මාලිමා මැති ඇමතිලා බුදු දහම ගැන කිවුව කැත කලා අපි අමතක කරල නෑ...

ජනාධිපති අනුර දිසානායක මහතාට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නිසා විශාල ඇබැද්දියකට මුහුණ දීමට සිදුව ඇතැයි කොළඹ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසත්.්‍

"අනුර දිසානායක ජනාධිපති වුණාට, ඒකේ නැගලා ඉන්න මිනිස්සු බලන්න. ජනාධිපතිතුමාට හැමදේටම කතා කරන්න වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා.

එතුමා බොහෝම අමාරුවෙන් පින්නෙන් පුරවන බාල්දිය, පීල්ලෙන් යවනවා අනික් එවුන්. එතුමා මොනවා හරි කියලා මේක හදා ගන්න හදනවා, අරුන් එක තප්පරෙන් මොනවා හරි කට කැඩිච්චි කතාවක් කියලා ඒක විනාශ කරනවා.

ඇතැම් මැති ඇමතිවරු බුදු දහම ගැන ඉතාම පහත් ප්‍රකාශ කළා. ඒ මිනිස්සුන්ට අඩු ගානේ කට වහන් ඉන්න පුළුවන් නම්. හිතන්න එපා අපි ඒවා අමතක කරලා ඉන්නවා කියලා. අපි සතා සරුපයා අඳුනා ගැනීමේ අවස්ථාවක ඉන්නේ."

4 Comments

  1. Bola wage kaha siuru kaarayo Uda yawwa kaale iwarayi.Dan watch ithin Mahana WENNA balanna

    ReplyDelete
  2. හාමුදුරුවෝ අරගලේ වෙලාවේ කන්‍යා සොයුරියෝ එක්ක ගෝල්ෆේස් එකේ කාදිනල්ට කඩේ ගියේ අපේ දානේ වලඳලා කියලා දැන් ද මතක් උනේ .පාඩුවේ ඉන්න

    ReplyDelete
  3. තමුන්නාන්සේ තරුණ කාලේ කල කතා මතක් කර ගන්න බැරිද?

    ReplyDelete
  4. කියපල්ලා එක රටක් මේ ලෝකේ රටේ ජනාධිපතියි අගමෑතියි කතානායක තුන් දෙනාම පව්ලක් පන්සලක් නෑති....??? කියපියව්...!!! ඈයි මේක වෑදගත්....? ඕනෑම සමාජයක (ඕඅ ආගමක, සන්ස්කෘතියක, ඈමරිකාවේ පවා) පවුල් සන්ස්තාව ඉතාම ඉහලින් තමා තියන්නේ....රටේන් නායකයෝ පව්ලක් නෑ කියන්නේ උන් කොහොමද පවුල් වලට අවශ්ය දේ ගෑන ප්‍රතිපත්ති හදන්නේ....ලමයි නෑති මිනිහෙක් නෑති සහ සින්හල බෑරි හරිනි කොහොමද ලන්කාවේ ලමයින්ට ප්‍රතිපත්ති හදන්නේ....

    මුන්ට ලමයි නෑති නිසා තමා අද මුන් අපේ රට LTTE ඩයස්පෝරාවට විකුනන්නේ....රට ගෑන ඉදිරි පරම්පරා ගෑන උන්ට හෑගීමක් නෑ .


    පන්නපියව් මේ පොන්න හෑත්ත අපේ රටට ආදරේ නෑති......!!!!

    ReplyDelete
Previous Post Next Post