අධිකරණ බලය යනු ජනතාව සතු බලයක් බැවින් ජනතාව අධිකරණය සොයා ඒම වෙනුවට අධිකරණ පද්ධතිය ජනතාව වෙත සමීප කරවීම රජයේ මූලික අරමුණ බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කිරීම ජනතාවගේ ප්‍රධානතම අභිලාෂයක් වන අතර මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එහි එක් ආරම්භක පියවරක් පමණක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"අපේ අධිකරණ පද්ධතිය දීර්ඝ කාලයකින් යාවත්කාලීන නොවීම නිසා මෙරට සාමාන්‍ය ජනතාව දැවැන්ත පීඩාවකට පත්ව සිටිනවා. නඩු කටයුතු අනවශ්‍ය ලෙස කල්ගත වීම නිසා රජයට මෙන්ම මහජනතාවටද විශාල මුදලක් හා කාලයක් නාස්ති කිරීමට සිදුව තිබෙනවා. නඩුවාර 20ක් හෝ 25ක් අධිකරණයට යෑමට සිදුවන සාමාන්‍ය මිනිසෙකුට නීතිඥ ගාස්තු, ගමනාගමන වියදම් සහ ආහාර පාන සඳහා තමන් උපයන ධනයෙන් අතිවිශාල මුදලක් යට කිරීමට සිදුවන ඛේදනීය තත්ත්වයක් පවතින්නේ.
අධිකරණ පද්ධතිය තුළ පවතින මෙම ප්‍රමාදය සහ ගැටලුකාරී ස්වභාවය නිසා, යම් අපරාධයක් හෝ රිය අනතුරක් දුටුවද ඒ වෙනුවෙන් පොලිසියට ගොස් සාක්ෂි දීමට හෝ නීතිය ඉදිරියට ඒමට සාමාන්‍ය ජනතාව දැඩි මැළිකමක් දක්වනවා. උසාවි ගානේ රස්තියාදු වීමට සිදුවීමෙන් තමන්ට සිදුවන කරදරය හේතුවෙන් බොහෝ දෙනා නිහඬව සිටීමට පෙළඹීම නිසා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියම මගහැරී යනවා.
අධිකරණ බලය යනු පාර්ලිමේන්තුවට හෝ විනිසුරුවරුන්ට අයත් දෙයක් නොව, එය මුළුමනින්ම මහජනතාවගේ පරමාධිපත්‍ය බලයක්. අද වන විට යාපනයේ සිට හෝ අම්පාරේ සිට ජනතාවට කොළඹ අධිකරණ සොයා පැමිණීමට සිදුව තිබෙනවා. මෙම තත්ත්වය වෙනස් වී අධිකරණය ජනතාව ළඟට ගෙන යා යුතුයි. වගකිවයුතු ප්‍රගතිශීලී රජයක් ලෙස මෙම දුර්වලතා නිවැරදි කර අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය ඉදිරි ප්‍රතිසංස්කරණ සියල්ල කඩිනමින් සිදුකිරීමට අප පියවර ගන්නවා."
Minister Emphasizes Court System's Accessibility to the Public in Parliamentary Debate
The Minister of Justice, K.D. Lal Kantha, articulated in Parliament that the judicial authority inherently belongs to the people. He underscored that the fundamental role of the government is to bring the judicial system closer to the populace, rather than having the public seek out the courts.
During a debate on the 22nd constitutional amendment bill, he highlighted the pressing need for swift reform in the judicial system, viewing this amendment as merely a starting point in that direction.
As he elaborated further, the minister pointed out, "Our judicial system has not been updated for an extended period, subjecting ordinary citizens in this country to significant distress. The unnecessary delays in legal proceedings have resulted in substantial financial and time losses for both the government and the public. Individuals faced with 20 or 25 lawsuits find themselves in a tragic situation, driven to exhaust considerable amounts of their earned income on legal fees, transportation costs, and sustenance."
The persistent delays and problematic nature of the judiciary have instilled a serious reluctance among the general public to engage with the legal system, even in cases of crime or traffic accidents, as they hesitate to approach the police and provide evidence. Many individuals remain silent due to fears of the inconveniences associated with appearing in court, ultimately hindering the process of justice.
