තවත් සමුපකාරයකින් මාලිමාවට ලොකු පරාජයක්.. සභා දෙකක අයවැයත් පරාදයි..

 


කොළොන්න කොරලේ විවිධ සේවා සමුපකාර සමිතියේ කාරක සභා ඡන්ද විමසීමේදී විපක්ෂයට එහි බලය හිමිවී තිබේ.

විපක්‍ෂය සහාය දුන් කණ්ඩායම විසින් සභික දුර සීයකට අධික සංඛ්‍යාවක් දිනාගෙන මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත.

මේ අතර සොරනාතට ප්‍රාදේශීය සභාවේ අයවැය යෝජනාවලියේ දෙවන වතාවටත්ය පරාජයට පත් වී තිබේ.

එමෙන්ම ජාතික ජන බලය දරන දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැයද එක් වැඩි ඡන්දයකින් පරාජයට පත්ව ඇත.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 13ක් හා විපක්ෂව ඡන්ද 14 ක් ලැබී තිබිණි.


Previous Post Next Post