පොහොට්ටු රැලියට එන අයට මත්ද‍්‍රව්‍ය දෙන්නෑ..- කුට්ටි


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ජන රැලිය අද (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

මෙම රැලිය වත්මන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ධුරයෙන් පහකිරීමේ අරමුණින් පවත්වන්නක් නොව, පවතින පාලනයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට හා ජනතා පීඩනයට එරෙහිව විරෝධය පළකිරීම සඳහා සංවිධානය කරන ලද්දක් බව හෙතෙම අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීම පිටුපස දේශපාලන බලපෑමක් පවතින්නේද යන්න පිළිබඳව රට තුළ සැකයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් කුට්ටිආරච්චි මහතා, අධිකරණ තීන්දු ලබාදීමටත් පෙර පාර්ලිමේන්තුවේදී මෙන්ම දේශපාලන වේදිකාවලදී ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් පැහැදිලි වන්නේ මෙම රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් එවැනි පියවරක් ගත්තේ ද යන්න බව සඳහන් කළේය.

එසේ වුව ද, මෙම සටන පෞද්ගලිකව නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කිරීම වෙනුවෙන් පවත්වන්නක් නොවන බවත්, ප්‍රධාන සංවිධායකවරයා නොමැති වුවද පෙරටත් වඩා ජවසම්පන්නව ජනතාව එක්ව රැලිය සාර්ථක කරගනු ඇති බවත් ඔහු පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම රැලියට අනිවාර්යයෙන්ම සහභාගී වන බව පක්ෂයෙන් නිල වශයෙන් දැනුම් දී ඇතැයි පැහැදිලි කළ මන්ත්‍රීවරයා, නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් ලැබී නැතැයි ද සඳහන් කළේය.

එමෙන්ම, රජයේ මර්දනකාරී පිළිවෙතට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ ඕනෑම දේශපාලන පක්ෂයක නියෝජිතයෙකුට මෙම රැලියට එක්වීමට හැකියාව පවතින බවත්, ආරාධිත කථිකයන් පිළිබඳ අවසන් තීරණය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් ගනු ඇති බවත් ඔහු පැවසීය.

විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුළු රටේම ජනාධිපතිවරයා බැවින්, රටට සහ පොදු ප්‍රජාවට ඉටුවිය යුතු වගකීම් නිසි පරිදි ඉටුකරන ලෙස බලකිරීම මෙම රැලියේ ප්‍රධාන අපේක්ෂාවකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී, ඉරිඟු, බී ලූණු, එළවළු සහ පළතුරු වගාකරන ගොවීන් ලක්ෂ එකහමාරකට අධික පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, වී කිලෝවක් රුපියල් 85ත් 87ත් අතර සොච්චම් මුදලකට අලෙවි කිරීමට සිදුවීමෙන් ඔවුන් දැඩි අසරණභාවයකට පත්ව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

හොරොව්පතාන, කහටගස්දිගිලිය, පදවිය සහ කැකිරාව ඇතුළු ප්‍රදේශ ගණනාවක කෘෂි නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් නොමැති වීම මෙන්ම පොහොර හා ඉන්ධන ගැටලු හමුවේ පීඩාවට පත් ජනතාවගේ හඬ අවදි කිරීමට මෙම රැලිය යොදාගන්නා බව ද ඔහු කීය.

රැලිය සඳහා සෙනඟ ගෙන්වනු ලබන්නේ මුදල්, ආහාර පාන හෝ මත්ද්‍රව්‍ය ලබාදීමෙන් බවට ආණ්ඩු පාර්ශ්වය සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා, ජනතා විමුක්ති පෙරමුණ හෝ සජබ රැලිවලට ජනතාව එක්වන්නාක් මෙන්ම, පවතින පාලනයට එරෙහිව සිය කැමැත්තෙන්ම විශාල පිරිසක් අනුරාධපුරයට පැමිණෙන බව සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන හත සහ ග්‍රාම සේවා වසම් 693ම නියෝජනය කරමින් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාවගේ ද සහභාගීත්වයෙන්, මෙය මෑත කාලයේ පක්ෂයක් සංවිධානය කරන දැවැන්තම විරෝධතා රැලිය බවට පත්වනු ඇතැයි ද තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.





