ෂොපින් බෑග් නොමිලේ දීම තහනම් කෙරේ...


මෙරට වැඩි වශයෙන් භාවිතා වන ෂොපින්ග් බෑග් හෙට දිනයේ සිට නොමිලේ ලබාදීම තහනම් කර තිබේ.

ඒ අනුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් ෂොපින් බෑග් සඳහා මිලක් නියම කළ යුතු වෙයි.

අදාල ගැසට් නිවේදනය පසුගිය පළමුවන දින නිකුත් නිකුත් කරන ලද්දේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසිනි.

එම නිවේදනය අනුව අතළු සහිත ෂොපින් බෑග් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කෙරේ.

Previous Post Next Post