සුරේෂ් සලේ රෝහලෙන් ටිකට් කපයි.. වහාම CIDයට ගෙන යයි..

 


රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට ලබාදෙන ප්‍රතිකාර අවසන් කර ඇති බැවින් ඔහුව කොළඹ ජාතික රෝහලෙන් පිටව යා හැකි බව එම රෝහලේ දස දෙනෙකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කමිටුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී ඇත.

ඒ අනුව, සුරේෂ් සලේ මහතාව අද (06) පස්වරුවේදීම නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට පියවර ගන්නා බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පසුවෙද්දී හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියේය.





Suresh Sale end Medical Treatment,, return to CID

The Colombo National Hospital has confirmed that Major General Suresh Sale, a retired Director of the State Intelligence Service, has completed his treatment and is fit to be discharged. This announcement was made by a team of ten specialized doctors during a court session at the Colombo Magistrate's Court.

According to the Additional Solicitor General Dilip Peiris, arrangements are underway for Major General Sale to be transferred back to the Criminal Investigation Department (CID) later today, October 6.

His hospitalization at the Colombo National Hospital was necessitated by a sudden health crisis that occurred while he was in the custody of the CID.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 Comments

  1. Awalang Saaniyata puluwan aphu serayak paasku maha molakaaraya Salehgee puka assee hengilaa innawada balanna.

    ReplyDelete
  2. ජරා ආන්ඩුව. වැඩිකල් නෑ

    ReplyDelete
    Replies
    1. මචේ සලේ කීයක් ගෙව්වද​?

      Delete
    2. උඹට පුකේ ඇඟිලි ගානේද්‍ර ශානිය කීයක් දුන්නද?

      Delete
  3. බලු ශානිට නටන්න පුළුවන්... ඕන පරයා උඹේ ගොදුර එනවා හොඳට පලි ගනින් .. මොකෝ තෝ මේ කරන ඒවාට තොගේ පවුලේ වුන්ට , තොගේ දුවද ඇතුළු, හැමෝටම දවසක හොඳටම වන්දි ගෙවන්න වෙනවා ... එදාට බලාගෙන හිටපන් බල්ලා

    ReplyDelete
    Replies
    1. මචේ සලේ කීයක් ගෙව්වද​?

      Delete
    2. ශනිගේ පුක ලෙවකාලා කීයක් හරි හොයාගත්ත ගොබ්බ තරිඳු කොමන්ට් දාලා ... ඌරෝ ගිය උඩක්

      Delete
  4. කාදිනල් බල්ලට බුරන්න අවසතාවක් ,.... හොඳට බුරපන් මැල්කම් රන්ජි .. තුක් නොදකින් කුණු ගොඩවල්

    ReplyDelete
    Replies
    1. මචේ සලේ කීයක් ගෙව්වද​?

      Delete
    2. මචේ සලේ කීයක් ගෙව්වද​?

      Delete
    3. අහන්නකො සිරිල්ගෙන් ... කොල්ලෝ දෙන්නෙක් තියාගෙන ඉඳලා.. එකෙක් එංගලන්තේ යැව්වේ .. පල්ලියේ විප්ලවේ .. කොල්ලෝ ලෝල්ලෝ .. පාස්කුවෙන් ගොඩ ගියෝ

      Delete
  5. මුන්ට ඕන මේ මිනිහව මරන්න.. මරලා කේස් එක ඉවරකරන්න.. නැත්තම් මහමොලකාරයා කියල අන්තිමට නම් කරන්න වෙන්න අරවින්ද කුමාර කියන කැත කොට නරුම තක්කඩියගේ අම්මට කොරපු තඹුත්තේගම හුසේන් ...

    ReplyDelete
  6. හට්ටි වළන් ශානි අබේසේකර.... සුණක කලකන්නියගේ දරු පවුලටත් හෙනම වැදියන් ...තෝ අහිංසක පුරවැසියන්ට කරන මේ සහාගහන අපරාධවලට ගෙරි සක්කිලි අවජතකයා

    ReplyDelete
    Replies
    1. මචේ සලේ කීයක් ගෙව්වද​?

      Delete
    2. මචේ .. කියන වචනේ හරි පුරුදුයි ... රවී සෙනවිරත්නගේ මුඛේ නිතරම තියෙන වචනයක් ... හයියෝ පුක්රුදේ

      Delete
  7. ඉස්පිරිතාල වල සැපට හැන් ගිලා නීතිය මගහරින උන් ගැන මොනවා හරි ක්‍රියාවලියක් ඔනී,,, ඕවට උල්පඳන් දෙන දොස්තරලත් වග කියවන්න ඔනි....

    ReplyDelete
  8. දේශද්‍රෝහී පාහර ත්‍රස්තවාදී, නූතන එලාරයා, අඩු කුලේ හුණ්ඩුවා ප්‍රමුඛ උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මුන්ව ඇදගෙන යන්නේ නැතුව 🤮 නූතන දේවදත්තයා 🤮😡 පාහර හුණ්ඩුවා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮

    ReplyDelete
  9. කාලකන්නි අනුර පුපුරලා. මැරියන්.

    ReplyDelete
    Replies
    1. Anura Kumarage puke thaara gamuda?

      Delete
    2. ගෙදර කුස්සියේ පොල් බිඳිනකොට, ඒ විදිහටම අනුර කුමාරගෙ ඔලුවත් හත්කඩකට පැලෙන්ඩ කියල හිතාගනම පොල් බිඳිමු.

      Delete
  10. මෙයාගෙ ලැප් එකෙයි, ෆොන් එකෙයි පාස්වර්ඩ් දෙන්නෙ නැති ලූ. ලැජ්ජා නැද්ද ඒ මිනිහව හිරෙ දාන්න, ඒ චොදනා ඔප්පු කරගන්න එයාගෙ ලැප් එකම ඉල්ලන්න.. චොදනා තියනවානම් ඔප්පු කලහැකි විය යුතු යි පැමිණිලි කරුවන්ට. එයට විත්තිකරු උදවු කල යුතු ද. ඒ සෙ කලනොහැකි කියන්නේ, චොදනා බොරු කියන එකද.

    ReplyDelete
  11. පසනුත් දැන් පොටි පුතා වගේ වෙලා😂😂😂 මෙච්චර කල් කටු කෑවෙ ලොයර්ල දැන් නඩු කාරයොත්😂😂🙏 අපරාදෙ ඔය නඩු වලට ලෝයර්ල අල්ලන්නෙත් දැන් ඉන්නෙ කැකිල්ලෙ නඩු කාරයෝ😂😂😂

    ReplyDelete
Previous Post Next Post