පසුගිය වසරක කාලයෙද් කළ සංවර්ධනය සුළු පටු නැහැග යයි ඇමැතිනි සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
අයවැය විවාදය පාර්ලිමේන්තුවේදී අමතමින් ඇය මෙසේ පැවසුවාය.
පසුගිය වසරක කාලයෙද් අප කළ සංවර්ධනය සුළු පටු නැහැ. උද්ධමනය ධන අගයකට ඇවිල්ලා. නිල සංචිත ඩොලර් මිලියන හය දක්වා වැඩි වෙලා. විනිවිදභවයෙන් යුතු මූල්‍ය පරිපාලනයක් ඇති කළා. 2025 ජනතා සුබසාධන වෙනුවෙන් කටයුතු කළ වසරක්. ලබන වසරෙදිත් සැමට ප්රතිලාභ ලබන ආර්ථිකයක් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරිමට පියවර ගන්නවා.

මේකි කුඩු ගහලද කොහේදෝ . නැත්නම් මෙහෙම බොරු කියන්නේ කොහොමද.
ReplyDeleteඋද්ධමනය ධන වෙනවා කියන්නේ බදු තව ගණන් යනවා කියන එකනේ. බූරුදෙන කියල තියෙන්නේ වැරදි කෙනාට.
ReplyDeletei think all the government ministers having dementia. or they purposefully tell lies.they want to remove the history of ranils gornng 2 year.
ReplyDelete