නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සංචිත සීමිත වීම හේතුවෙන් එමගින් සිදුකරන විදුලි නිෂ්පාදනය තාවකාලිකව අඩු කර ඇති නමුත්, පද්ධතියට අවශ්‍ය විදුලිය ජල විදුලි බලාගාර මගින් ප්‍රමාණවත් පරිදි උත්පාදනය කරන බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, පවතින ගල් අඟුරු සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු සීමා කිරීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ ගල් අඟුරු නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව පළමු නෞකාව හෙට (04) දිනයේත්, දෙවන නෞකාව ලබන 12 වන දිනත් දිවයිනට ළඟා වීමට නියමිතය.
එම නෞකාවලින් ගල් අඟුරු ගොඩබෑමෙන් අනතුරුව විදුලි උත්පාදන කටයුතු යළි යථා තත්ත්වයට පත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
විදුලි සැපයුම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, පවතින තත්ත්වය මත විදුලි කප්පාදුවක් සිදු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
Electricity Production Temporarily Reduced at Norochcholai Due to Limited Coal Supplies
The Ministry of Power has announced a temporary reduction in electricity production at the Norochcholai power plant due to limited stocks of thermal coal. However, the ministry emphasized that the necessary electricity supply is being adequately generated through hydroelectric power plants, alleviating the need for any power cuts.
Energy Minister Anura Yapa Karunatilaka revealed that measures have been taken to limit operational activities at the Norochcholai plant to manage the existing coal reserves effectively.
In a positive development, two coal shipments are set to arrive in the country in the coming days. The first vessel is expected to dock tomorrow, while the second is scheduled to arrive on the 12th of the month.
The minister further indicated that following the unloading of coal from these ships, electricity production operations would return to normal.
Karunatilaka reassured the public that there is no need to panic regarding electricity supply. He stressed that, based on the current situation, the government has made no decisions concerning power cuts.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

05 kg ඕනෑනම්දෙනන පුළුවන්
ReplyDeleteබාල ගල් අඟුරු විතරයි ගන්නේ. අලු වැඩි, ශක්තිය අඩු, කොමිස් වැඩි නම් ගන්නවා.
Deleteශෝක්. තව බාල ගල් අඟුරු ගෙනෙන්. රටේ ඉන්නෙ හරක් නිසා හොඳයි.
ReplyDeleteE asse uba wage pol buruwoth innawane ..e madida?😂😂😂
Delete🤣😃😂🤣😃😄 ගොන්නුන්ට අනිත් උන්ව බූරුවො වගේ පේන බව පහදා දුන් ඔබට අපගේ හදපිරි මෙව්වා එක. 🤣😃😂🤣😃😄
Deleteදැන් ගල් අගුරු වංචාව වහන්න කුණුහරුප ඩොබි කණ්ඩායම මෙතැන එකම කක්ක ගොඩක් කරයි. මෙක සිදුවුනු වෙලාවෙ විපක්ෂය සහ මහජනතාව නගපු හඩ ඉතා නිර්දය ලෙස කොමිසමක් පත් කරලා වහලා දැම්මා. පරණ හොරු වෙනම හොයපන්. නමුත් අළුත් හොරු පරණ හොරු එක්ක දාලා වතුර
ReplyDeleteමූ නිකන් පේන්න හිටියට තාමත් ඇතුලේ ගේම ගහන්නේ හිටපු ගල් අඟුරු හොරාමයි.
ReplyDeleteඌට නඩුත් නෑ, හිරෙත් නෑ. මාලිමාවෙ නම් ඕන හොරෙක්, ස්ත්‍රී දූශකයෙක්, හොර උපාධිකාරයෙක් එලියේ.
බොර කරලා උඹලගෙ තල්මසුන් ට පනින්න සලස්වන්න එපා.
ReplyDeleteගල් අඟුරු හොරුන්ට සාප වේවා!
ReplyDeleteරටේ සූර්ය බල පද්ධති සැකසීම නැවැත්වූ අමනයන්ට සාප වේවා!!
ගිය මාසෙත් රටෙන් ඩොලර් මිලියන 527ක් තෙල් ආනයනයට වියදම් වෙලා. රටේ මිනිස්සු අමාරුවෙන් ගේන ඩොලර් සංචිත මේ මැට්ටො ටික ආපහු අරාබියට යවනවා.
මෙත් dobi papissak. පොල් ලල්ලක් .
ReplyDelete😇😇😇