Home හිටපු ලොක්කෙක් අත්අඩංගුවට ගනී... bylanka C news -11/17/2025 10:43:00 AM අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.සිදු කරමින් ඇති විමර්ශනයක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. Facebook Twitter
NLDB hitapu cyri hora mahacharya harak anayen farmwalin koti ganan horakam kala athadanguwatabgamu
ReplyDelete