අනුරාධපුර ජන රැලියට පෙර නාමල්ට ශ‍්‍රී ලන්කන් පත්තු වෙයි.. අල්ලස් කොමිසමට ගෙන්නයි...

 


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 04 දා පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව ඔහුගේ නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි මහතා පවසයි.

මන්ත්‍රීවරයාට 04 දා පෙරවරු 9.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අල්ලස් කොමිසම විසින් වට්ස්ඇප් පණිවිඩයක් මගින් ලිඛිතව දැනුම් දී ඇති බව නීතිඥවරයා සඳහන් කළේය.

තම සේවාදායකයා එම නියෝගයට අනුව හෙට දින කොමිසම හමුවේ පෙනී සිටීමට එකඟතාව පළ කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට පෙර පසුගිය සඳුදා දින කොමිසම හමුවට පැමිණෙන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබූ අතර, ඔහු ඊට පසු දින එනම් අඟහරුවාදා පැමිණිය හැකි බව මුලින් දන්වා තිබුණි.

කෙසේ වෙතත්, පසුව ඔහුගේ නීතිඥවරයා මගින් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ මෙම මස 25 වනදායින් පසු දිනයක් ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසම, හෙට දිනයේම පෙනී සිටිය යුතු බවට නියෝග කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම කැඳවීම සිදුකර තිබේ.





Minister Namal Rajapaksa Set to Appear Before Anti-Corruption Commission

Minister Namal Rajapaksa is scheduled to appear before the Commission to Investigate Allegations of Bribery or Corruption on the morning of the 4th, according to his legal representative, Muditha R. Lokumudali.

The commission informed the minister via a written message on WhatsApp, directing him to attend the session at 9:00 AM. Lokumudali confirmed that his client has agreed to comply with this directive.

Previously, the minister had been notified to attend the commission's hearing last Monday, and he initially indicated he could come the following day, Tuesday. However, his lawyer later submitted a request seeking a postponement to a date after the 25th of this month.

This request was denied by the anti-corruption commission, which insisted that he must appear tomorrow as scheduled.

The summons is related to investigations concerning allegations of bribery linked to the establishment of airlift contracts with SriLankan Airlines, specifically involving aircraft with widebody characteristics.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

19 Comments

  1. මේ ගොං බූරු ආන්ඩුව දන්නෙ නෑ මිනිහෙක් සිර ගතකරාම ලංකාවෙ මිනිසුන් තිබ්බටත් වැඩිය චන්දෙ දෙනවා කියල..

    ReplyDelete
    Replies
    1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 3, 2026 at 1:25 AM

      ආ ඒ කියන්නේ උඹ දන්නවා නාමල් හිරගත වෙනවා කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් උඹ දන්නවා රාජපක්ෂලා සල්ලි පිල්ලි ගහපු බව. යම් විදියකින් ඔය තොරතුර උසාවියට ඉදිරිපත් කර ගන්ඩ බැරි වුණොත් සාක්ෂි මද කමින් නිදහස් වෙයි. ඒත් උඹලා රාජපක්ෂලාගේ සල්ලි පිල්ලි ගැහිල්ල ගැන අවබෝධයක් සහිත පිරිසක් වීම වටිනවා. මේ විදියට අනික් අයත් ඉදිරියට ඇවිල්ලා කියන්ඩ, උසාවියෙන් අවසන් නියෝගයක් එනකම් ම ඉන්ඩ ඕන් නෑ වරදකරුවෙක් වරදකරුවෙක් ලෙසට හඳුනා ගන්ඩ.

      Delete
    2. මේ පිංගුත්තර කාලකන්නියා නම් හිරේ නෙවෙයි කෝවේ දාලා මකලා ගත්තත් මිනිස්සුන්ට අමතක වෙන්නෑ. බය නැත්නම් කොට කලිසමක් ගහන් යන්න කියපන් ඉස්සරත් ගියේ මහ ලොකු එකා වගේ

      Delete
    3. රාජපක්ෂලා පිල්ලි ගැහැවුවත් කමක්නෑනේ.(උන් රටේ කල වැඩ තියෙනවා) මොකුත් වැඩකි නොකර අනුර, වසන්ත,හදුන්,ලාල් කෝටිපතියන් වෙලා කියෙන්නේ.(කන්උටේනර්න්, ගල් අගුරු) කවදද අත්අඩංගුවට ගන්නේ.

      Delete
  2. ආණ්ඩුව කියන කියන පදයට නටන රංගයව ආණ්ඩුවේ එවුවෝ පැනලා යනකොට ඒ ප්ලේන් එකක දාගෙන ගියොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. Wide body A350 will not be enough. You need some double decker A380s.

      Delete
  3. මුන් රාජපක්ෂ ලට තියෙන්නේ පුදුම බයක්.
    මුන් දන්නවා දැන් මුන්ට කෙල වෙගග එන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. කිව්ව නේද අල්ලද්දී කෙඳිරි ගාන්න එපා කියලා?

      Delete
    2. අල්ලද්දි නෙවෙයි ලගට එනකොටම කෙදිරි ගානවා ඇති නාකි පුන්චි අම්මා. වයසක්ද😂😂?

      Delete
    3. මහලොකු මැද මුල නේ. ලොකු සිංහයා රෙද්දපල්ල රෙවිලා යකෝ

      Delete
  4. සන්නි භීතිකාව. 3% jeppo ටික rakaganna මේ දඟලන්නේ.

    ReplyDelete
  5. සන්නි භීතිකාව. 3% jeppo ටික rakaganna මේ දඟලන්නේ.

    ReplyDelete
    Replies
    1. එකයි පනහේ අප්පුහාමි කෙනෙක් පෙත්ත ගන්න අමතක වෙලා

      Delete
  6. පිස්සු කුට්ටියට ග්‍රවුන් බුක් කරපන් කිව්වම ඇහුවට 250ක් දාන්න එකක් ලෑස්ති කරාම ඇද්ද කියලා 😂😂😂

    ReplyDelete
  7. අඩුකුලේ ජෙප්පො

    ReplyDelete
    Replies
    1. ජා මූනා වැඩි කුලේ ද? කරාව මයෙ හිතේ.

      Delete
    2. කරාව නෙවෙයි බන් උන් බඩහැල

      Delete
    3. ඔය එකක්වත් නෙමෙයි බං උන් සම්ප/හම්බ මිනිස්සු, සුමාත්‍රාවෙන් ඔරු පැදගෙන ආපු රෙදි වෙළෙන්දෝ.

      සම්පන් මිනිස්සු ආපු තොට සම්පන්තොට - හම්බන්තොට

      මූණ බලපන්කෝ. ටිකක් හොයලා බලපන් ජාවා සුමාත්‍රා මිනිස්සුන්ගේ මූණ. ඇරපු අතක් නෑ ලංකට්ටප්පුහාමිම තමයි

      Delete
  8. හොරුන් අල්ලන මන්තරේ මාලිමා යන්තරේ

    ReplyDelete
Previous Post Next Post