Mass Protest Rally Organized by Sri Lanka's Opposition to Take Place in Anuradhapura

Preparations are in full swing for a large-scale protest rally organized by the Sri Lanka People's Front, set to unfold today (12) in the city of Anuradhapura, according to former Member of Parliament Thissa Kuttiarachchi.

Kuttiarachchi clarified that the rally is not aimed at ousting the current government or the President. Instead, it seeks to express opposition to the government's arbitrary actions and the pressures faced by the people.

Concerns have arisen across the nation regarding the political influence behind the recent arrest and court appearance of MP Namal Rajapaksha. Kuttiarachchi noted that discussions in Parliament and on various political platforms regarding this issue indicate that such steps may have been taken with the intention of disrupting the rally.

Despite this, he emphasized that the struggle is not about promoting Namal Rajapaksha's presidential ambitions. He expressed confidence that, even in the absence of the chief organizer, a united populace would ensure the rally's success.

The former President Mahinda Rajapaksha has officially confirmed his attendance at the rally, Kuttiarachchi stated, while no information regarding the participation of Namal Rajapaksha's wife has been released yet.

He further mentioned that representatives from the opposition, including the Samagi Jana Balawegaya and other political parties, are welcome to join the rally in protest against the government's oppressive policies, with final decisions regarding the invited speakers made by the party's senior officials.

The primary aim of the rally is to call attention to the responsibilities that the executive President Anura Kumara Dissanayake must fulfill for the betterment of the country and its citizens.

Farmers in the Anuradhapura District growing rice, onions, vegetables, and fruits are currently facing severe crises, with the market price of rice falling between Rs. 85 and Rs. 87 per kilo, leaving many in a state of desperation, Kuttiarachchi highlighted.

He pointed out that the lack of stable prices for agricultural products in areas including Horowpathana, Kahathagodigiliya, Padaviya, and Kekirawa, combined with issues surrounding fertilizers and fuel, will be addressed through this rally.

In response to accusations from the government and on social media suggesting that the rally would be funded through money, food, drinks, or drugs, Kuttiarachchi firmly denied these claims. He assured that a significant number of people would voluntarily converge in Anuradhapura to demonstrate against the current administration, similar to previous demonstrations organized by the Janatha Vimukthi Peramuna and the Samajawadi Janata Movement.

Representing seven constituencies and 693 village service divisions in the Anuradhapura District, and with active participation from citizens valuing democracy, Kuttiarachchi predicted that this would become one of the largest protest rallies organized by the party in recent times.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

73 Comments

  1. පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි දෙමළ සිසුවියන් 53 දෙනෙක් සහ ගුරුවරුන් තිදෙනක් ඝාතනයට ලක් වී විශාල පිරිසකට බරපතල තුවාළ සිදුවිය.

    එවිට ජාත්‍යන්තර වශයෙනුත් මහත් ආන්දෝලනයට තුඩු දුන් එම සමූල ඝාතනය සිදු වී වසර 20ක් ඉක්ම ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද (ඊනියා)මානුෂික මෙහෙයුම යටතේ සිදු වූ මෙම සමූළ ඝාතනය පිළිබද අදටත් කිසිවෙකුත් කිසිවක් කතා නොකරන සේයකි.

    අතුරුදහන් කිරීමට ලක් වූවන් පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් විවිධ ජනාධිපති කොමිෂන් සභා සහ යාන්ත්‍රණ ස්ථාපිත කරන ලදි. ඒවා අතර උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාව, පරණගම කොමිෂන් සභාව මෙන්ම අවසානයේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ද වේ.

