Home තුල්හිරියේ විශාල නාය යාමක්... bylanka C news -11/29/2025 03:00:00 PM ඇති වූ අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් තුළ්හිරිය මොන්රෝවියා වත්තේ විශාල නාය යාමක් සිදුව තිබේ.එහි සිටි පදිංචිකරුවන් පිරිසක් අතුරුදහන් වී ඇත.ඔවුන් සොයා මේ වන විටත් ගලවා ගැනීමේ ඒක විනිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. Facebook Twitter