දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර මහතා අද (16) උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 62 හැවිරිදි වියේ පසුවිය.
හරිශ්චන්ද්‍ර මහතා, සිය වෘත්තීය ජීවිතය තුළ අමාත්‍යාංශ ලේකම්, දිස්ත්‍රික් ලේකම්, සහ ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක්ම දැරූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.
