ජනපති නොනැවතී රට වටා.. අද අනුරාධපුරයේ රැලි දෙකක් අමතයි..


 'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ ජන රැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන ජන හමු දෙකක් අද (13) පස්වරුවේ පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව, පළමු ජන රැළිය අද පස්වරු 2.00ට කහටගස්දිගිලිය සති පොළ භූමියේදී පැවැත්වීමට නියමිතය.

දෙවන ජන රැළිය අද පස්වරු 4.00ට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවන් සඳහා ජනාධිපතිවරයාට අමතරව රජයේ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.





President Anura Kumara Disanayake to Lead Special Public Rallies in Anuradhapura

Under the theme "Our Government is Two Years Old - A Blessing for the Nation," a series of special public rallies led by President Anura Kumara Disanayake is set to take place in Anuradhapura today, October 13.

The first rally is scheduled for 2:00 PM at the Kahata Gas Digiliya weekly fairgrounds.

The second rally will follow at 4:00 PM at the Nochchiyagama Singhara Sports Ground.

In addition to the President, government ministers and parliamentarians are expected to participate in these events.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. හුණ්ඩුවාගේ පාණ්ඩුව,
    වසර දෙකයි, රටට අබ සරණයි

    ReplyDelete
  2. මොකද අනුර කෙදිරි ගාන්නෙ. 2/3 බලයක් ලැබිලත් රට ගොඩ ගන්න එක පැත්තකට කියලා විපක්ෂයෙ හුණ්ඩු නායකයෙක් වගෙ දෙශපාලන රැලි තිය තිය යනවා. උඹලා කරන දෙවල් හරිනම් ඇයි හීනෙන් බයවෙලා වගෙ රැස්වීම් තියෙන්නෙ. උඹලගෙ අසාධාරණ වැඩ හින්දා උඹලට දෙස් දෙවොල් තියන මිනිසුන්ගෙ සාපෙ වැදිලා.

    ReplyDelete
  3. හුණ්ඩු කොටාට රෙවිල ඉන්නෙ.

    ReplyDelete
  4. ජනාධිපති රැස්වීමකට යනවනම් ඉතා විශාල ආරක්ෂක කණ්ඩායමක් එතැනට යනවා, එයට ආහාර ප්‍රවාහනය එකතු කළහොත් මිලියන ගණනක් ජනතා බදු මුදල්. මූ ඊයෙ පොළොන්නරු රැස්වීමෙ කිව්වා ඒක දෙශපාලන රැස්වීමක් කියලා. උගෙ.වචනම ඌට විරුද්ධ සාක්ෂි ලෙස ගැනීමට නියමිතය. ඉදිරියේදී පත්වන ආණ්ඩුව මගින් ජනතා බදු මුදල් පක්ෂ දෙශපාලන රැස්වීම් සදහා යොදා ගැනීම යන අපරාධමය වරද යටතෙ ජනාධිපති සහ මෙයට රාජ්‍ය දෙපළ අනුමත කරන සියළුම රජයේ නිලධාරීන් ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ලැබෙ.

    ReplyDelete
  5. Mu wage pechamek....rata wate yanawa....

    ReplyDelete
  6. punchamma pamanai ...

    ReplyDelete
Previous Post Next Post