සාලිය කුමාර ගුණසේකර
පොලිස් වාර්තා ලබාගැනීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකයට අමතරව අදාළ ග්‍රාම නිලධාරි වසමේ සිවිල් ආරක්ෂක කමිටු (මහජන ආරක්ෂණ කමිටුව) සභාපතිවරයාගෙන් චරිත සහතිකයක් ලබාගත යුතු බවට පොලිසිය විසින් දැනුම්දී ඇතැයි ග්‍රාම නිලධාරීහු පවසති.
නව රජය බලයට පත්වීමෙන් පසුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම සිවිල් ආරක්ෂක කමිටු අලුතින් පිහිටුවන ලද අතර ඒ සඳහා ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුද සහභාගි වූහ.
ඒ අනුව පොලිස් වාර්තා ලබාගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගෙන් ද චරිත සහතිකයක් ලබාගන්නා ලෙස ග්‍රාම නිලධාරින් විසින් සිය ප්‍රදේශයේ මහජනතාව මේ වනවිට දැනුම් දී තිබේ.
Aruna

ගමේ ජෙපි කාඩරයව ග්‍රාම සේවක ලෙවල් එකට පොරක් කරන්න මේ කුජීත ආණ්ඩුව ගන්න තවත් තුච්ඡ උත්සහයක්
ReplyDeleteඅනේ අනිච්චං
Deleteදැන් එතකොට ගම්වල මේලෝකේ වැඩකට නැති ජෙප්පන්ගෙන් චරිත සහතිකයක් ගන්න ඕනෙද පොලිස් රිපෝට් එක ගන්න නම්. රටට ගිය කල.
ReplyDelete