මෙරට රාජ්‍ය සේවය තම තමන්ගේ දේශපාලන කැම්පේන් කිරීම සඳහා භාවිතා කර එය දේශපාලකරණයට ලක් කර තිබූ බව නියෝජ් ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.
එලෙස විනාශ කරන ලද රාජ්‍ය සේවය අකාර්යක්ෂම වී ඇතැයි පැවසූ ඔහු රාජ්‍ය සේවයේ අපට සුදුසු අය නැති බවද කියා සිටියේය.
රාජ්‍ය සේවයේ එලෙස රැකියා දෙන තැනක් නොවන බවද පැවසුව ඔහු සුදුසුකම් මත පමණක් රැකියා ඉදිරියේදී ලබාදෙනු ඇති බවද කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
