HomeEconomy ස්වාධීන රූපවාහිනියත් පාඩු ලබයි... bylanka C news -11/05/2025 05:30:00 PM 2025 වසරේ මුල් මාස හය ඇතුළත ස්වාධීන රූපවාහිනිය රු. මිලියන 77ක පාඩුවක් වාර්තා කර තිබේ.පසුගිය වසරෙ සියලු වියදම් පියවා මිලියන සුළු ලාභයක් ඉපයීමට ඒම ආයතනය සමත් විය.මෙම පාඩු වාර්තා වන්නේ රජයේ දැන්වීම් රාශියක් ඒම නාලිකාවට ලබා දෙමින් ඇති පසුබිමකය. Tags: Economy Facebook Twitter
සීමා රහිත රාජ්‍ය ප්‍රචාරක වැඩ නීරස ටෙලි නාට්‍යය කාලීන නොවූ වැඩ සටහන් අධික සේවක රැල..... මේව අඩුකරන්න. පෞද්ගලික නාලිකා ලාභ ලබන අතර රාජ්‍ය නාලිකාව පාඩුලබන හේතු හොයන්න. නිකමුන් පිරුණ දක්ෂතාවය තියෙන අය කප්පාදුව සංස්කෘතිය වෙනස් කරන්න.
ReplyDelete