Home මාතර සණස 11-03ට මාලිමා පිල පරාදයි.. bylanka C news -11/08/2025 04:40:00 PM මාතර දිස්ත්‍රික් සණස නිලවරනය අද දින මාතර නූපෙ හන්දිය දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණ.එහිදී මාතර දිස්ත්‍රික්කයේ සණස කලාප 14 න් 11 ක් ජයග්‍රහණය කිරීමට විපක්‍ෂය සහාය දුන් කණ්ඩායම් සමත් විය. මාලිමාව සහාය දුන් කණ්ඩායමට ජයගත හැකි වූයේ කලාප දෙකකි. Facebook Twitter