He stressed that judicial power is neither the domain of Parliament nor of judges but is fundamentally the sovereignty of the people. Currently, residents from as far as Jaffna or Ampara are compelled to travel to Colombo to seek justice. This situation needs to change, and it is imperative that the judicial system is brought to the people. As a responsible and progressive government, we are committed to rectifying these inefficiencies and undertaking all necessary reforms to enhance the efficiency of the judicial system without delay.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Harine Adikaranaye Balaya prbahakaranta deema.
ReplyDeleteUth oka kiuwva...
Ohomayamu.. vishalawak wanu niyatha moda Yakkunta Dan sapa se balan inna thiyenne.
Gedarata Avith Nadu ahaladei...
Kata arinna epa hire hetin passe..
Loveth nathi prajathantrawadak bukthi vidimin anik minissunta aphasa kala Ratak ada sita Lankawa namathi samajavadi rajjyata yana gamana sthapitha kala wagai
.kalaya Amana jathiyakata karmanukula uththarak laba dee atha....
අධිකරණය ජනතාව ළඟට ගෙනයනවයි කියල මේ කරන්නෙ නිදහස ලබපු දවසෙ ඉඳල කොළඹින් විතරක් කරපු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනා අධිකරණයේ ණඩු ඇසීමේ බලය උතුරු පලාතටත්, නැගෙනහිර පලාතටත් දෙන එක. එතකොට කන්කසන්තුරේ තිස්ස විහාරය, මුලතිව් කුරුන්දි විහාරය,
Deleteවඩුන්නාගල විහාරය වැනි බෞද්ධයින්ට අතිශයින් වැදගත් සිද්ධස්ථාන වලට අදාල නඩු උතුරු පලාතේ පිහිටුවන ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනා
අධිකරණයේ අසා කල්ලතෝනීන්ට වාසිවෙන, බෞද්ධයින්ට අවාසිවෙන තීන්දු ලබාදෙන එක. ඊට පස්සෙ ඉතින් ඒ බෞද්ධ සිද්ධස්ථාන ඉතිහාසයට
විතරක් සීමාවෙනව මිසක් අපේ ජීවිතකාලයෙදි ආයෙ කවදාවත් දකින්ඩ, වඳින්ඩ, පුදන්ඩ හම්බවෙන්නෙ නෑ.
වේලුපිල්ලේ අවුරුදු තිහක් යුද්ධ කරලත් ගන්ඩ බැරිදේවල් නේද මේ නීත්‍යාණුකුලව දීගන යන්නෙ?
Deleteඇස් ගෙඩිවලට හෙණගහලද සිහලුන්ගේ?
Deleteඅනේ ලාලො, උඹයි මායි දන්න අධිකරණ බලේ. ඉස්සෙල්ලා ඕලෙවල් කරලා වැඩ 3ක් පාස් වෙලා පෙන්නපන් කෝ.
ReplyDeleteඇයි යාපනයෙයි, අම්පාරෙයි උසාවි නැද්ද හකුරු වේසිගෙ පුතෝ?
ReplyDeleteWhy not? Here're the courts available in Jaffna.
DeleteIn the Jaffna District of Sri Lanka, the main courts include:
High Court of Jaffna: Handles serious criminal cases and appeals from lower courts. It is located within the Jaffna Court Complex.
District Court of Jaffna: Deals primarily with civil and commercial matters such as property disputes, contracts, inheritance, and family-related cases.
Magistrate's Court of Jaffna: Handles minor criminal offences, preliminary inquiries, and certain civil matters.
Family Court of Jaffna: Deals with family law matters including custody, maintenance, and matrimonial issues.
Labour Tribunal, Jaffna: Resolves employment and labour disputes.
Other courts within the Jaffna District include:
District Court and Magistrate's Court, Mallakam
District Court and Magistrate's Court, Chavakachcheri
District Court and Magistrate's Court, Point Pedro
Most of the principal courts in Jaffna town are situated at the Jaffna Court Complex on Front Street, Jaffna.
Here're the courts available in Amparai:
DeleteIn Ampara District (Ampara/Amaparai), Sri Lanka, the main courts include:
District Court, Ampara: Handles civil cases such as property disputes, contracts, inheritance matters, and other civil litigation.
