නාමල් හිරේ යන එක නවත්වන්න බෑ.. රාජපක්‍ෂ කෙනෙක් යලි ජනාධිපති කරන්න මිනිස්සුන්ට පිස්සු නැ...


 සිරගතව සිටින නාමල් රාජපක්ෂට ඇති චෝදනා ඇත්ත නම් ඔහු සිරගෙවල් දහයක සිටින එක නතර කළ නොහැකි බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

2022 රට බංකොලොත් කළ රාජපක්ෂවරයෙකු නැවත ජනාධිපති ධුරයට පත්කිරීමට මේ රටේ ජනතාවට ඔළුවේ අමාරුවක් නොමැති බවද ඔහු අවධාරණය කරයි.

2029 මෙයා තමයි හොඳ කොල්ලා යැයි කියමින් ජනාධිපති කරවීමට යමෙක් අත උස්සයි නම් ඔවුන් කන මිනිස්සු වෙන්න බැරි බවද හේෂා විතානගේ ප්‍රකාශ කරයි.

තමන්ට මෙන් නොව රාජපක්ෂලාට මුදල් ඇති නිසා ඕනෑම වෙලාවක බස් ටිකකින් සෙනග ඇද ජනරැලි කළ හැකි වුවද ඒ ගැන එතරම් සිතීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

සජබ ජනහමුවක් අමතමින් හේෂා විතානගේ මහතා මේ බව කීය.





Political Turmoil: Heshta Weerasinghe Questions Rajapaksa's Future

Public discontent surrounding former President Namal Rajapaksa's continued detention was addressed by SJB Parliamentarian Heshta Weerasinghe, who stressed that if there are allegations against Rajapaksa, his release from the facility cannot be ignored.

Weerasinghe further underscored that the public would never accept the idea of reappointing a leader who played a significant role in the country's financial collapse in 2022.

Responding to those advocating for Rajapaksa's return to power, Weerasinghe remarked that no matter how someone may raise their hand in support of him, the populace would not allow it. He emphasized that the same financial resources that facilitated the Rajapaksa family's political might do not warrant any validation of such a move.

While acknowledging that the Rajapaksa family could manipulate their wealth to orchestrate public gatherings at any moment, Weerasinghe pointed out that there is no need to dwell on such possibilities.

These statements were made during an address at a Samagi Jana Balawegaya (SJB) public meeting, reflecting the ongoing political discourse in the nation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

30 Comments

  1. කොහොමහරි බයියන්ගේ සිංහයගෙ දෙයිය දෙමළ.

    ReplyDelete
    Replies
    1. බයියන්ගෙ දෙයියගේ ගැලවුම්කාරය කොටිය

      Delete
    2. ආත්මගරුත්වය රැක ගැනීමේ සටන, මවුබිමේ නොව තම පවුලේ.
      වක්කඩේ රීල, ගහේ අතයි පුකයි පිහිදගෙන ඇවිත් රටටම කෙලිය මවුබිමේ අප්පච්චිගෙ හොටු පෙරාගෙන ඇඩියාව

      Delete
    3. බයියො කොටි එලවලා, මහ කොටියා නන්දි කඩාල් වල නිදි කරවලා ඉවරයි.
      2010න් පස්සේ ඉපදිච්ච පාංකඩ කරවල සිපයියො ඒක නොදැක්කට අපිට කරන්න දෙයක් නැහැ. අනුරාධපුරේ පොහොට්‍ටුවෙන් එක ‍රැලියයි කරේ ජෙප්පො හො‍ටු පෙරාගෙන අඬනවා. ඊය ලැජ්ජයි ඕයි.

      Delete
    4. ජාතිවාදය වපුරන මාලිමා ගොබ්බයො.
      ඇයි වේදනාවයිද දෙමළ මිනිස්සු පොහොට්‍ටුවට එකතු වෙනවට. ආන්න ඒ බය තියාගනිල්ලා.

      උඹලට ඊලඟ ඡන්දෙදි දෙමළ මුස්ලිම් ඡන්ද ලැබෙන්නේ නෑ.
      මොකද උන් උඹල වගේ මෝඩ නැහැ.

      Delete
    5. දෙමළ මිනිස්සු කොහෙද යකෝ පෝට්ටුවට එකතු වෙන්නේ.
      දෙමළ මිනිස්සුන්ගේ ආදරය බලාගන්න අනුර කුමාර යාපනේ යන රැළියක් බලපන්.

