දෙමටගොඩ ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරෙකු මියගොස් ඇති බව පොලීසිය තහවුරු කරයි.
දෙමටගොඩ, කළු පාලම ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ රියදුරාව වහාම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Tragic Shooting Incident Claims the Life of a Three-Wheeler Driver in Dematagoda
A three-wheeler driver has succumbed to severe injuries sustained in a shooting incident in the Dematagoda area, as confirmed by police reports.
The attack occurred near the Kalupalam area in Dematagoda, where the driver suffered critical wounds. Efforts were immediately made to transport him to the National Hospital in Colombo for urgent medical attention.
However, police later disclosed that the driver did not survive upon arrival at the hospital, marking a tragic end to the incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙන්න දවසේ වෙඩිල්ල, පත්තු වෙනකම් බලන් හිටියේ, යේ යේ පත්තු වුණා...!
ReplyDeleteනියමායි නියමායි හූ හූ අඩෝ මෙන්න වෙඩි තියනෝ....
Delete