විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද මහා ජන හඬ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ වෙනුවෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
මේ අතර එම පෙර දින රාත්‍රියේ නුගේගොඩට පිවිසෙන මාර්ගයන්හි දෙපස තණකොළ එල්ලා තිබෙනු නිරීක්‍ෂණය වෙයි.

එකක් AI photo ekak
ReplyDeleteඅනිත් එක මාලිමාවෙ උන් කන ඒවා උජාරුවෙන් ප්රදර්ශනය කරගෙන.
එක ලයිට් කනුවක විතරක් එල්ලලා
ඒකෙන්ම තේරෙනවා දැන් මාලිමාවෙ උන් අඩු බව
AI photo එකේ තියෙන්නෙ වෙන කොළ ජාතියක්
Deleteඒ ගොල්ලෝ කාල ඉතුරු ටික....
ReplyDeleteThuttu deke wada Keri jeppange
ReplyDeleteනලලිඳ දනහිස්ස අනාගතයක් නාමල්ගේ වුනි එක ගැන කියන්න ගිහිල්ල. මේ ලින්ක්ස් බැලුවා නම් තේරේවි කව්ද තණකොළ කරන්නෙ කියල. https://en.wikipedia.org/wiki/City_St_George%27s,_University_of_London
ReplyDeletehttps://edurank.org/uni/city-university-of-london/alumni/
අනාගත්ත නාමල්ගෙ යුනි එක ගැන
Deleteනලලිඳ දනහිස්ස අනාගත්ත නාමල්ගේ යුනි එක ගැන කියන්න ගිහිල්ල. මේ ලින්ක්ස් බැලුවා නම් තේරේවි කව්ද තණකොළ කන්නෙ කියල. https://en.wikipedia.org/wiki/City_St_George%27s,_University_of_London
ReplyDeletehttps://edurank.org/uni/city-university-of-london/alumni/