ජාතික ජන බලවේගය බලය හොබවන ඇතැම් පලාත් පාලන ආයතනවල අයවැය පරාජය වන්නේ විපක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුනට හෘද සාක්ෂියට එරෙහිව වැඩ කිරීමට සිදුව ඇති නියා යයි ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණයට පසු බලය පිහිටුවීමට ඇතැම් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත්තද එම පක්ෂ ලේකම්වරුන්ගේ තර්ජන නිසා එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහය නොදීම නිසා එම පළාත් පාලන ආයතන අයවැය පරාජයට පත්වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
එදා හෘද සාක්ෂියට එකඟව තමන් සමග එකතු වූ එම පිරිසට අද සිය හෘද සාක්ෂියට එරෙහිව වැඩ කිරීමට සිදුව ඇති බවත් ඒ මහතා කියයි.
මෙය විශාල ගැටලුවක් නොවන බවත් ගමේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා ගමේ ජනතාවගේ ඡන්දයෙන් පත් එම මන්ත්‍රීවරුන්ට සිදුවන බවත් ඔහු අවධාරණය කරයි.

දණහිස්සයො
ReplyDeleteඋඹ බූරුවෙක්, ඒ විතරක් නෙවෙයි , උඹ බූරුවෙක් වීම ආඩම්බරයක් කියලා හිතන් ඉන්න එකෙක්.
සහ උඹට රැවටිලා හරි ඡන්දෙ දුන්න උනුත් බූරුවන් කියලා හිතාගෙන කට එන එන බොරුව කියන එකෙක්