    බලපෑමට ලක්වූ ප්‍රජාවගේ දෘෂ්ටිකෝණයෙන් මෙම යාන්ත්‍රණ ප්‍රධාන වශයෙන් භාවිතා කර ඇත්තේ වින්දිතයන්ගේ කඳුළු පිසදමා අර්ථවත් යුක්තියක් ලබා දීම වෙනුවට, කාලය ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ලවන පීඩනය වෙනතකට යොමු කිරීම සඳහා උපකරණයක් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. යුද්ධෙ නිසා සාමාන්‍යයෙන් දෙමළ පොඩි ළමයි 2,000ක් විතර ළමා සොල්දාදුවො විදියට අවුරුද්දකට මැරුණා. සමස්ථ කොටි 7,000ක් විතර මැරුනා. දැන් යුද්ධෙ නතර වෙලා අවුරුදු 17ක්. ඒ කියන්නේ දෙමළ දරුවො 34,000ක් යුද්දෙන් මැරෙන්නෙ නැතුව පොත පෑන අරන් ඉගෙනගෙන ලස්සනට ජීවත් වෙනවා. දෙමළ සාමාන්‍ය මිනිස්සු 85,000ක් මැරුම් නොකා ජීවත් වෙනවා. එකතුව ජීවිත 119,000ක් මහින්ද දෙමළුන්ට ඉතුරු කරලා දීලා තියෙනවා. සක්කිලි මෝඩ දෙමළුන්ට ඒකෙ වටිනකම තේරෙන්නෙ නැහැ මේ උඩ කොමෙන්ට් එක දාපු පර දෙමළත් ඒක තේරුම් අරන් ජීවත් උනොත් හොඳයි. උඹලගේ ලමයින්ට උගන්නපන්. එතකොට ඔයවගේ මෝඩකම් අතෑරලා ලංකාව ලස්සන රටක් කරන්න පුලුවන්.

      --Copied

      Delete
    2. ඇතිද කොටියට හොඳට අමතලා තියෙනවා තේරෙන බාසාවෙන්.☝☝
      සුපිරියි මචන්.👍👍👍👍

      Delete
    3. 🌺🌹🌻🌺🌼🌷🌷🌷🌹🏵🌸💐💐

      Delete
    4. https://acrobat.adobe.com/id/urn:aaid:sc:AP:d9350f80-078e-488f-8fae-c214949f965e

      Delete
    5. ඡන්දෙ තියාපන්. පර කොටියා.
      ඕවා කියාපන් උඹලගේ මහ කොටියා අගරදගුරු පකයට.

      Delete
    6. මාලිමාවේ පරාජය හමුවේ වියරු වැ‍ටුනු කොටියෙක්ගේ විලාපය. අපි නොදන්න සිසුවො. දරුවන්ගේ කරේ සයනයිඩ් එල්ලපු මිනීමරුවො. එනව මෙතන අනුකම්පාව දිනාගන්න.

      Delete
  2. මෑන් පවර් කට්ටිය ඕනේ ගාන විතරයි

    ReplyDelete
    Replies
    1. හානේ ඔයාලා බේරුවල 4000 හොයා ගත්තේ මෑන් පව්ර් එකෙන්ද.
      ඊය ලැජ්ජාවෙ බෑ නේ. හැබැයි අනුරාධපුරේ නම් එන්නේ ගොවියො. ඔයාලා අර 150 දෙනව කියලා දුන්නෙ නැතුව රවට්ටපු අහිංසක මිනිස්සු මතකද?
      අර ගොයම් කෑවේ ඒ කාලේ. අන්න උන් ටික.

      Delete
    2. මෑන් පවර් බලාගන්න පුලුවන් ඡන්දයක් තිබුන නම්.
      නැත්තන් ආරක්ශාව නැතුව පොලොන්නරුවෙ ටිකක් ඇවිද්ද නම් ඒත් ඇති වෙයි ජෙපි සෙට් එකට.

      Delete
    3. ජෙප්පන්ට තිබ්බ ජන බලය ඉවරයි.
      අනුර ඒක දන්නවා, ටිල්විනුත් දන්නවා හැබැයි ගමේ ගොන් ඩෝබිලා දන්නේ නැහැ.

      Delete
  3. සල්ලි ටික ගෙවන්නත් වෙන එකෙක් හොයාගන්න වෙනවා නැත්තං අතින් කයිට්නෙ.
    කොහේ කන්න බොන්න දෙන්නද 🤣

    ReplyDelete
    Replies
    1. තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටාන් නිකන් නෝන්ඩි නෝවී.

      Delete
    2. පොහොට්‍ටුවට ජයවේවා!
      මහින්ද මාත්තයාට ජය වේවා!!
      අමන මාලිමාව භංග වේවා!!!

      Delete
    3. National Pacha Party (NPP)September 12, 2026 at 11:23 AM

      පඩි වැඩි කරපන්, තෙල් මිල, ලයිට් මිල, ගෑස් මිල අඩු කරපන්,
      ගොවියන්ට 150 වී මිල දීපන්. බැරි නම් පලයන්.