Magistrate's Court, Ampara: Deals with minor criminal offences, traffic matters, and preliminary criminal inquiries.
High Court, Ampara: Hears serious criminal cases and appeals from lower courts within its jurisdiction.
Other courts serving the wider Ampara District include:
District Court and Magistrate's Court, Akkaraipattu
District Court and Magistrate's Court, Kalmunai
Magistrate's Court, Sammanthurai
Magistrate's Court, Pottuvil
Magistrate's Court, Dehiattakandiya (administratively linked with the Ampara judicial area)
In addition, Ampara has specialised tribunals such as:
Labour Tribunal, Ampara
Family Court (where constituted under the local judicial structure)
ආරියතිලක
ReplyDelete“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි කීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්! රාජද්‍රෝහය නම් අපරාධමය වරදක්!
වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු යි.. අත් අඩංගුවට ගත යුතු යි..
“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සමුළුවක් අමතා මෙම ප්‍රකාශය කර කළේ ය.
එහිදී ඔහු මෙසේ ද කිය යි.
“අපිට ලැබිල තියෙන්නේ ආණ්ඩු බලය, තව තියනවා කොටසක් රාජ්‍ය බලය කියල කොටසක් ආණ්ඩු බලය කියන්නේ ඔය ගොල්ලො කතිරයක් ගසා ලබා දෙන බලය ඒක එක දවසින් දෙන්න පුළුවන්. එක දවසින් ලැබෙනව. අපට ඒ ලැබිල තියනව ආකාර තුනෙන්ම, ඊ අඟ එක තමයි රාජ්‍ය බලය; රාජ්‍ය බලය කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා ඉස්සරහට එන අපි ආණ්ඩුව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සියල්ල ගමන් කළ යුත්තේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා ඒ තමයි රාජ්‍ය බලය; රාජ්‍ය බලය එක දවසින් එන්නේ නැහැ ඒක ලබා ගන්න කාලයක් ගත වෙනව”
“දෙවන කාරණය තමයි බලය ගත්ත ආකාරය ගත්තොත් එහෙම දැන් මම කිව්වා ආණ්ඩු බලය රාජ්‍ය බලය ඒකින් ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත;
අපි 71 බලය ගත්තනම් අපි කොහොම ද බලයෙ ඉන්නෙ එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම එකට ගන්නේ මොකද එන්නෙ ගහල ගන්නෙ බලය,
88/89 අපි බලය ගත්ත නම් කොහොමද අපි බලය ගන්නෙ අපි බලය ගන්නේ ගහල ගන්නෙ. එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම අපිට එන්නෙ”
මෙම ප්‍රකාශය ජනතා පරමාධිත්‍යයේ බලය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව කිව යුතු ය. එසේ ම රාජ්‍යද්‍රෝහී බව නැවත සාක්ෂි සහිතව ප්‍රදර්ශන කිරීමක් බව කිව යුතු ය.
2024 සැප්තැම්බර් 21 දින හා 2024 නොවැම්බර් 14 දින පවත්වන ලද ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යන දෙක ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි පවත් වන ලදී. ඒ ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති ජනතා පරමාධිපත්‍යයයේ බලතල ක්‍රියාත්මක් කිරීමට ය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂයට, මැතිවරණ දෙකෙහිදී ම දෙන ලද ඡන්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියවෙන ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට යටත් ව, ජනාධිපති ධූරය සහ ආණ්ඩු බලය (ව්‍යවස්ථාදායක බලය) ක්‍රියාත්මක කිරීමට මිස වෙනත් දේශපාලන අහිමතාර්ථ දියත් කිරීමට නො වන බව කිව යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති රාජ්‍ය බලමහිමය, ජනතා පරමාධිපත්‍යයයේ බලයට යටත් කොට ව්‍යවස්ථාදායකයෙන් ද විධායකයෙන් ද සහ අධිකරණය මගින් ක්‍රියාත්මක කළ යුතු බව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවෙන් පනවා ඇත්තේ ය.
