අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06 ක මිල ගණන් පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.
මෙම නව මිල සංශෝධනය හෙට (26) දින සිට දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසල් ජාලය හරහා ක්‍රියාත්මක වන බව එම ආයතනය නිවේදනය කරයි.
සහනදායී මිල ගණන් යටතේ දිවයින පුරා විසිරී ඇති සියලුම සතොස ශාඛා මඟින් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා ඇති බව ලංකා සතොස සඳහන් කරයි.
මිල අඩු කරන ලද භාණ්ඩ සහ සංශෝධිත නව මිල ගණන් මෙසේය.
Sri Lanka's Sathosa to Adjust Prices of Essential Consumer Goods
In a significant move, the Lanka Sathosa institution has announced a price reduction on six essential consumer goods. The new prices will take effect across all Sathosa retail outlets throughout the country starting tomorrow, September 26.
Sathosa emphasizes that this adjustment will enable consumers nationwide to purchase goods at more affordable rates from its extensive network of branches.
The specific items with reduced prices and their revised costs have been detailed in the announcement.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


අප්පට හුඩු! මාර ගනනකින්නෙ අඩුකරල තියෙන්නෙ
ReplyDelete