පඩි වැඩි කලා කියා වතුකරයේ රතිඤ්ඤා දල්වා බැනර් ගහති..


වතු කම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කර හැටන් නගරයේ රථවාහන තදබදය අවම කිරිමට රු.මිලියන 500ක් වෙන් කිරිමට සතුට පල කරමින් හැටන් නගරයේ ව්‍යාපරික ප්‍රජාව රතිඤ්ඤා දල්වමින් සතුට පල කරයි. 

වතුකරයට මෙවැනි සහන ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ රජයට වතු කම්කරුවන් සිය ස්තූතිය පල කරයි.

Previous Post Next Post