පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙහෙණින්වහන්සේ නමකට බැන තර්‌ජනය කරන සිදුවීමකට අදාලව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම වීඩියෝ පටයට අදාළ සිදුවීම 2025.11.02 වන දින රාත්‍රී කාලයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසලදී සිදුව ඇත.
2025.11.02 වන දින රාත්‍රී කාලයේදීම මෙම මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 58 හා 67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති

බෞද්දයොන්ව සහ මේ රටේ සින්හල බෞද්ද සන්නාමය නෑතිකරන්න ඩොලර් ඩිනාර් ජෙප්පොන්ගේ පෑලවත්ත ගිනුමට එනකොට ....සහ අන්තවාදී කොතෝලික ක්‍රියාකාරිකයෙකු වන බුද්ද සාසන ඈමති මේවා කරනකොට නිශ්ශබ්දව ඉන්න සින්හල බෞද්ද උන්ට කවදද ඈස් ඈරෙන්නේ .
ReplyDeleteආගම අදහන එක වෙනයි අනුන්ට කරදරයක් වෙන එක වෙනයි . රට බෞද්ධ කියලා මිනිස්සුන්ට රෑට නිදාගන්න බැරිද
ReplyDelete