      Delete
    4. ආන්ඩුව ඉවරයි. මිනිස්සු විරුද්ධයි.
      අන්න දළඳා මාලිගාවේ කරඬුවත් පන්නලා මාලිමාවෙන්.

      Delete
    5. ලුණු ටිකක් ගේන්නද කරෝල කරන්න

      Delete
    6. අද බයියෝ බලාගෙන ඉන්නේ කොන තෙමාගන්න. 🤣

      Delete
  4. අද ජෙප්පොන්ට උදේ ඉඳන්ම ඇඬිලා ඉන්නේ. පව් හැබැයි.

    ReplyDelete
    Replies
    1. දැන් නම් මාලිමාවට ඡන්දෙ දුන්න අපිටත් එපා වෙලා තියෙන්නෙ.
      මිනිස්සුන්ව ‍රැවැට්‍ටුවා. අපේ පවුලේ කාගෙවත් ඡන්ද ආපහු මාලිමාවට නැහැ.

      Delete
    2. මාලිමාව ෆේල්. ඡන්දයක් තිබ්බොත් ඉවරෙටම ඉවරයි.

      Delete
  5. අද අනුරාධපුරය පොහොට්‍ටුවෙන් පුරවනවා. තඹුත්තේගම ඔක්කොම ටික අද අනුරාධපුරේ පොහොට්‍ටු ‍රැස්වීමට එනවා.

    ReplyDelete
    Replies
    1. 🌺🌹🌻🌺🌼🌷🌷🌷🌹🏵🌸💐💐

      Delete
    2. ජයෙන් ජයම වේවා!

      Delete
  6. අපිත් අද අනුරාධපුරේ එන්න ලෑස්ති වෙන ගමන්.

    -පොළොන්නරුව ජනතාව.

    ReplyDelete
    Replies
    1. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

      Delete
  7. පොහොට්‍ටුවට ජයවේවා!
    මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන්න පුලුවන් පොහොට්‍ටුවට විතරයි.
    ජෙපි ආන්ඩුව ෆේල්. අපිට එන්න වෙන්නෙ නැති උනත් අපේ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. 🌹🌻🌺🌼🌷🌷🌷🌹🏵🌸💐💐

      Delete
  8. දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ.
    බොන්න දෙන්න ඕන නැහැ. මිනිස්සු එන්නේ තමන්ගේ ප්‍රශ්න ටික කියන්න.
    ආන්ඩුවට තමන්ගේ විරුද්ධත්වය පෙන්නන්න. කියපු පොරොන්දු ඉ‍ටු නොකල එකට විරෝධය පාන්න. ජීවන වියදමට සහනයක් ගන්න, ඡන්ද අයිතිය නැවත ලබා ගන්න. මිනිස්සුන්ට හරි අමාරුයි. කතා කරන්න ඉන්නේ පොහොට්‍ටුව විතරයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් බං. එපාවෙලා තියෙන්නෙ.
      එදාවේල හම්බ කරන එකයි, මාස් පඩි කාරයොයි හාන්සියි.
      කාට කියන්නද බං.

      Delete
    2. 🌹🌻🌺🌼🌷🌷🌷🌹🏵🌸💐💐🌹🌻🌺🌼🌷🌷🌷🌹🏵🌸💐💐🌹🌻🌺🌼🌷🌷🌷🌹🏵🌸💐💐🌹🌻🌺🌼🌷🌷🌷🌹🏵🌸💐💐

      Delete
  9. පොහොට්‍ටුවට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

      Delete
  10. නියමයි කුට්ටියා. ජෙප්පො බය වෙලා.

