HomeSports පුබුදු දසනායක ඇමරිකාවේ ප‍්‍රධාන ක‍්‍රිකට් පුහුණුකරු බවට පත් කෙරේ.. byJam M Asif -10/26/2025 10:05:00 PM හිටපු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස පුබුදු දසනායක යනු 1993 වසරේ සිට 1994 වසරවල කටයුතු කලේය. Tags: Sports Facebook Twitter