මාලිමා මන්ත‍්‍රී චන්දනට ඇප..


 රිය අනතුරක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

අද (දින) සැකකාර මන්ත්‍රීවරයාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළේය.

පනාගොඩ ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළව අතුරුගිරිය පොලිස් ස්ථානය මඟින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන තිබිණි.





MP Chandana Suriyarachchi Granted Bail After Road Accident Arrest

Chandana Suriyarachchi, a Member of Parliament from the National People's Power, has been released on bail following his arrest by the Avissawella police concerning a road accident.

During the court proceedings today at the Homagama Magistrate's Court, the magistrate ordered his release on a bail amount of one million rupees, after considering the details presented.

The arrest took place yesterday evening in the Panagoda area, where Suriyarachchi was implicated in the road accident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. නීතියේ සමානාත්වතාව ගැන හෑලි ලිව්වද.කාලකන්නි මූසල නීතිය නවන ආන්ඩුව

    ReplyDelete
    Replies
    1. රටටම එක නීතියක් .. මලිමාවේ ගූ ගොඩවල් වලට වෙන නීතියක් ... හුසේන්ගේ කොල්ලගේ බලු පාලනේ

      Delete
    2. ලොකු කථා මේ ආණ්ඩුව කොච්චර හොඳද එයාලගේ ඈයොත් අල්ලනවා කියා.ඩෝබියෝ නටනවා.හැරෙන තැපෑලෙන් නිදහස්.බ්‍රෙත්ලයිසර් ගැන කථා නැහැ.එක දවසක් හිරේ නැහැ බොරුවමයි මුං කරන්නේ.

      Delete
    3. ට්‍රෝයි පෙරේරාOctober 8, 2026 at 7:12 PM

      මීට ඉස්සර ලාල් කාන්තයත් කනමදා වගේ බීල ගිහින්ල, අම්මෙකුයි දුවෙකුයි පදවගන ගිය ස්කුටියක හප්පල එක කාන්තාවකගෙ ඇඟිල්ලකුත් කඩල දැම්ම නේද?

      Delete
  2. Puka dunna da , apa ganna

    ReplyDelete
  3. රටටම එක නීතියක් .. මලිමාවේ ගූ ගොඩවල් වලට වෙන නීතියක් ... හුසේන්ගේ කොල්ලගේ බලු පාලනේ

    ReplyDelete
  4. අනුර කුමාර කියන තක්කඩි දුෂ්ඨ කුණු පාලකයාගේ තවත් වික්‍රමයක් ... නීතිය හැමෝටම පොදුයි .. හා නැද්ද ??

    ReplyDelete
  5. අපි කිව්වනේ පැයෙන් ඇප හම්බෙනවා කියලා.
    අපරාදේ ඩෝබිලට හෑල්ල ලියල ඉවර කරන්නත් කලින් ඇප හම්බුනා.
    ඕක රාජපක්ශ කෙනෙක්ට උනා නම් මාස 20කට හිරේ.
    ඊට පස්සේ කක්ක ඩෝබිලා කියනවා නීතිය එකයි කියලා.
    මාලිමාවේ නීතිය දෙකට නමල ගහන්න ඕන........^&*&%

    ReplyDelete
  6. රජය විසින්ම කසිප්පු පෙරා බෙදා හරිනා.. සුද්දාගේ වතු වහළුන්ගේ අමුතු පාළනය..October 8, 2026 at 4:00 PM




    සියළු බේබද්දන්..
    නිදොස්කොට නිදහස් කරනා..

    බටහිර ගැති වහල් මලිමා බේබද්ගේ, පාදඩ බේබදු උසාවියේ
    බේබදු වහල් විනිසූරන්ගේ
    බේබදු නීතිය සමඟ.
    රජය විසින්ම කසිප්පු පෙරා බෙදා හරිනා..
    සුද්දාගේ වතු වහළුන්ගේ
    අමුතු පාළනය..

    ReplyDelete
  7. ලස්සනයි, සැමට නීතිය.
    එප ලබයි, ගෙදර යයි.
    කුහක ගී ඇසෙයි .
    🤣🤣🤣🤣

    ReplyDelete
Previous Post Next Post