      මේ කොහෙවත් යන ගෙරි කොටියෙක්නෙ පැත්ත පෙරලිලා මහේන්ද්‍රයාගේ ඇලපතට හුජ්ජ කරන්නේ

      Delete
  2. ජපන් කතා කරන පුතා උනත් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. මේ සජබේ නම් කිසිම තේරුමක් නැහැ.
      සුරේශ් සලේ වෙනුවෙන් කතා කරේ නැහැ.
      22 සංශෝධනේට විරුද්ධව තවම හරියට ‍රැලියක් කරේ නැහැ.
      ගොවියො දිනපතා දුක කිව්වා, ඒ වුනාට මේ සිපයියො ඒ පැත්තෙ ගිහින් ගොවියො එක්ක ‍රැලියක් සංවිධානය කරේ නැහැ. එහෙම කරා නම් අනුරාධපුර හෙල්ලෙන්න ‍රැලියක් තියන්න තිබුනා. මේ කාලකන්නි ටික නිසා තමයි අර පචයා ජනාධිපති වුනේ. මුන් ඒකට සම්පූර්ණෙන්ම වග කියන්න ඕන.

      Delete
    2. මුන් තමයි 2015 ආන්ඩුව අරගෙන රට කෑවෙ. පලිගැනීම විතරයි මුන්ගෙත් ඔලුවෙ තිබුනේ.
      ඊලඟ ඡන්දෙන් ගෙදර තියන්න ඕන මේ පර මාලිමා හැතිකරෙයි, සජබෙ අවස්ථාවාදී හිපා‍ටුවොයි.

      Delete
    3. අනිවා 2015 මුන් යහපාලනේ ගෙනාව. දවස් සීයෙන් රට හදනව කියල. ඔක්කොම පොරොජෙක්ට් හෙන ගහනව වගේ නැවැත්තුව. මට මතකයි, තාර දදා තිබුනු යන්ත්‍ර එහෙමම පාරවල් වල දිරල ගියා. මුන්ගෙ කාලෙ තමා වැඩිම නය කන්දරාව ගොඩ ගහගත්තෙ. පාස්කුවත් මුන් සෙට් කලේ. ඒක තමයි සලේගෙ පැත්ත ගන්නෙ නැත්තෙ. අනික සජියගෙ කිසි ගැම්මක් නෑ. එක්කො ගැම්මක් ඇති එකෙක් පත් කරගනින්. අර ප්‍රරසාද්, ච්ත්‍රාරාල් වගේ කට්ටිය සිරා. එහෙම කරන්නැතුව සජිත් තියාගෙන කැම්පේන් කලොත් ඊලග චන්දෙත් පරාදයි.

      Delete
  3. අන්න එදා රැස්වීම දැකලා මුනුත් බයවෙලා..

    ReplyDelete
    Replies
    1. Labana sare vipaksa nayaka Namal wei kiyala bayada?

      Delete
    2. අනිවාර්යෙන්ම. අනුරාධපුර ‍රැස්වීමේ සාර්ථකත්වය දැකලා බයට තමයි 24 වෙනිදා මුනුත් ‍රැලියක් සංවිධානය කරේ.
      පුකට පයින් ගහල එලවන්න ඕන සජබේ කාලකන්නි. මුන් ගේ ඉන්න අන්තවාදී සෙට් එක තමයි පාස්කු බෝම්බෙ ගහන්න පසුබිම හදලා දුන්නේ. රිශාඩ්, රාවුෆ්, මුජිබර් ඇතුලු කල්ලිය. උන් තමයි දැන් අර රොහින්ග්‍යා ත්‍රස්ථවාදීන්ට ලංකාවේ ස්ඨිර පදිංචිය ඉල්ලන්නේ.

      ජෙප්පොන්ගේ පාපිස්සො ටික උඹලගේ ‍රැලි වලට එන්නෙ නෑනේ.. ජෙප්පොන්ගෙ ආන්ඩුව ඉවරයි. උන් ගැන කතා කරලා වැඩක් නැහැ.

      Delete
  4. උඹද නඩු අහන්නෙ?

    ReplyDelete
  5. Balan idapn ubalata hambawei...mun baya wela..

    ReplyDelete
  6. මෙච්චර දවසක් යටින් තිබ්බ ලව් එක දැන් පිට😜 ඩීල් දාගෙන රනිල් වගේ සදාකාලික විපක්ස නායක වෙන්න ට්‍රයි කරන එකාට කඩේ යන හේසා😂😂

    ReplyDelete
    Replies
    1. මුන් හිතුවේ නැහැ ජන ‍රැල්ල මෙච්චර ඉක්මනට අනිත් පැත්තට කැරකෙයි කියලා.
      සජබේ ඡන්ද පදනම දැන් දෙදරලා තියෙන්නෙ. ඕකට මිනිස්සු ඡන්දෙ දෙන්නේ, වෙන දෙන්න එකක් නැති නිසයි, පාරම්පරික එජාප කාරයො නිසයි. මුන්ට කරන්න පුලුවන් ලබ්බක් නැති බවත්, සජිත් හරියන්නේ නැති බවත් උන් හොඳටම දන්නව.

