Home බන්ධනාගාරය ගංවතුරට යටවේ.. රැදවියන් ඉවත් කරයි.. bylanka C news -11/28/2025 05:30:00 PM අනුරාධපුර ප්‍රදේශයට ඇතිවී තිබෙන ගංවතුර හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ කොටසක් ජලයෙන් යටවී තිබේ.ඒ හේතුවෙන් එම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් වෙනත් බන්දනාගාරවලට මාරු කරවීමට කටයුතු කරමින් ඇත. Facebook Twitter