
  15. ane pala ponsia yanna

    ReplyDelete
  16. තෝ දැනගනින් පරයා මහින්ද නිසා තමයි තෝ ඉතුරු වෙලා ඉන්නේ. එතුමා කොහොම ආවත් තොට මොකද. රට බේරගෙන එතුමා කරපු ස්ංවර්දනය මිනිස්සුන්ට අමතක නෑ.ඔයනාකි මයිනා කියලා වැඩිහිටියන්ට තවදුරටත් අපහාස කරන්න දෙන්නෙ නෑ. තෝ අකාලේ මැරෙන්න ඉන්න රටට පවුලට සතෙක්ටවත් වැඩක් නැති කාලකන්නි ඩොලර් කාක්කෙක්.

    ReplyDelete
  17. සටන් කරන්න හයිය හත්තිය වැඩි කරගන්න දවසකට තව බිත්තර 3 - 4 ක් වත් කන්න වෙයි. අනුර සෑර් එක්ක කතා කරලා බලන්න අළුතින් 'අස්වැසුමක්' වත් අනුමත කර ගන්න පුළුවන්ද කියලා. අපි හිතන්නෙ අනුර සෑර් ඕක අනුමත කරයි එන පරක්කුවෙන්.

    ReplyDelete
  18. චමීර පෙරේරා, පොන්නසේකා ගේ දකුණු ඇටේ වැනි සටන් සගයාට අපේ උත්තමාචාරය.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කලවැද්දා තමයි මේ බැල්ලිගෙ පුතාව ෆෝම් කරල එවන්ඩ ඇත්තෙ.

      Delete
  19. බුදල් මීSeptember 14, 2026 at 9:42 PM

    මට මුව අප්පිරියා නිසා මෙම පොස්ටුව මුලින්බැලුවෙ නැහැ. පස්සේ හිතුනා මුගෙ ජාතිය අමතන්න. මම ලියන්න හිතපු දෙයටත් වඩා අපෙ ජනතාව ලියලා තියනවා. එම නිසා මුකුත් නොලීමී. මීට බුදල් මී.

    ReplyDelete
  20. පොහොට්ටු පිපෙන්න පටන් ගන්න කොටම මාලිමා ගොබ්බ සෙට් එකට වසන්ත. මුදලිගෙට දුමින්ද නාගමුවට සමීරට නොදැනිම මළපහ වෙලා.

    ReplyDelete
Previous Post Next Post