Home තංගල්ල මාලිමා සභාවේ අයවැය පරදී.. bylanka C news -11/20/2025 01:20:00 PM ජාතික ජන බලවේගය විසින් පාලන බලය දරන තංගල්ල නගර සභාවේ අයවැය යෝජනාවලිය පරාජයට පත්ව තිබේ.අයවැයට පක්ෂව ඡන්ද 09ක් හා විපක්ෂව ඡන්ද 10ක් ලැබී තිබින.2026 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මෙසේ විපක්ෂයේ වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව ඇත. Facebook Twitter