ආණ්ඩු බලය යනු ව්‍යවස්ථාදායකයේ බලය ය. ව්‍යවස්ථාදයකය හෙවත් පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පත් වී ඇති කවර හෝ මන්ත්‍රීවරයෙකු විසින්
“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි කියනවා නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් රාජ්‍යයට ද්‍රෝහීවීමක් වේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ බලමහිමයට ද්‍රෝහී වීමක්; ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා බලය ප්‍රතික්ෂේප කිරීමක් බව ද කිව යුතු ය.
ආණ්ඩු බලය හෙවත් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් පත්වන බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් කියවෙන ව්‍යවස්ථාදායක බලය අනුව ක්‍රියාත්මක වන්නේ ය.
ඉතිරි කොටස….
ReplyDeleteආරියතිලක
ආණ්ඩුවේ ම පාලන විධානයේ කොටසක් වන විධායකය ද හෙවත් ජනාධ්පතිධූරය ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ බලය ක්‍රියාත්මක් කිරීමක් වන්නේ ය.
රාජ්‍ය බලය කිසිවෙකුටත් අත් කරගත නො හැකි බව;
“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි කිසිවෙක් හට කීමට හිමිකමක් නැත්තේ ය.
කිසිම ආකාරයකින් රාජය බලය පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට ගත හැකි දෙයක් නොවන බව කිව යුතු ය. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය ද කිසිවෙකුට අත්පත් කර ගත නො හැක.
රාජ්‍යයේ සියලු බලමහිමය ශ්‍රී ලංකා ජනරජය දරා සිටින බව;
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 166 වන ව්‍යවස්ථාවෙහි,
“166. ජනරජයේ බලතල, වරප්‍රසාද, පරිහාර, හා අයිතිවාසිකම්
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාත්මකවීම අරම්භ වන තෙක් ක්‍රියාත්මක කළා වූ ද, කළහැකි වූ ද බලතල හා වරප්‍රසාද ද පරිහාර හා අයිතිවාසිකම් ද ඇතුළු සියලු බලමහිමය, පාර්ලිමේන්තුව වෙනත් අන්‍යාකාර විධිවිධාන සැලැස්වුවහොත් මිස, ශ්‍රී ලංකා ජනරජයට හිමි වන්නේ ය. ශ්‍රී ලංකා ජනරජය ඒ සියලු බලමහිමය දරා ක්‍රියාත්මක කරන්නේ ය.”
යනුවෙන් ව්‍යවස්ථා කොට ඇත්තේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 (1) ව්‍යවස්ථාව;
“76 (1) ව්‍යස්‍ථාදායක බලය පවරා දීම:
පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නො කළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නො පිහටවිය යුත්තේ ය.”
යනුවෙන් පනවා තිබීමත්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
3 වන වව්‍යවස්ථාවෙහි:
“ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍ය අත්හළ නො හැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම්, සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.”
යනුවෙන් පනවා තිබීමත් හේතුවෙන් පරමාධිපත්‍යයේ බලය අත් හළ නොහැකි බැවින් ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය බලය, පරමාධිපත්‍යයේ බලය කිසිවෙකුට අත්පත් කර ගත නොහැක්කේ ය. ශ්‍රී ලංකා පුරවැසි හා ලෝකයේ කිසිදු රාජ්‍යයකට, එම බලය අභිබවා කටයුතු කළ නො හැක්කේ ය. ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය බලමහිමයට විරුද්ධව ක්‍රියා කිරීම, පිරිස් එකතු කිරීම, දේශන තැබීම හෝ
“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත”
යයි ප්‍රකාශ කිරීම හෝ එම ප්‍රකාශය මත පිහිටා පිරිස් එකතු කිරීම හෝ දේශන තැබීම හෝ ශ්‍රී ලංකා දේශය තුල හෝ ඉන් පිටත පිරිස් එකතු කිරීම, දේශන තැබීම, කුදු මහත් සියලු ක්‍රියාකාරකම්වල නිරත වීම, හෝ ආණ්ඩුක්‍රම ව්‍යාස්ථව උල්ල්ංඝය කිරීමක් වනවා ඇත. එය අපරාධමය වරදක් ද වේ. ඒ රාජද්‍රෝහය නැමැති වරද ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරද වන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රකාර දිවුරුම ද, හෝ 161 වන ව්‍යවස්ථාවේ (ඈ) (III) පරිදි වූ මන්ත්‍රීවරයෙකු විසින් නම් 7 වන උපලේඛනගත දිවුරුම ද උල්ලංඝනය වනවා ඇත්තේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා ප්‍රකාරව
ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීම නැමැති වරද ඇති කරන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා නම්:-
“157අ (1) ශ්‍රී ලංකාවේ දෙශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙලින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන පිටත දී හෝ අධාර කිරීම, අනුබල දීම, අනුග්‍රහය් දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු ය.