    ReplyDelete
  11. දීපු පොරොන්දු ඉ‍ටු කරපන්September 12, 2026 at 11:22 AM

    (1) ඇප නැතුව ණය
    (2) උගන්ඩාවේ සල්ලි
    (3) Arjuna Mahendran ලංකාවට ගේනවා
    (4) කුඩු පාතාලේ මාස 2න් ඉවරයි
    (5) ඩොලර් මිලියන stories
    (6) “යාලුවගේ account එක” කතා
    (7) ටිල්වින්ගේ ඩොලර් බිලියන 🤦‍♂️
    (8) 😎 VAT අයින්
    (9) පළවෙනි සතියේම 70ක් ඇතුළට
    (10) පෙට්‍රල් 52ට ⛽
    (11) හාල් ඇටයක්වත් import නෑ
    (12) නිධානයක් හම්බුනා 😂
    (13) මන්ත්‍රී වරප්‍රසාද අහෝසි
    (14) Vitz ලක්ෂ 12ට
    (15) විදුලි බිල 1/3ට
    (16) පාස්කු මහමොළකරු එළියට
    (17) ලුණු නැත්තම් පහුගිය ආණ්ඩුව වැරදි
    (18) SMS එකට ලක්ෂ 980
    (19) උමා ඔයේ හිල
    (20) Port City පුරවන්න ගල් මදි
    (21) මුහුදු වතුරෙන් සල්ෆියුරික් 😅
    (22) මිනිරන් වලින් ග්‍රැෆයිට් 🤣
    (23) සුපෝකභෝගී වාහන වෙන්දේසි
    (24) ඇමෙරිකාවට / ඉන්දියාවට එරෙහි දේශප්‍රේමී ආණ්ඩුව
    (25) “අපි බොරු කියලා නෑ”
    (26) වී ගබඩා පුරවනවා
    (27) හාල් මිල අඩු
    (28) රිලවුන්ට දූපතක් 🐒
    (29) “පවුල් දේශපාලනය නෑ”
    (30) සංචිත ඩොලර් මිලියන 20යි කියපු කතා
    (31) හොරකම් කරපු දේවල් මාස 2න් ආපහු
    (32) ප්‍රෝටීන් මලු
    (33) ජපන් බයිසිකල් 🚲
    (34) හාල් 92ට
    (35) “ලංකාව බෞද්ධ රටක් නෙවෙයි” debate
    (36) පන්සල් video නෑ
    (37) IMF එකත් අපේ කොන්දේසි වලට 😂
    🟥 “අරගල cinematic universe” 🤣👇
    (38) අසූචි නැව
    (39) ඉන්දියාවේ බාල බෙහෙත් drama
    (40) Namal Rajapaksaට Lamborghini 19ක්
    (41) Mahinda Rajapaksaට රත්තරන් අස්සයෝ 🐎
    (42) helicopter 4ක්
    (43) ඩොලර් බිලියන 43 wealth story 😂
    (44) 16න් 18ක් හොරකම් logic 🤦‍♂️
    (45) සුදු වෑන් + කිබුල්ලු
    (46) Swiss නාට්ටිය
    (47) Lanka Hospital ගෝටගේ
    (48) Dubai Marriott නාමල්ගේ
    (49) හම්බන්තොට වරායේ “ගලක්”
    (50) rocket එක 🚀
    (51) බල්ලාගේ මාලේ පවුන් 90
    (52) cheque number දන්නවා
    (53) හානි වූ දේපළ compensation fantasy
    (54) ජනාධිපති ආරක්ෂාව විසුරුවනවා
    (55) තහඩුවක් ගියත් ලක්ෂ 10
    (56) ඉඩමට ලක්ෂ 50
    (57) ගෙදරට ලක්ෂ 50
    (58) ගංවතුර පාසල් හදන්න කෝටි 500
    (59) “අපි අරක්කු සිගරට් බොන්නෙ නෑ” 🍺🚬😂
    (60) ආචාර්ය උපාධි drama
    (61) පිළිකාවට නිට්ටාවට බෙහෙත
    (62) ඇමති බංගලා hotel කරනවා
    (63) පාසලට නොගියොත් SMS 📩
    (64) මාලු location SMS 🐟
    (65) “නීතිය කාටත් සමානයි”
    (66) ත්‍රීවීල් ලක්ෂ 4යි 20ට
    (67) හැමෝටම doctor කෙනෙක්
    (68) පාසල් උත්සව වලට දේශපාලකයෝ නෑ
    (69) 2km ඇතුළත super school
    (70) මාස 6න් 6ට පඩි වැඩි 😅

    ReplyDelete
    Replies
    1. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

      Delete
  12. ගෝත්‍රක පාලකයින්ගෙන් පොර බදලා ගත්ත බලය මොන රැලි ආවාත් බිද දැමිය නොහැකි බව මාලිමාවට චන්දේ දීපු ජනතාව දන්නවා .

