නුගේගොඩ විපක්‍ෂ රැලියේ විදුලිය බිද වැටේ.. අන්තර්ජාල අඩාල වේ.. ආණ්ඩුව පෙරලන බව නාමල් කියයි...



විපක්‍ෂයේ පක්ෂ කිහිපයක් විසින් නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී අද ආණ්ඩු විරෝධී ජන හමුවක් පැවැත්විය.

එය පැවැත්වෙන අතරතුරදී ප‍්‍රදේශයේ විදුලිය බිද වැටීමෙන් ශබ්ද විකාශනයට බාධා එල්ල විය.

කෙසේ නමුත් ඉක්මනින්ම එය යථා තත්ත්වයට පත්විය.

ප‍්‍රදේශයේ අන්තර්ජාල සේවාවන්ද ඉතා මන්දගාමී වූ බවටත පැමිණි පිරිස් කියති.

ජනරැුලිය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කලේ වර්තමාන ආණ්ඩුව පෙරළීමට හැකි පළමු අවස්ථාවේදී අනිවාර්යෙන්ම පෙරළීමට විපක්‍ෂය එක්ව කටයුතු කරන බවයි. 

ආණ්ඩුවට එරෙහිව විපක්ෂය දැවැන්ත ආකාරයෙන් ගොඩනැගෙමින් පවතින බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුව ඇවිල්ලා කළේ පුළුවන් තරම් බදු ගහලා ජනතාව අසීරුතාවකට පත් කරන එක. බදු ගහලා බදු ගහලා දැන් කියනවා භාණ්ඩාගාරයේ ඉතිරිලා කියලා. නමුත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගියාම කියනවා මුදල් නැහැ කියලා. මොකක්ද මේ බොරුව ඒක නිසා මේ ආණ්ඩුවට එරෙහිව අද ජනතාව පෙළ ගැසී සිටිනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස විනාශ කරලා තියෙන්නේ, රටේ බුද්ධාගමට නිසි තැන ලබා දෙන්නේ නැහැ. ඒ වගේම රටේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අඩාල කරලා තියෙන්නේ. පුළුවන් තරම් බොරු කියනවා විපක්ෂය මර්දනය කරන්න උත්සාහ කරනවා. දැන් පේනවා පොලීසියත් එක්ක එකතුවෙලා විපක්ෂය මර්දනය කරන්න හදන එක. නමුත් ඉදිරියේදී මේ සියලු දෙනාටම අපේ රජයක් යටතේ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක වන බවත් මතක තියාගන්න ඕන



7 Comments

  1. රට අවුරුදු 15ක් කරලා බංකොලොත් කරපු උන් ආයේ රට ගොඩ දාන්න ඉල්ලනවා කියන්නේ
    ඒවාට කඩේ යනවා කියන්නේ .පිස්සුද අයිසේ

    මේවට යන උන්
    තෙල් පෝලිම් වල හිටපු නැති උන් වෙන්න,
    පැය 16 විදුලි කප්පාදුව ට පරිප්පු කාපු නැති උන් වෙන්න.
    රට බංකොලොත් කරපු උන් කවුද කියල දන්නේ නැති උන් වෙන්න.

    ඒ කාලෙත් හිටියලුනේ , සුද්ද ලංකාව අල්ලාගෙන කියල දන්නේ නැති ගම්මු ටිකක්.
    මේ වගේ බත් කන හරක් තවමත් ඉන්නවා. වෙන්න රජා ,රජ කරන්න බලාගෙන

    ReplyDelete
    Replies
    1. සෑමො පහුගිය අවුරුදු 15 නං හරි.
      අවුරුදු 37ක් විතර පස්සට ගියාම තව හොඳ හොඳ දේවල් තියෙනවා.
      බෙල්ල කපල වැටේ ගහන ඒවා
      කිරි දෙන අම්මගෙ තැනෙ කපපු ඒවා
      රෑට කළුවරේ හිටපු ඒවා ලාම්පු කුප්පියත් ආවරනය කරගෙන

      තව තියෙනව ඕනෙද

      Delete
  2. හොරා කන්න විදියක් නෑ, හොරකම් කරපුව රැකගන්න බෑ.හිරේ ලගින්න බයයි.

    ReplyDelete
    Replies
    1. හොරා කන්න විදියක් නෑ, කියන්නෙ මේ කොන්ටේනර් ටැංකිම තින්සිය ගාණක් පන්නපු කෂ්ටියද
      ඔන්න බලාං පිකප් ගෙන්නලා දෙනවා ගේමක් ලොවෙත් නැති වෙන්න

      Delete
  3. කියපල්ලා එක රටක් මේ ලෝකේ රටේ ජනාධිපතියි අගමෑතියි කතානායක තුන් දෙනාම පව්ලක් පන්සලක් නෑති....??? කියපියව්...!!! ඈයි මේක වෑදගත්....? ඕනෑම සමාජයක (ඕඅ ආගමක, සන්ස්කෘතියක, ඈමරිකාවේ පවා) පවුල් සන්ස්තාව ඉතාම ඉහලින් තමා තියන්නේ....රටේන් නායකයෝ පව්ලක් නෑ කියන්නේ උන් කොහොමද පවුල් වලට අවශ්ය දේ ගෑන ප්‍රතිපත්ති හදන්නේ....ලමයි නෑති මිනිහෙක් නෑති සහ සින්හල බෑරි හරිනි කොහොමද ලන්කාවේ ලමයින්ට ප්‍රතිපත්ති හදන්නේ....

    මුන්ට ලමයි නෑති නිසා තමා අද මුන් අපේ රට LTTE ඩයස්පෝරාවට විකුනන්නේ....රට ගෑන ඉදිරි පරම්පරා ගෑන උන්ට හෑගීමක් නෑ .


    පන්නපියව් මේ පොන්න හෑත්ත අපේ රටට ආදරේ නෑති......!!!!

    ReplyDelete
Previous Post Next Post