(2) ශ්‍රී ලංකා දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නො පිළිගනු ලැබිය යුතු ය.”
යනුවෙන් පනවා ඇත්තේ ය.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
අපරාධමය වරද වන්නේ, දණ්ඩනීති සංග්‍රහයේ 120 වගන්තිය සෘජුව ම උල්ලංඝනය වීම ද 114,115,116 වගන්ති ද,118, 121,122 යන වගන්ති ද උල්ලංඝනය වීම නිසාවෙනි.
නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පහත ප්‍රකාශය අනුව;
“දෙවන කාරණය තමයි බලය ගත්ත ආකාරය ගත්තොත් එහෙම දැන් මම කිව්වා ආණ්ඩු බලය; රාජ්‍ය බලය ඒකින් ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත;
අපි 71 බලය ගත්තනම් අපි කොහොම ද බලයෙ ඉන්නෙ එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම එකට ගන්නේ මොකද එන්නෙ ගහල ගන්නෙ බලය,
88/89 අපි බලය ගත්ත නම් කොහොමද අපි බලය ගහල ගන්නෙ අපි බලය ගන්නේ ගහල ගන්නෙ. එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම අපිට එන්නෙ”
මෙම ප්‍රකාශය මෙසේ වෙන් කර ගත් විට
1. “ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත.”
2. අපි 71 බලය ගත්තනම් අපි කොහොම ද බලයෙ ඉන්නෙ එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම එකට ගන්නේ මොකද එන්නෙ ගහල ගන්නෙ බලය,
3. 88/89 අපි බලය ගත්ත නම් කොහොමද අපි බලය ගන්නෙ අපි බලය ගන්නේ ගහල ගන්නෙ. එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම අපිට එන්නෙ”
මෙම ප්‍රකාශ ඛණ්ඩ ත්‍රිත්වය අනුව
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කරන අවස්ථාවෙ පෙනී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බව පැහැදිලි ය. 1971 කැරැල්ල හා 1988/89 කැරැල්ල මෙහෙය වූයේ ජනතා විමුක්ති පෙරමුණ මිස වෙන කවුරුත් නො වේ. ජාතික ජන බලවේගය ආරම්භය 2019 ජූලි 13 ය. 1971 හා 1987/88/89 ජවිපෙ විසින් රාජ්‍ය පැහැර ගැනීමේ රාජද්‍රෝහී කැරැල්ල සාධාරණීය කිරීම පමණක් නොව එසේ කිරීමට නො හැකි වීමෙන් ආණ්ඩු බලය හා රාජ්‍ය බලය යන දෙක ම අත්පත් කර ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව පවසයි. කැරැළි දෙකෙන් කුමන හෝ කැරැල්ලක් සාර්ථක වූයේ නම් ආණ්ඩු බලය සහ රාජ්‍ය බලය යන දෙක ම ලබා ගත හැකිව තිබූ බව පවසයි. එයද “ගහල ගැනීමෙන්” ය. එනම් ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව ආයුධ සංනද්ධ ත්‍රස්තවාදය මගිනි. එසේ ගහල ගැනීමට නො හැකි වීමෙන් ආණ්ඩු බලය හා රාජ්‍ය බලය එදා අහිමි වුවත් “අද ආණ්ඩු බලය ලබා ගෙන තිබෙනවා. නමුත් එදා 71 හා 88/89 අයුධ සංනද්ධ කැරැල්ලේ ඉලක්කය වන, එදා පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දරා සිටිමින් හා ප්‍රදානය කොට ජනතාව භික්ති විදින, ශ්‍රී ලංකා රාජ්‍යයයේ රාජ්‍ය බලය නොව, මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට්වාදය ඉලක්කය කරගත් රාජ්‍ය බලය තමයි අපට අවශ්‍ය කරන්නේ. දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රදානය කොට භුත්ති විදින රාජ්‍ය බලය නො වේ” යන්න ය.
