විපක්‍ෂයට ‘සංවර්ධනය’ කියන වචනය තහනම් කල යුතුයි..- මාලිමා මන්ත‍්‍රී

සංවර්ධනය යන වචනය ගැන කතා කිරීම විපක්ෂයට හනම් කළ යුතු බව බව ජාතික ජනපදවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

"ගවයා පිටුපස එන කරත්තේ වගේ අප කරන කියන දේවල් අප පසුපස එන බව ධම්ම පදයේ සඳහන්ව තියෙනවා. ඉතින්

විපක්ෂයේ උදවියට 76 වසරක ශාපය මතක් නොකර කොහොමද? ඔවුන් රටට කරපු විනාශය තියන්න වෙනවා. මේ

උදවියට සංවර්ධනය ගැන කතා කරන්න ඔන. තහනම් වචනය 76. නිරන්තරයෙන් 76 ගැන කතා කරන්නම වෙනවා. මේ

ගොල්ලන්ට ඡන්ද කියන්නේ සෙල්ලමක්. අප පළාත් සභා ඡන්දය ඉක්මනට තියෙනවා. මේ සඳහා නිවැරදි නීතියක් හදමු. පළාත් සභා ඡන්ද තියන්න බැරි විකෘතිය හැදුවේ ඔබතුමාලා"


3 Comments

  1. kauda anee mee babalawa parliment yawwe? paw anee, baba kiyanne monawada kiyala babawath dannenee

    ReplyDelete
  2. මාලුමාම අවුරුද්දක් කළ 'සංවර්ධන' ගැන කතා කරමු.
    155 රූට් එකට බස් එකක් දැම්මා
    මහපාරෙ නිධානයක් හෑරුවා
    රිලව් වඳුරෝ උගුඩුවො කලවැද්දෝ ගණන් කළා
    වඳුරෝ පන්නල ලංකාවේම ලයිට් නැතිකළා
    පාසලක දෙවන තට්ටුවට මුල්ගලක් තිබ්බා

    ReplyDelete
Previous Post Next Post