21 නුගේගොඩට එන එවුන් හූ කියලා පන්නන්න...


21 වෙනිදානුගේගොඩට එන්නේ ජනතාව වෙනුවෙන් නොව නැවත තමන්ට බලය ඉල්ලා ගෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසයි.

මෙම පිරිස ජනතාව විසින් පන්නා දැමූ බවත් එහෙයින් 21 කෙඳිරිය රටට අදාළ නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

එම ජන රැලියට තමන් එකතු නොවන බවත් ජනතාවට හැකි නම් එහි පැමිණ මෙම පිරිසට හූ තබා එළවා දමන ලෙස ඉල්ලා සිටින බවත් වසන්ත මුදලිගේ අවධාරණය කරයි.

Previous Post Next Post