එසේ නම් 1971 සහ 1988/89 ජවිපෙ ආයුධ සංන්ද්ධ කැරැලි දෙකෙන් අත්පත් කර ගැනීමට නො හැකි වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රදානය කොට භුක්ති විදින රාජ්‍ය බලය නොව අපට ඇවැසි වෙනත් රාජ්‍ය බලයක් ලබා ගත යුතු ය. ස්ථාපිත කළ යුතු ය යනුවෙන් තම පක්ෂ සාමාජිකයන් හෝ වෙනත් පිරිස් හෝ දැනුවත් කිරීම කළ බව පැහැදිලි ය. 1971 සහ 1988/89 ජවිපෙ ආයුධ සංන්ද්ධ කැරළි දෙක සාධාරණීය කිරීම යනු නැවතත් අවශ්‍ය වුවොත් ජවිපෙ පක්ෂ ක්‍රියාකාරීන් හෝ ජාතික ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් හෝ, දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රදානය කොට භුක්ති විදින රාජ්‍ය බලය පැහැර ගත යුතු බවට යෝජනා කිරීමක්, ඒ සඳහා පූර්ව මානසික සූදානම් කිරීමක්, පිරිස් ඒකරාශි කිරීමක්, ඒ සඳහා උද්‍යෝගය ඇති කිරීමක් කළ බව පැහැදිලි ය.
ඒ හේතුවෙන් දණ්ඩනීති සංග්‍රහයේ 114,115,116 වගන්ති 118, 121,122 යන වගන්ති වලින් කියවෙන රාජද්‍රෝහී වරද සිදුවන බව පැහැදිලි ය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටේ ජනතාවට උත්තර දීමට නීතිය ක්‍රියාත්මක කිරීමට බැදී ඇත්තේ ය. තම ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් කරන ලද මෙම ප්‍රකාශය නොසලකා හැරිය නො හැක. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ මතය මේ සම්බන්ධයෙන් ජනතාවට නොවලහා දැන ගැනීමට සැළැස්වීම ද මෙම ප්‍රකාශය කළ නියෝජ්‍ය ආමාත්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව හා දණ්ඩනීති සංග්‍රයේ නීති විධිවිධාන අනුව නීතිය ක්‍රියාත්මක් කිරීමට නොපමාව ක්‍රියා කළ යුතු බව අපගේ අදහස ය.
“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත.”
යයි කවර තැනැත්තකු හෝ ප්‍රකාශ කෙරේ ද එම තැනැත්තාට හට නීතිය නොවලහා ක්‍රියාත්මක කොට රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ආරක්ෂා කිරීම ඇවැසි බව අපගේ අදහස ය.
අධිකරණය ජනතාව ළඟට ගෙනයනවයි කියල මේ කරන්නෙ නිදහස ලබපු දවසෙ ඉඳල කොළඹින් විතරක් කරපු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනා අධිකරණයේ
ReplyDeleteණඩු ඇසීමේ බලය උතුරු පලාතටත්, නැගෙනහිර පලාතටත් දෙන එක. එතකොට කන්කසන්තුරේ තිස්ස විහාරය, මුලතිව් කුරුන්දි විහාරය, වඩුන්නාගල විහාරය වැනි
බෞද්ධයින්ට අතිශයින් වැදගත් සිද්ධස්ථාන වලට අදාල නඩු උතුරු පලාතේ පිහිටුවන ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනා අධිකරණයේ අසා කල්ලතෝනීන්ට වාසිවෙන,
බෞද්ධයින්ට අවාසිවෙන තීන්දු ලබාදෙන එක. ඊට පස්සෙ ඉතින් ඒ බෞද්ධ සිද්ධස්ථාන ඉතිහාසයට විතරක් සීමාවෙනව මිසක් අපේ ජීවිතකාලයෙදි ආයෙ කවදාවත්
දකින්ඩ, වඳින්ඩ, පුදන්ඩ හම්බවෙන්නෙ නෑ.