සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේ මාපිලෙක්..

 


සුවසිරිපාය සෞඛ්‍ය අමාත්‍යංශයට ඊයේ දිනයේ ලේ මාපිලෙකු හමුවීමෙන් කලබලයක් ඇති විය.

අමාත්‍යාංශයේ පිහිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ නිල කාමරයෙන් මෙම සර්පයා හමුවී තිබේ.

සේවකයන් විසින් එම ලේ මාපිලා බෝතලයකට දමා කාර්යාල කාමරයෙන් ඉවත් කර ඇත.

දෙවන මහලේ පිහිටි මෙම කාමරයට සර්පයා පැමිණියේ කෙසේදැයි තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබේ.


1 Comments

  1. ඇමතියව බලන්න එන්න ඇත්තේ. හැබැයි ඌව බලන්න ලේ මාපිලා වගේ නිර්විශ එකෙක් නෙමෙයි එන්න තිබ්බේ.

    ReplyDelete
Previous Post Next Post