ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2027 අයවැය යෝජනාවලියට අනුව, රජයේ මූලික ආදායම සහ ප්‍රදාන එකතුව රුපියල් ට්‍රිලියන 6.2ක් (රු. බිලියන 6,180ක්) වන අතර, ‘දිට්වා’ සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව ද ඇතුළුව සමස්ත රාජ්‍ය වියදම රුපියල් ට්‍රිලියන 7.9ක් (රු. බිලියන 7,933ක්) දක්වා ඉහළ යනු ඇතැය.
අයවැය ලේඛනයේ මූලික ඇස්තමේන්තු අනුව රජයේ ප්‍රධාන මූල්‍ය දර්ශක මෙසේ සටහන් වේ.
- ආදායම් සහ ප්‍රදාන (Revenue & Grants): රුපියල් බිලියන 6,180කි (රු. ට්‍රිලියන 6.18). මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 15.8ක ප්රතිශතයකි.
- මූලික අයවැය වියදම (Total Spending): රුපියල් බිලියන 7,673කි (රු. ට්‍රිලියන 7.67). එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19.7කි.
- අයවැය හිඟය හෙවත් ණය ගැනීමේ පරතරය (Budget Deficit): රුපියල් බිලියන 1,493කි (රු. ට්‍රිලියන 1.49 / ඩොලර් බිලියන තුනකට වැඩිය.) මෙය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස සියයට 3.8ක් වේ.
- ප්‍රාථමික අතිරික්තය (Primary Surplus): රුපියල් බිලියන 1,150කි (රු. ට්‍රිලියන 1.15). එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.9ක ඉහළ අගයකි.
Sri Lanka's 2027 Budget Proposal Highlights Significant Financial Indicators
In a detailed presentation to Parliament, President and Minister of Finance Anura Kumara Dissanayake outlined the government's ambitious budget proposal for 2027. The plan anticipates a primary revenue and grant collection of Rs. 6.2 trillion (approximately Rs. 6,180 billion), with the total state expenditure, including investment in the aftermath of the ‘Ditwa’ cyclone recovery efforts, projected to rise to Rs. 7.9 trillion (around Rs. 7,933 billion).
According to the preliminary budget estimates, key financial indicators reveal the following:
- Revenue and Grants: Rs. 6,180 billion (Rs. 6.18 trillion), equivalent to 15.8% of the Gross Domestic Product (GDP).
- Total Spending: Rs. 7,673 billion (Rs. 7.67 trillion), accounting for 19.7% of the GDP.
- Budget Deficit: Rs. 1,493 billion (Rs. 1.49 trillion, exceeding USD 3 billion), which represents 3.8% of the GDP.
- Primary Surplus: Rs. 1,150 billion (Rs. 1.15 trillion), marking a surplus equal to 2.9% of the GDP.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
