අයවැයෙන් සහන වැස්සක්..


2027 වසර සඳහා ජනතාවට උපරිම සහන සැලසෙන අයවැයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ලබන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා හරහා ජනතාවට විශාල සහන මල්ලක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

මෙහිදී විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් ද ඉලක්ක කර ගනිමින් විශේෂ වරප්‍රසාද රැසක් ලබාදීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව පැවසේ.

ජනතාව මුහුණ දී සිටින අධික ජීවන බර සැලකිය යුතු ලෙස පහත හෙළිය හැකි යෝජනා රැසක් මෙවර අයවැය ලේඛනයට ඇතුළත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මීට අමතරව, රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ලබන වසරේදී ආරම්භ කිරීමට ද රජය තීරණය කර ඇත.





Government Plans Generous Budget for 2027 to Alleviate Public Burden

The government is set to introduce a comprehensive budget aimed at providing significant relief to the public in 2027. This initiative comes as part of a broader strategy to address the financial challenges faced by citizens.

Scheduled for presentation to Parliament in November, the budget proposals reflect the President's commitment to delivering substantial benefits to the populace, particularly targeting state employees and private sector workers with a range of special incentives.

Reports indicate that the government intends to incorporate various measures designed to considerably ease the heavy cost of living currently impacting the public. These proposals are expected to play a crucial role in improving the financial wellbeing of many households.

Additionally, the government has announced plans to kick off several large-scale development projects in the upcoming year, aimed at accelerating the nation’s economic growth.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. කළුවා දේවගේ ලාල් කාන්තSeptember 5, 2026 at 6:20 PM

    ඔව් එතකොට විපක්ෂෙට කඩේ යන ඉතුරු වෙලා ඉන්න දෙන්නා තුන් දෙනාත් හැරෙයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා හාමතේ ඉන්න එවුන්ට කන්න දිපල්ල. බයිලා ගහනවා. නාමල්❤ හිරේ දාලා චූන් වෙනවා. පව්. බොරු චෝදනා.160ම ජම්පර් අදින්න හිටපියව්

      Delete
    2. බඩහැලගේ අනිල් සේනාධීරSeptember 5, 2026 at 6:39 PM

      ආ උඹ ගාවා ඇත්ත චෝදනා වෙන්ඩ ඇති තියෙන්නේ 160 ට? කියමු බලන්ඩ 5ක්.

      Delete
  2. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 5, 2026 at 6:22 PM

    හම්මෝ කමෙන්ට් සෙක්ෂන් එක වැඩ, මම ආතල් ඉවරයි කියලා හිතන් හිටියේ..!

    ReplyDelete
  3. we will do the needful while taking all the benefits. They won't fool us.

    ReplyDelete
Previous Post Next Post