ත‍්‍රි’මලේ සම්බෝධි විහාරයට පැමිණි මාලිමා මන්ත‍්‍රීට හූ තියා පන්නා දමයි..

 


ත‍්‍රිකුණාමල සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමියේ රාත්‍රියේ පටන් ඇතිවී තිබෙන උණුසුම්කාරී තත්ත්වය මේ වන විට යම් තරමකට සමනය වී තිබේ.

ඊයේ රාති‍්‍රයේ පොලිසිය මැදිහත්වී ඉවත් කරන ලද බුදු පිළිමය මේ වන විට පොලිසිය විසින් යළිත් එම ස්ථානයේම තැන්පත් කිරීමට කටයුතු කර ඇත.

සිද්ධිය වූ ස්ථානයට අද පෙරවරුවේ පැමිණි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාට එහි සිටි පිරිසකගෙන් දැඩි විරෝධතාවයක් එල්ල විය.

1 Comments

  1. ඡන්ද බලාගෙන වැඩ කරන්න ගියාම වෙන දේ.

    ReplyDelete
Previous Post Next Post