ලෝකයේ තැන තැන වෙඩි තැබීම් සිදු නොවන රටක් ඇත්නම් එය විශාල දෙයක් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
පාතාලය තවමත් සහමුලින්ම අවසන් කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
ඔහු පෙන්වා දෙන්නේ පාතාලය සහමුලින් අවසන් කළහොත් පොලිසියට රාජකාරියක් ද නැති වන බවය.
ඒ මහතා මේ බව පැවසුවේ උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔෆිස් වෙලාවෙදි ලංකා සී නිව්ස් බලන එක නවත්වන්න වෙනවා
ReplyDeleteහිනා වෙනවා දැක්කාම බොසා හිතන්නේ ඔෆිස් එකේ බෑන්ඩිඩ්ත් නාස්ති කර කර මං යූටියුබ් එකේ සිරිල් අයියා, ජනයි ප්‍රියයි, ලකයි සිකයි, වගේ ඒවා බලනවා කියලා
අංකල් ඔයාලගෙ බංකු බංකු මහත්තයටයි, මිස්ට කටඋල්ටයි කියන්න. 69 ලක්සෙ අපි අපිටම තලාගන්න ඔන වෙච්චි රැවටිල්ලට.
ReplyDeleteThis is a rogue government.It is a shame a lot of Sinhala Buddhists here & abroad got duped by its propaganda machine during election.It is time for them to eat hay now.This government does things no other previous government has ever done,signing hidden deals & pacts with India & America.They so brazenly say they can't reveal those to the public.Isn't that make our blood boil? That woman Julia staying back not returning to USA & forced Anura to sign those. South Korea from which Julia comes was a Buddhist country but turned to be Christian majority country. Julia wants to do the same in our country,don't take it lightly This is what this marxist but puppet of Julia NPP wants too.Such a spineless traitorous regime we never had.
ReplyDeleteමූට නං දැන් හොඳටම පිස්සු...
ReplyDeleteJust to have work for the Police, people should get shot and die. What a bloody fool he is. Just like his shops to sell brown suger only. He should go back to the temple where he was an "Abiththiya"
ReplyDelete