    ReplyDelete
    Replies
    1. අනේ පකෝ ඡන්දයක් තියල බලපන්.

      Delete
    2. ඒකද ඡන්ද එනකොට ලොක්කගේ කකුල් වෙවුලන්නේ.
      ඇයි බයද..... දැන් සැප ද.............................

      Delete
    3. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

      Delete
  13. https://acrobat.adobe.com/id/urn:aaid:sc:AP:d9350f80-078e-488f-8fae-c214949f965e

    ReplyDelete
    Replies
    1. වයිරස් තියෙන ලින්ක් ක්ලික් කරන්න එපා.
      උඹලගේ ෆෝන්, ලැප් වලට වයිරස් එවන උන්ගෙන් ප්‍රවේසම් වෙයන්

      Delete
  14. FCID එකට බයේ හැංගිලා හිටපු ඒකාව අද කුදලන් එන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අන්න 6 වසරේ පොතට ආපහු වැල දානවලු.

      Delete
    2. කෝ ලක්ශ 12 විට්ස් එක? රටින් හාල් ගෙනල්ලා ගොවියත් ‍රැවැට්‍ටුවා.
      කෝ කොල්ලන්ට දෙනව කිව්ව ජපන් බයික්?
      කෝ කාංචනගේ සාක්කුවට යනව කිව්ව 150 අයින් කරාද? තෙල් මිල 400යි තාම.
      පච ‍රැල.

      Delete
  15. පාහර ජෙප්පො එලවනවා අද ඉඳන්.
    ජෙප්පොන්ට ගමට යන්නත් බැහැ දැන්. අනිවාර්යෙන් එලවනවා.

    ReplyDelete
    Replies
    1. පුක තමයි 2029 ජනපති අනුර

      Delete
    2. ඡන්දෙ තියල බලපන් ජෙප්පො.
      උඹලගේ බේරුවල ‍රැස්වීමේ පු‍ටු තියලා තිබ්බේ ඇයි බං.
      ඔක්කොම හිටියේ 4500යි. පව් බං

      Delete
    3. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

      Delete
  16. ජෙපි පාලනේ ඉවරයි. ආගමක් නැති, බෞද්ධ විරෝධී ජෙප්පොන්ව එලවමු.
    දරුවන්ගේ අනාගතේ සුරකිමු

    ReplyDelete
    Replies
    1. එක්ණැලිගොඩ ,ලසන්ත,තාජුඩීන් ඝාතන වලට සාධාරණයක් කරනු!

      Delete
    2. ඡන්දයක් තිබ්බා නම් ජෙප්පො එකෙක් ඉතුරු වෙන්නෙ නැහැ.
      දැන් මාලිමාව තියෙන්නේ ඩෝබි කොමෙන්ට් වලින් විතරයි.

      Delete
  17. මාලිමාව ෆේල්.
    තව අවුරුදු 100ක් හිටියත් මාලිමාවට මේරට ඉස්සරහට නම් අරන් යන්න බැහැ. හැබැයි 88/89ට නම් අරන් යන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂලා බුරුතු පිටින් නීතිය හමුවට ගේන කොට ෆෙල් කව්ද කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

      Delete
  18. පිරිමියෙක් නම් අනුරාධපුරේට වරෙන්. ලොල්ලෙක් නම් පොලොන්නරු පලයන්.
    සිංහලයෙක් නම් අනුරාධපුරේට වරෙන්. ඊබ්‍රහිම් නානගේ එකෙක් නම් පොලොන්නරු පලයන්.
    ආගමක් තියෙනව නම් අනුරාධපුරේට වරෙන්. හිපා‍ටුවෙක් නම් පොලොන්නරු පලයන්.

    ReplyDelete
    Replies
    1. 🌹🌹🌹🌹🌹🌹🌹🌹

      Delete
    2. උඹ පලයන් වලපල්ලට

      Delete
    3. ලොල්ලෙක්ට රිදිලා.

      Delete
  19. හොරුන් මීනිමරුවන්,පාතාලය ♥️
    පොහොට්ටුවට
    බුද්ධිමත් ජනතාව 💜️ මාලිමාවට

    ReplyDelete
    Replies
    1. අන්න උනාකූරුවේ සාන්තගේ අයිස් කිලෝ 400 ඇල්ලුවට ඕලුගලගෙන් ප්‍රශ්න කරලා ආන්ඩුව. බුද්ධියක් කියලා උකුණු පුකක් තරම් එකක් වත් තියෙන එකෙක් ආපහු මාලිමාවට චන්දෙ දෙන්නේ නැහැ.

