ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුගේ නිවසක් බිඳ භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
රත්මලානේ පිහිටි නිවසෙන් රුපියල් ලක්ෂ හත හමාරක පමණ භාණ්ඩ සොරකම් කිරීමට ලක්ව ඇති බවද පැවසෙයි.
නිවසේ තිබූ විදුලි පංකා, ප්‍රෙශර් කුකර්, වයර් රෝල්, වතුර මෝටර්, සරණේරු ඇතුළු උපකරණ මෙසේ සොරකම් කරගෙන ගොස් ඇත.

ඉකුත් පෙබරවාරියේ ගම්පහදී මහ බැංකුවේ හිටපු අධ්‍යන්ෂවරයෙකුගේ නිවසටත් හොරු පැනලා තිබුණා. ලක්ෂ 22 ක පමණ අලාභයක් වෙලා තිබුණා. නමුත් අධ්‍යක්ෂවරයාගේ සුක්ෂම විමර්ශණය මගින් නොසිිතූ ලෙසින් හොරා ඇල්ලුවා.
ReplyDelete