ජනතාවගේ මූලික ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාදීමෙන් අනතුරුව මෙරට දේශපාලන ක්ෂේත්රය තුළ වෙනත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇති බවත්, ඒ අනුව රට තනි පක්ෂ පාලනයක් කරා යනවා නොව යැවෙනු වනු ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම ආන්දෝලනාත්මක අදහස් පළ කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙවැනි තනි පක්ෂ පාලනයකට මග පෑදෙනු ඇති බවට ඒල්ල වන චෝදනා අසත්‍ය බවය.
ලෝකයේ ඇතැම් රටවල පවතින පාලන ක්‍රමවේදයන් උදාහරණයට ගනිමින් ඔහු කියා සිටියේ, එම රටවල එකම කණ්ඩායමක් දිගින් දිගටම බලයේ රැඳී සිටින බවත්, වෙනත් කිසිදු පාර්ශවයක් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට පවා උත්සාහ නොකරන බවත්ය.
"අපේ වරාය සමුපකාර සමිතියේ මැතිවරණයේදීත් වෙන්නේ ඕකයි. එතනදී වෙන කවුරුත් ඡන්දය ඉල්ලන්නේ නැහැ, අපි විතරයි ඉල්ලන්නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න හරියට විසඳුවාම තවත් පක්ෂ මොකටද? මේක ලියලා තියාගන්න," යැයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.
පවතින දේශපාලන සංස්කෘතියේ වෙනසක් අපේක්ෂා කරන මෙවන් වකවානුවක, මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය දේශපාලන ක්ෂේත්රය තුළ දැඩි කතාබහකට ලක්ව ඇත.
Single-Party Governance on the Horizon, According to MP Lakshman Nipunaarachchi
In a bold assertion that has sparked significant discussion within the political arena, Lakshman Nipunaarachchi, a member of parliament representing the National People's Power, suggested that the pressing political needs of the country may soon eliminate the demand for rival political parties. Instead, he warned that the nation could be headed towards a period of unilateral governance.
Speaking at a public meeting, Nipunaarachchi indicated that the recent constitutional amendments, specifically the 22nd Amendment, do not ground accusations that such a political landscape is imminent. He argued that these claims are unfounded and misleading.
Citing examples from governance structures in various countries, he pointed out that in some nations, a single group has maintained power over extended periods, effectively dissuading any other parties from even attempting to contest elections.
"During our port authority elections, we see a similar scenario where no other contenders seek votes; only we do," Nipunaarachchi emphasized. "If we address the people's issues effectively, what need is there for additional parties? Keep this in mind," he urged his audience.
This statement has ignited a serious debate across the political landscape, especially among those hoping for a transformation in the existing political culture. As expectations grow for a new political dynamic, Nipunaarachchi's comments have certainly caught the attention of many.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

oka pohottuwa hari unp kala nam
ReplyDeletethope
seat 3 , ekala naha
(ATA DEKATH NAHA)
තනි පක්සෙ ආවම මුං රංචුවටම කුකුල් චමින්ද අයිය ලඟට යවල බත් කව්වන්න ඕනෙ
ReplyDeleteමාරයි
මරු
මරේ මරු
එල
එල පවුසි
කන්සා තහනම ඉවත්කර ඔින උලව්වක්..
ReplyDeleteනැත්තං ඉතිං තොපේ කටේ පස්,.!
රටේ ජනතාවගේ අවාසනාවට මුගේ මහ එකාට එලියට ඇදලා සරමේ පිහදාගන්න අමතක වෙච්ච නිසා බිහිවෙච්ච තවත් අඩුකුලේ, ත්‍රස්තවාදී ජෙප්පෙක් 🤮😡 මූ ලඟදීම ගමේ ගෑණුන්ගෙන් ගුටි කෑමට නියමිතයි 🤮😡
ReplyDeleteGota Go home .dan sapada,?
ReplyDeleteඉදිරියේදී බලාපොරොත්තු වියහැකි සිදුවීම් පෙළක්
ReplyDelete22 සම්මත වෙනවා
මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරනවා
කුඩු ළඟ තබාගැනීම මරණ දඬුවම ලැබිය හැකි වරදක්, එය තදින් ක්‍රියාත්මක කරනවා
මෙලොවින් තුරන් කරන්න ඕන අය ළඟ මත කුඩු පැකට් කිලෝ ගානට හම්බ වෙනවා
එතකොට 88/ 89 සංස්කෘතිය නිත්‍යානුකූල කරනවා
එච්චරයි
ඒකනම් කරන්න යනව කියල හිතෙනව. ලොකු ලේ විලකින් මේක කෙලවර වෙන සීන් එකක් තියෙන්නෙ. ඒක කරගන්න බැරිවෙන්න පොඩි චාන්ස් එකක් තියෙන්නෙ, අපිට 27, 28 වලදි ආයෙ ඩිෆෝල්ට් වෙන හින්ද. එතනදි මුන්ට IMF යන්න වෙන නිසා, හිතුමතේට වැඩ කරන්න බෑ.
Deleteජනතාව චන්දය දුන්නේ මේකටද නැ විධායක ජනාධිපති අහෝසි කරන්න නිෂ්පාදන ආර්ථිකයකට යන්න ජිවන වියදම අඩුකරන්න 76 වසරක් උලා කාපු බව කියපු රට ගොඩනගන්න ඒවාද මේ කරන්නේ කිසි කෙනෙකුට අත ගසන්න බැරි වුනු විදුලි බල මණ්ඩලය සමාගම් බවට පත්කලා
ReplyDeleteතියනවා... උතුරු කොරියවෙයි ඉරනෙයි. එහෙමද ඕන?
ReplyDelete