අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ රංගන ශිල්පිණි ගයාත්‍රී ඩයස් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ඒ රැඳවුම් භාරයෙන් පසුවන කෙහෙල් පද්මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලවයි.
පැය කිහිපයක් එම ප්‍රකාශය ලබාදීමෙන් පසු ඇය පස්වරු දෙකට පමණ එම ස්ථානයෙන් පිටත්ව ගියාය.
නිකං පැහැදිලි නැති video බලලා කරපු වැඩක්.අනික රැකියාව ක් කිරිමේ අයිතිය මානව හිමිකම ක් නේද?එහෙනම් මොනවද මේ වැඩ?
ReplyDelete