සෙල්ලම් පිස්තෝල නගරාධිපති සිය දිවි නසාගනී...


 හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ එරාජ් ප්‍රනාන්දු මහතා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.

මෘත ශරීරය හමුවී ඇත්තේ ඔහුට අයත් කොළඹ නිවසකිනි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පලවා හැරීමට කටයුතු කිරීමත් සමඟ ඔහු මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වූ චරිතයක් බවට පත්විය.

එම අවස්ථාවේදී ඔහු අත තිබූ ගිනි අවිය සෙල්ලම් පිස්තෝලයක් බවට පසුව ප්‍රකාශ කෙරුණු අතර, එම සිදුවීම හේතුවෙන් ඔහු මහත් ප්‍රසිද්ධියට පත් විය.





Former Hambantota Mayor Erage Pranandu Found Dead in Apparent Suicide

Erage Pranandu, a former mayor of the Hambantota Municipal Council, has reportedly taken his own life. His body was discovered at his residence in Colombo.

The police have commenced further investigations into the incident to ascertain the circumstances surrounding his death.

Pranandu had previously garnered significant attention in Sri Lanka's political landscape, particularly following actions taken to expel a visiting opposition parliamentary delegation during a tour of the Hambantota Port.

During that incident, it became known that the firearm he brandished was later revealed to be a toy pistol, which contributed to his notoriety in the political arena.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. madamulana gu kapu ewun thamai

    ReplyDelete
    Replies
    1. ජෙපි සොම්බින්ට මලකුණක් හම්බවෙලා, නොදකින් කාලකණ්නි

      Delete
    2. මරලා එල්ලුවද දන්නෙ නෑ...සාක්කි එලිවෙයි කියලා

      Delete
    3. ඒ අතර පුතාව මිහින් ලංකා දාපු අයත් ඉන්නවා 😀

      Delete
  2. දුමින්ද දිසානායක දැන් ඔබේ වාරයයි!!

    ReplyDelete
  3. ලංකට්ටප්පුහාමී ඊළඟට

    ReplyDelete
  4. නුදුරු අනාගතයේදී කාලකන්නි මිනීමරු ජෙප්පෝ පොලිමේ එල්ලෙනවා!

    ReplyDelete
    Replies
    1. ගේමුද ටක් ගාල ගූ නැවක්?

      කන්න නැති පාටයි

      Delete
    2. ජෙප්පො අශූචි නැව් පිටින් තියන් ඉන්නෙ ටක් ගාල ගෙනත් බුදින්න​. පරයො, තොපි අශූචි වැලඳුවට​, අනිත් උන් ඔව කන්නෑ,

      Delete
    3. ita kalin thopi wage ratata melo wadak nathi pimpiyo chutha wenawa...

      Delete
  5. මේවනම් ජෙපි වැඩ. තව කීදෙනෙක් මරාවිද දන්නෙ නෑ.

    ReplyDelete
  6. Thummulle padda kawadda marenne

    ReplyDelete
  7. අනාගතේ තව පෝලිමක් යනවා ..

    ReplyDelete
  8. මූට ඇත්ත පිස්තෝලය දුන්නේ මයිනා ද?

    ReplyDelete
  9. satakayange godak game danna porak thamai.....anik unta thiyenne balen hari hiragath wenna ...nathnam marala elluwa thamai wenne.

    ReplyDelete
Previous Post Next Post