      Delete
  7. Oyalata unath kiyanna thiyenne oya tikama thami honde ... Sajith nangi hire inna oni kenek honde aiye ... uda balagena kela gahanna epa pakayo

    ReplyDelete
  8. dan pahadhili Namal ekta inne kiyala.

    ReplyDelete
    Replies
    1. Oya vidhihta athulata dnavanam lanakave inna hama ekama dhanna puluvan

      Delete
    2. නාමල් අනිත් හැම එකාම වීසි කරලා ජනතා හදවත් වලින් එකට ඇවිත්.
      එහෙම නිකන් ආවෙ නැහැ. උන් රට පුරාම පොඩි පොඩි ‍රැස්වීම් තිබ්බා.
      මිනිස්සුන්ව හම්බුනා, කතා කරා, උන්ගේ ප්‍රශ්න වලට ඇහුන්කම් දුන්නා.

      සජබේ මුකුත්ම කරේ නැහැ. ‍රැලියක් නැහැ, උද්ඝෝශනයක් නැහැ, සමාජ මාධ්‍ය වල අඩු ගානේ කොමෙන්ට් එකක් දාන්න එකෙක් නැහැ. ඉතින් දැන් සජබේ මිනිස්සු ප්‍රතික්ශේප කරලා ඉවරයි.

      මාලිමාව නම් තමන්ම පුදුම මහන්සියක් දරලා වේගෙන් වල පල්ලට පැදගෙන යනවා. ඉතින් නාමල් 1 වෙනවා නිකන්ම.

      Delete
  9. අනේ පලයන් යන්න. රටට වැඩක් කලේ රාජපක්ශ ල. නැත්නම් තාමත් පැය ගනන් පාරෙ රස්තියාදු වෙනවා. බෝක්කුවක් හදපු නැති උන් පෝට් සිටි හදපු අයට අබියෝග කරනවා.නාමල්❤

    ReplyDelete
    Replies
    1. මුන් බය වෙලා ඉන්නේ.
      දැන් මුන්ට තේරෙනවා ශොට් එක හම්බෙන්න යන්නේ කියලා.

      Delete
    2. wedak naha anthimata kotinta puka dunna

      Delete
  10. Mun thamai 2015 avith rata kave. dan jeppoth ekama thamai adhan yanne.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්. එදා පටන් ගත්තු විනාශය තමයි මේ තාමත් යන්නේ.

      Delete
  11. තොපි තමයි බොරු කරල රට විනාශ කලේ

    ReplyDelete
  12. මාලිමාණ්ඩුව ජරා විදියට හිටපු සිංහළ බෞද්ධ දේශපාලන නායකයන්ට, රණවිරුවන්ට සහ හාමුදුරුවන්ට කරන ලද අඩන්තේට්ටම් දෙස කරන ලද මද්‍යස්ථ පාවෙන සිංහළ චන්දදායකයන් බලා සිටින්නේ ඉතා ඉවසීමෙන්.
    එහිදී හරි හමන් විදියට විරුද්ධත්වයක් පල නොකෙරූ විපක්ෂ කණ්ඩායම් දැන් සද්දෙ දැම්මට වැඩක් වෙන්නෙ නැහැ.
    මොකද ජනතාව දන්නවා අනුන්ගෙන් යැපුන මාළිමාව පවා දැන් හොරකම් කරන බව සහ කොරෝනා වලින් බැට කමින් සිටි සමයේ රටේ ආර්ථිකය තක්කඩි උපක්‍රමවලින් බංකොලොත් කර බලය ලබාගත් බව.
    පොහොට්ටු සමයේ කරන ලද දේවල් පේන්න තියෙන අතර, අඩුපාඩු තිබුණත් ඔවුන්ගෙන් රටට ජාතියට ආගමට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල හානියක් වීමේ හැකියාව අවම බවත් වැනි කරුණු සම්බන්ධව ජනතාව සංසන්දනාත්මකව සිතා තීරණයකට එළඹී ඇති බව පැහැදිළිය.
    අනුරාධපුරයේ පොහොට්ටු රැළියට කිසිදු වාසියකින් තොරව ස්ව කැමැත්තෙන් ආ ජනතාව තම මතය පෙන්නුම් කිරීමට කටයුතු කර ඇත.
    නාමල් සහ සියළුම රාජපක්ෂවරු දිගටම සිරගත කලද මේ රැල්ල නැවැත්වීමට නොහැකි වන්නේ ඔවුන් ඉදිරිපත් කරන පොල්පිති වලට උවද ඉදිරි ජනාධිපති සහ මහා මැතිවරණ වලදී ජයග්‍රහණය කිරීමේ අවස්ථාව උදාවී ඇති බැවිනි.

    ReplyDelete
    Replies
    1. ranawiruwantai, hamuduruwantai monawada karapu අඩන්තේට්ටම්

      Delete
Previous Post Next Post