අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ පුත්තලම රෝහල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇසූ හේතුවෙන් තමන්ට මෙම මරණ තර්ජනය එල්ල වූ බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන ලෙසය.