      Delete
  20. අපි සජබේ. හැබැයි පොහොට්‍ටු ‍රැස්වීමට එකෙන්ම සපෝර්ට්.
    නාමල් කොලුවාට ආන්ඩුව බය වෙලා. අනුරාධපුර ලොකු පිට්ටනි දුන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. පුතානෝ අනිවාර්යයෙන් පොහොට්ටුවට සපෝට් කල යුතුයි.නැත්නම් විපක්ෂ නායකකම නැතිවෙනවා

      Delete
  21. මාලිමාවට උණ ගැනිලා තියෙන්නේ.
    2027දි ගුටි කන්න වෙනවා. කියපු කිසිම ලබ්බක් කරලා නැහැ. මාලිමාව ෆේල්.
    ඕන නැති පර වැඩ නම් ඔක්කොම කරනවා. පල්ලියට පුක දෙනවා, සිංහලයට කෙලවනවා, බොරු චෝදනා දාලා මිනිස්සු හිරේ දානවා, හිලෙන් වෙඩි තියනවා.

    ReplyDelete
    Replies
    1. පුක තමයි 2029 ජනපති අනුර

      Delete
    2. පුක තමයි 2029 ජනපති අනුර තමයි

      Delete
    3. 2029 ඡන්දයක් නොතිබ්බොත් නම් අනුර දිගටම ඉඳීවි.
      නැත්තන් මාලිමාව කෙලින්ම ගෙදර,

      Delete
  22. සලේ පව් බං.මුන්ගේ ලණු ගිලලා දැන් නන්නත්තාරයි

    ReplyDelete
    Replies
    1. අගරදගුරාට රීලෝඩ් දාන්න මිනී මරන්න ඕන උනා.
      පාහර මාලිමාවේ කොටි හැත්තට සාප වේවා!

      Delete
  23. මාලිමාව කිසිම ප්‍රශ්නයක් විසඳුවේ නැහැ.
    බොරුව විතරයි ගෙනිච්චේ. දැන් වැලේ වැල් නැතුව ගලේ පහරපු බලල්ලු වගේ සක්කිලි වැඩ කර කර ඉන්නවා.

    ReplyDelete
  24. ආන්ඩුව තමන්ගේම පච වැල් වල පැටලිලා පච ගඟේ ගිලෙනවා.
    මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. හිමීට මිනිස්සුන්ට තේරෙන්න අරගෙන.
    හැමෝම හැමදාම රවට්ටන්න බැහැ.

    ReplyDelete
  25. පොහොට්ටුව කලේ මිනිමරුවන් බිහි කිරීම,අයිස් රාජ්‍යක් බිහි කිරීම ,තෙල්,ගෑස් පෝලීමේ මිනිස්සු ඝාතනය කිරීම,බාල බෙහෙත් ගෙනැවිත් ජනතාව අන්ධ කිරීම,ලෝකයේ උතුම් ජාතියක් හිගන් ජාතියක් බවට පත් කිරීම

    ReplyDelete
    Replies
    1. තෙල් ගෑස් පෝලිම් ආවෙ කොරෝනා ඉවර වෙන්නත් කලින් යුක්‍රේන යුද්ධෙ ආපු නිසා බව මතක නැද්ද. කෝ උඹලා රනිල් කරපු තරම් වත් සහනයක් තෙල් වලින් මිනිස්සුන්ට දුන්නෙ නැහැනේ. උතුම් ජාතියේ කරඬුවත් උස්සපු උන් තවත් විකාර නොකියා හිටින්.

      Delete
  26. මාලිමාවට දැන් ඉතුරුවෙලා තියෙන්නේ විපක්ශේ ඔක්කොම උන් අල්ලලා හිරේ දාලා උන්ගේ මැතිවරන කඩාකප්පල් කිරීම විතරයි. ආන්ඩුව බයයි. ආන්ඩුවට ඡන්ද දිනන්න බැහැ. මාලිමාව ඉවරයි.

    ReplyDelete
Previous Post Next Post