Home හසලක යහන්ගල දරුණු නාය යාමක්.. මළ සිරුරු පහක් සොයාගනී... bylanka C news -11/28/2025 04:40:00 PM හසලක යහන්ගල කන්ද අසල සිදුව ඇති ප‍්‍රබල නායයෑමකින් පුද්ගලයින් විශාල පිරිසක් අතුරුදන්ව තිබේ.මේ වන විටත් ඉන් පස් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව පොලිසිය පවසයි.අවම වශයෙන් තවත් පුද්ගලයින් දොළොස් දෙනෙකු අතුරුදහන් වී ඇති බව විශ්වාස කෙරේ. Facebook Twitter